ඩයලොග් සමාගම ලැබූ අලාභය මෙන්න.

Dr Sue

Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Loweth boru bn. Okun kochchara laba thiayn da data packagea denne
    Statement thiyanawa ne bn , Anika multinational company ekak

    boru . Tax avoid karanna hadanne
    Report thiyanawa ne bn
    ------ Post added on Feb 11, 2023 at 5:00 PM

    දැන් ඕකුන් ඒ අලාභයත් කස්ටමර්ලගෙන් අල්ලයි.
    Lokuma aula oya company eken jeewath wena in kochara innawa da ekai
    ------ Post added on Feb 11, 2023 at 5:01 PM

    Meka atta. Qurtely income statement iye awe. Loss
    Company eke. Godak unta yamna wei da
    ------ Post added on Feb 11, 2023 at 5:02 PM
     
    • Like
    Reactions: amilapradeep100

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ඕකේ ලොක්කෝ පට්ට හොරා කෑමක් කරන්නේ......මම සප්ලයර් කොම්පැනියක කෙනෙක් දන්නවා ඌත් බිලියනර් කෙනෙක් වුණා අරුන්ට පගාව දෙන ඒවගෙන් ගහලාම.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය මොක උනත් අන්තිමට කෙලවෙන්නේ උබලට
    ඒ නිසා මේ පාරවත් මොලේ ඇතුව චන්දෙ දීපල්ලා
    නාමල් වගේ කෙනෙක් තමා මේ පාර හොද
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    අම්මෝ අම්මෝ මූ අමු ජෙප්පෙක්. මුගෙ පට්ට බොරු. අනුරත් ඔහොම නේ කට ඇරියොත් නයි දශ්ට කරන පච කියන්නෙ.

    රනිල් සර් තව අවුරුද්දකින් රට සුකිත මුදිත කරනවා. අල්ලන් ඉන්න පොඩ්ඩක් අමාරුයි.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    අම්මෝ අම්මෝ මූ අමු ජෙප්පෙක්. මුගෙ පට්ට බොරු. අනුරත් ඔහොම නේ කට ඇරියොත් නයි දශ්ට කරන පච කියන්නෙ.

    රනිල් සර් තව අවුරුද්දකින් රට සුකිත මුදිත කරනවා. අල්ලන් ඉන්න පොඩ්ඩක් අමාරුයි.
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    ඔහොම පාඩුවක් ඇත්තටම ලැබුවත් පහුගිය අවුරුදු ගානේම ඔය ඔක්කොටොම හරියන හොයලා ඇත්තේ. වැඩ කරන පහළ සේවකයන්ට තමයි ඕකෙන් ලොකු අවුලක් වුණොත් වෙන්නේ 🙁