ඩයලොග් සිම් ඕව්නර්

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඩයලොග් සිම් ඕව්නර්

    ඩයලොග් සිම් එකක් තියෙනවා කුනු හරපෙන් බැනලා මැසෙජ් එනවා
    සිම් අයිතිකාරයා හොයා ගන්න ක්‍රමයක් නැද්ද . අඩුම මැසෙජ් එන ඒරියා එකවත්.
    අදුරන එකෙක් ජෝක් එකට කරන වැඩක්ද දන්නෙත් නෑ
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    ඔකේ නෑ බන් අලුත් සිම් එකක් වගේ ආර්කේඩ් එකකට ගියත් ඩිටේල්ස් දෙන්නෙ නෑ නේද

    Naha court warrant ekak oni
     
    TUX_VIM

    Active member
  • Aug 26, 2018
    286
    57
    28
    Colombo
    ඔකේ නෑ බන් අලුත් සිම් එකක් වගේ ආර්කේඩ් එකකට ගියත් ඩිටේල්ස් දෙන්නෙ නෑ නේද

    Police complain ekak dapan .ethakota detail deno. Gedrata gihin bella munlin alla ganna puluwn. 4n eke Ammage hari wifege hari nangige hari kiyla dapan complain eka. Sexual harassment.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,086
    1
    28,596
    113
    Police complain ekak dapan .ethakota detail deno. Gedrata gihin bella munlin alla ganna puluwn. 4n eke Ammage hari wifege hari nangige hari kiyla dapan complain eka. Sexual harassment.

    Thats the most appropriate action. The guy will be fucked
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Naha court warrant ekak oni
    ඒකනේ කවුද කියලා දැනගන්න තිබුන නම් ඇති

    Police complain ekak dapan .ethakota detail deno. Gedrata gihin bella munlin alla ganna puluwn. 4n eke Ammage hari wifege hari nangige hari kiyla dapan complain eka. Sexual harassment.
    මට හිතෙන්නේ අදුරන එකෙක් කියලා එත් මූ එවන්නේ මල පනින ඒවා

    Thats the most appropriate action. The guy will be fucked
    :sorry::sorry:

    එවපු මැසේජ් එක්ක පොලිසි අරන් පලයන් :lol::lol:
    අදුරන එකෙක් ආතල් එකට කරන එකක් උනොත්

    :):)

    බලුවැඩ කරන්නෙපා බන් අදුරන එකෙක් උනොත් එහෙම
    ඔව් බන් එහෙම උනොත් ඌ නොන්ඩි වෙනවා.
     
    TUX_VIM

    Active member
  • Aug 26, 2018
    286
    57
    28
    Colombo
    ඒකනේ කවුද කියලා දැනගන්න තිබුන නම් ඇති

    මට හිතෙන්නේ අදුරන එකෙක් කියලා එත් මූ එවන්නේ මල පනින ඒවා

    :sorry::sorry:

    අදුරන එකෙක් ආතල් එකට කරන එකක් උනොත්

    :):)

    ඔව් බන් එහෙම උනොත් ඌ නොන්ඩි වෙනවා.

    Ehnm itin karanna tinne ekko block karahan, nettam ganan ganne natuwa hitapan, ehemath neththam wena number ekakin cal krla balapan.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Ehnm itin karanna tinne ekko block karahan, nettam ganan ganne natuwa hitapan, ehemath neththam wena number ekakin cal krla balapan.

    එහෙම පුළුවන් ඒ උනාට කුතුහලය කියන එක තියෙනවා මේක කරන එකා හොයාගන්න
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,703
    113
    38
    lankalove කියලා සයිට් එකක් තියෙනවා එකේ නො දාපන් Gay කාරයෙක් කියලා උගේ සිම් එක ඌටම එපා වෙයි
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    lankalove කියලා සයිට් එකක් තියෙනවා එකේ නො දාපන් Gay කාරයෙක් කියලා උගේ සිම් එක ඌටම එපා වෙයි

    කොහොමත් උගේ සිම් එක හැමවෙලේම වැඩ නෑ.
    මට පෙන්නේ මූ මගෙන් ආතල් එකක් ගන්නේ සිම් එක දාලා msg ටිකක් එවලා අයින් කරනවා. මුගේ ඒරියා එක වත් අඩුම තරමේ බලාගන්න තිබුන නම් කවුද කියලා අනුමාන කරන්න තිබ්බා
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    lankalove කියලා සයිට් එකක් තියෙනවා එකේ නො දාපන් Gay කාරයෙක් කියලා උගේ සිම් එක ඌටම එපා වෙයි

    Uba moko e wage web site wala yanne :lol::lol: