Mobitel Signal නැහැ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    38
    Mobitel Signal නැහැ හවස 3-4 ඉදලා සිම් දෙකක් තියෙනවා එකක් බිස්නස් වැඩකට Use කරන පොඩි Phone එක්ක තියෙන්නේ 2G වලින් විතරයි Use කරන්නේ එකේ 2G Signal අඩුම වෙලා Call ගන්නත් බෑ

    තව සිම් එකක් තියෙනවා 4G පැකේජ් එකක් Active කරලා SMART Phone එක්ක Use කරන එකේ 4G Signal වත් නැහැ

    අර බිස්නස් වැඩේට Use කරන සිම් එක දීලා තියෙන්නේ බැංකු වලට එහෙමත් OTP එනවා Payment කරනකොට ඒවා එන්නේ නැහැ යාන්තම් Mobitel සිම් එක Divert කරගත්තා Dialog සිම් එකකට නැත්තම් Customers ලා ගෙන් එන Call වත් එන්නේ නැහැ.

    ටවර් එක තියෙන්නේ ගෙදර කිට්ටුව ඕනනම් මිටර් 200 වගේ ඇති දුර

    Customer Care එකට අරන් කිව්වා 4G වල Upgrade එකක් යනවා කිව්වා ටික දවසකින් හරි යයි කිව්වා එපා වුන අද Mobitel නම්,
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    ඒ හුත්ත හැමදාම එහෙම තමා 2G Signal ලුත් නැති වෙනවා
    ඒ උනාට මාසේ බිල නම් එනවා ගානට තිතට තව ජීවිතේට අරින්නේ නැති SMS වලට කියලා ගානකුත් Add කරලා ම
    මම මුලින් හිතුවෙ මගේ Phone එක අවුලක් කියලා
    පොන්න Network එකක්
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    dialog wala voice over wifi kiyala option ekak thiyenawa, mobile signal nathi nam phone ekata mona network eke hari wifi network ekkata connect wenna puluwan nam wifi through call, sms enawa.
    ape rata inna un ehe use karanawa mehe sim ekama lankawe innawa wage. roaming seen ekak neme, normallyma use karanawa. data chargers yanne na lokuwata voice nisa. Bank OTP ehema kisi awulak nathuwa enawa.
    ube prashneta temporary solution ekak meken ganna puluwan nam ganin, mage iphone eke e feature eka thienawa, redmi eke naha.
     
