ඩයලොග් සහ මම

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,494
    3,493
    113
    සිංහලේ
    damma kollo

    unta dawas 4k msgs kara

    call center dawas 10k gatta call 20k withara ea hamawelema adrs eka ahaganna speed eka ahagannawa api balannam sir ehcchrai

    [email protected] ekata speed test ekka mail ekak yawwa gedara thiyena thana ekka street view walin wena karanna deyka nah man kiwwa apahu man complain danneth nah kiyala :yes:

    :sorry::sorry::sorry::sorry:
    appah uba hena gamak deela ne bng :confused::confused:
    ikmanata solve kaloth hodai :sorry:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    දැන් කෝල් එකක් ආවා සිංහලු නියම ඩයල් එකක් කතා කරේ නියම කියන්නේ කතාවෙන්ම තේරුනා :yes::yes: :cool:

    පලවෙනියට සිම් එක රීසෙට් කරා කිව්වා බලන්න කිව්වා (හරි ගියේ නැහැ ) :sorry: :(

    ඊට පස්සේ සයිට් එකට කෝල් කරා එතන අවුලක් ලු :shocked: සයිට් 3නක :sorry: (සතියක් ඇතුලත හරියාවි කිව්වා :shocked: :cool: )

    මෙහෙම ඩයල් ඉන්නකල් ඩයලොග් එකට හොදයි :yes: අර ඉස්සෙල්ලා කතා කරපු වගේ ඩයල් ඉන්දියොත් අබසරනයි :P
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මට උදාව් කරපු එලකීරී පුතාලට ජෙයින් ජෙයිම වේවා :yes:

    100mbps ඩවුන් ස්පීඩ් ලැබේවා :shocked: :P


    tumblr_mvewnudGLK1r55ed0o2_400.gif
     
    • Like
    Reactions: sri D

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මචන් මෙගා බයිට් වෙනයි මෙගා බිට්ස් වෙනයි.
    මෙගා බිට්ස් වලින් ඉන්ටර්නෙට් ස්පීඩ් එක මනින්න්නේ. :rolleyes:
    එතකොට තප්පරේට 1 මෙගාබයිට් එකක් බාන්න මෙගා බිට්ස් 8 ක් ස්පීඩ් එකක් ඕනි.

    ps.
    උබට එන්නේ 223kb වගේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් :D


    223Kb wenna ona
     
    • Like
    Reactions: kellsupun

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දැන් කෝල් එකක් ආවා සිංහලු නියම ඩයල් එකක් කතා කරේ නියම කියන්නේ කතාවෙන්ම තේරුනා :yes::yes: :cool:

    පලවෙනියට සිම් එක රීසෙට් කරා කිව්වා බලන්න කිව්වා (හරි ගියේ නැහැ ) :sorry: :(

    ඊට පස්සේ සයිට් එකට කෝල් කරා එතන අවුලක් ලු :shocked: සයිට් 3නක :sorry: (සතියක් ඇතුලත හරියාවි කිව්වා :shocked: :cool: )

    මෙහෙම ඩයල් ඉන්නකල් ඩයලොග් එකට හොදයි :yes: අර ඉස්සෙල්ලා කතා කරපු වගේ ඩයල් ඉන්දියොත් අබසරනයි :P

    mokadda sim eka reset karana case eka?
     
    • Like
    Reactions: kellsupun

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    Activate the DBB 20 in this 23 July 2017, And deactivate the same day. But Today I noticed the package is still active and resend the massage for deactivate and made the complain.

    Dialog Such a Thieves (HORU)

    Qo3ORy.png