ඩයලොග් ස්පීඩ් ඩිෆරන්ට් බලපා..න්

Choose your router model

  • Huawei 320-925

    Votes: 10 58.8%
  • Zlt P28

    Votes: 5 29.4%
  • Zlt P25

    Votes: 2 11.8%

  • Total voters
    17

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ZLT P25 speed

    6F87EC41-1B26-4BE1-942B-EBB6D7B7F4AF.jpeg


    Huawei 925 speed

    A8F09DBA-0DD3-4506-B06E-A359286748B5.jpeg


    ඩයලොග් 4ජී කනෙක්සන් එකක් ගන්නවනම්
    පී25 එකනම් ගන්න එපා. ඉට වඩා හොදයි නොගෙන
    ඉන්න එක( මගේ අදහස) ටවර් ලගනම් අවුලක් නෑ කියන්න එපා

    මගේ ගෙදර දෙපැත්තේම ඩයලොග් ටවර් 2 ක් තියේ, අවුල තියෙන්නෙ අලුතෙන් දෙන ගූ පී25 රවුටර් එක
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Mage 32Mbps wage thiyenawa Zltp25
    Mama inneth hena kaleka wage palathaka:confused2:
    Ada nam speed adu athi wahina nisa dawasama
    Ube location eke awulak athi ban upload nam kohomath naha normally dialog wala
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    Mage 32Mbps wage thiyenawa Zltp25
    Mama inneth hena kaleka wage palathaka:confused2:
    Ada nam speed adu athi wahina nisa dawasama
    Ube location eke awulak athi ban upload nam kohomath naha normally dialog wala
    මට ඩවුන්ලොර්ඩ් අවුලක් නෑ බන්
    අනික මට අප්ලොර්ඩ් හොදට ඔන
     
    • Like
    Reactions: Lahiru120

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මට ඩවුන්ලොර්ඩ් අවුලක් නෑ බන්
    අනික මට අප්ලොර්ඩ් හොදට ඔන
    Upload nam aduyi bn mageth 1-2 athara thiuenne.eth mata wadak na bn eka echchara.
    Eka router eke waraddak nemeyi . Dialog network eke hati mama hithanne
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    Upload nam aduyi bn mageth 1-2 athara thiuenne.eth mata wadak na bn eka echchara.
    Eka router eke waraddak nemeyi . Dialog network eke hati mama hithanne
    එහෙම තමා මටත් හිතෙන්නෙ
    නමුත් අවුට්ඩොර් ඇන්ටෙනා ගත්ත අයගේ
    අප්ලොර්ඩ් ගොඩක් හොදයි, නමුත් 5 වැඩියෙන් නම්
    යන්නෙම
    නැති තරම්, කොවිඩ් වලට
    කලිනුත් ස්පීඩ් ඔහොමද?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    එහෙම තමා මටත් හිතෙන්නෙ
    නමුත් අවුට්ඩොර් ඇන්ටෙනා ගත්ත අයගේ
    අප්ලොර්ඩ් ගොඩක් හොදයි, නමුත් 5 වැඩියෙන් නම්
    යන්නෙම
    නැති තරම්, කොවිඩ් වලට
    කලිනුත් ස්පීඩ් ඔහොමද?
    Mama covid season eke gatte bn.oya upload nam madi athi pdf ekak wath submit karanna mama hithanne.
    Ow ubata antenna wakata thamayi yanna wenne
     
    • Like
    Reactions: manjulabw

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    speed wadima router eka mokadda? dialog connection ekata speed wadima lankawe available routere?
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    540
    833
    93
    ZLT P25 speed

    View attachment 86786

    Huawei 925 speed

    View attachment 86787

    ඩයලොග් 4ජී කනෙක්සන් එකක් ගන්නවනම්
    පී25 එකනම් ගන්න එපා. ඉට වඩා හොදයි නොගෙන
    ඉන්න එක( මගේ අදහස) ටවර් ලගනම් අවුලක් නෑ කියන්න එපා

    මගේ ගෙදර දෙපැත්තේම ඩයලොග් ටවර් 2 ක් තියේ, අවුල තියෙන්නෙ අලුතෙන් දෙන ගූ පී25 රවුටර් එක
    හරියට හරි මචන්.... ZLT P25 එකෙන් ගියාම slow තමයි.. මට තියන අනෙත් එක Huawei E5172Bs 925
     
    • Like
    Reactions: manjulabw

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    mage ZLT P28 ekak tiyenawa awasana connection eka gaddi hambuna, connection walin speed wedima router eka tamai eka magenam :D LAN connect kalama ping ekath shape eke, neththam anith ewalin warzone gahanna be
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මේ මොකක්ද බං රවුටර් එක.....? උබට ටවර් ලගද..? අවුට්ඩෝර් යුනිට් එකක් දාලද තියෙන්නෙ.? මම අවුට්ඩෝර් දාලත් බං මගේ 11Mbps වගේ තියෙන්නෙ ඩවුන්ලෝඩ් එක..
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මේ මොකක්ද බං රවුටර් එක.....? උබට ටවර් ලගද..? අවුට්ඩෝර් යුනිට් එකක් දාලද තියෙන්නෙ.? මම අවුට්ඩෝර් දාලත් බං මගේ 11Mbps වගේ තියෙන්නෙ ඩවුන්ලෝඩ් එක..
    නෑ මචන් අවුට්ඩොර් ඇන්ටෙනා නෑ
    මේ හුවාව් රවුටර් එක
    අලුතෙන් දෙන ජරාව නෙමේ
    ටවර් එක නම් 1 කිමි වගේ