    • Like
    Reactions: dilshanniranga

    ඔව් මගේ Phone එකේ ස්පිකර් එක අහන්නේ නැතුව Dialog එකට දුන්න වෙලාවේ කිසිම් සිම් එකක් නැතුව Wifi වලින් උන්ගේ ලග තියෙන Phone එකට Call එකක් ගත්තා ඒ ගත්තේ එහෙම වෙන්න ඕනේ
    මගේ දවසක් වැඩකලේ නෑ, ඊටපස්සේ හරි ගියා.
    ඔව් කරන්ට් එක නැති වුනාම වැඩ නැහැ බන් උබට එහෙම වෙන්න ඇති දවසෙන් හරි ගියේ
    ඒ හුත්ත හැමදාම එහෙම තමා 2G Signal ලුත් නැති වෙනවා
    ඒ උනාට මාසේ බිල නම් එනවා ගානට තිතට තව ජීවිතේට අරින්නේ නැති SMS වලට කියලා ගානකුත් Add කරලා ම
    මම මුලින් හිතුවෙ මගේ Phone එක අවුලක් කියලා
    පොන්න Network එකක්
    ඔව් බන් ජරා Network එකක්
    කැලෙන් එලියට වරෙන් :rolleyes:
    Dialog අවුලක් නැහැ බන් දැන් Dialog වලට මාරු වෙනවා.
    Mobitel lankawema awul wage
    ඔව් ජරාවක් CC එකේ එවුන් ඊට හපන්
    Mokak hari awulak thiyenawa.. Keells eke points walin pay karanna gehin 9ta wage.. sms eka awe dan
    ඔව්
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,562
    2,163
    113
    Ow math kalpana karanne mokakda karanne kiyala, maseta Rs 1000 k witara bilak gewanawa, gedara idala call ekak gannama ba, ahenne na, Postpaid to prepaid kara ganna widiyakuth na, Number ekath ayn karanna widiyak na, dan awurudu 10 ta wadiya use kala
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,501
    25,265
    113
    Sim එකේ ගාන 5000යි කියලම කියපු එක හොඳයි, නැත්නම් කියවන උන්ට අවුල මොකක්ද කියලා තේරෙන්නේ නෑනේ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    38
    Sim එකේ ගාන 5000යි කියලම කියපු එක හොඳයි, නැත්නම් කියවන උන්ට අවුල මොකක්ද කියලා තේරෙන්නේ නෑනේ
    ලොකු කමට කිව්වා නමේ බන් , හිතේ අමාරුවට කිව්වේ
    Ow math kalpana karanne mokakda karanne kiyala, maseta Rs 1000 k witara bilak gewanawa, gedara idala call ekak gannama ba, ahenne na, Postpaid to prepaid kara ganna widiyakuth na, Number ekath ayn karanna widiyak na, dan awurudu 10 ta wadiya use kala
    ඔව් මෙහෙම කරන්න උන්ට E-mail එකක් යවන්න CC දාන්න TRCSL එකේ E-mail එක , උන් විසදුමක් දුන්නේ නැද්ද අහලා TRCSL එකෙන් ම අපිට E-mail එකක් එවනවා ටික දවසකින් විසදුමක් දුන්නේ නැතිනම් විස්තර හරියට ලියල යවන්න TRCSL එකට මම උදේට කරන්න හදන්නේ මේ වැඩේ , මම කලින් එක්තරා කොම්පැනි දෙකකට මේ වැඩේම කරල විසදා ගත්තා ගැටළු
     
    • Like
    Reactions: ntayya and x game

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    උබ කෝල් කරල මොබිටෙල් එකට බැනපං. හුකවගන්න එපා කියලා. එහෙම කිවම ටක්ගාලා හදනවා
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    Ow math kalpana karanne mokakda karanne kiyala, maseta Rs 1000 k witara bilak gewanawa, gedara idala call ekak gannama ba, ahenne na, Postpaid to prepaid kara ganna widiyakuth na, Number ekath ayn karanna widiyak na, dan awurudu 10 ta wadiya use kala
    SIM Eka wada karanne na kiyala Thiyena number ekatama Aluth SIM Ekak maru karaganna Mobitel Branch ekakin. Mage ohoma ahenne nathuwa gihin Aluth SIM ekakata maru karama hari giya.
     
    • Like
    Reactions: ntayya

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    අනුර ආවම ඕවා හරියනවා 😏 බය වෙන්ට කාරි නෑ සති දෙකයි තව. හරිය
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    38
    SIM Eka wada karanne na kiyala Thiyena number ekatama Aluth SIM Ekak maru karaganna Mobitel Branch ekakin. Mage ohoma ahenne nathuwa gihin Aluth SIM ekakata maru karama hari giya.
    සිම් එකේ අවුලක් නැහැ බන් වෙන ටවුන් එකකට ගියාම Signal එනවා බන්
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඔව් කරන්ට් එක නැති වුනාම වැඩ නැහැ බන් උබට එහෙම වෙන්න ඇති දවසෙන් හරි ගියේ
    නෑ මන් කොලඹ ගිය වෙලාවෙ වැඩ නැතුව ගියේ, ඊට පස්සෙ රිපෝට් කලා, උන් කියනවා සිම් එක ඩැමේජ් වෙලා ඇති කියලා, ලඟම මොබිටෙල් එකකට ගිහින් චෙක් කරගන්න කියලා. ඒත් පහුවදා නිකන්ම හරිගියා.