ඩයලොග් හොර මගඩියක් හෙළි වෙයි

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඩයලොග් හොර මගඩියක් හෙළි වෙයි

    ඩයලොග් දුරකථන ජාලය හරහා හුවමාරු කරගන්නා MMS සේවය ලබාගන්නා ග‍්‍රාහකයන්ගේ තොරතුරු නිරීක්ෂණය කර සොරකම් කිරීමේ මගඩියක් හෙළි වී ඇති බවට වාර්තා වේ.

    ඩයලොග් දුරකථන ජාලයේ තොරතුරු සොරා ගෙන ඇත්තේ එහි දත්ත ගබාඩා‍වේ (Server) රාත‍්‍රී සේවයේ නිරත වී සිටි පිරිසක් විසින් බවත් ඔවුන් විසින් මෙම තොරතුරු ලබා ගෙන ඇත්තේ මෙරට පෞද්ගලික හා
    රජයේ විධායක ශ්‍රේණිවල නිලධාරීන්ගේ සහ නිළධාරියන්ගේ තොරතුරු බවද පැවසේ. බොහෝ විට මොවුන් අනියම් සම්බන්ධතා, පෙම් සම්බන්ධතා අදිය සම්බන්ධයෙන් හුවමාරු කරගන්නා තොරතුරු සොරා ගෙන ඇත.

    එම තොරතුරු භාවිතා කර හුවමාරු කරගත් කිහිපදෙනෙකු බියගන්වා කප්පම් ගැනීම් සිදු කිරීම සම්බන්ධයෙන් අදාල ආයතනයට මේවන විට නඩු දෙකක්ද පවරා ඇති අතර ඩයලොග් දත්ත ගබාඩා‍වේ පසුගිය දින 2ක තුලදි අලූත් වැඩියා (Upgrade) කර ඇති බවටද වාර්තා වේ.

    උපුටා ගැනීම lankagossip info

    පසුවදන
    තමන්ගේ අන් අය අතට පත් නොවිය යුතු දත්ත තියනවනම් ඒවා MMS කරන්නේ මොකටද කියලා තව ටිකක් හිතන්න ඔනෙ.
    ඒවගේම තව සමහරු තමන්ගේ මෙමරිකාඩ් පිටින්, ෆෝන් හදන්න දෙනවා. හිතන්නෙ ඒකෙ තියෙන දේවල් මකල දුන්නම ඇති කියලා. මොකද තාමත් අපි අතර රිකවරි ගැන දන්නෙ නැති කොල්ලොත් ඉන්නවනේ.
     
    • Like
    Reactions: bohokal

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    dialog පහුගිය දවස් දෙකේ සර්වර් අප්ඩේට් එකක් තිබ්බා තමයි .

    මාර කේස් එක
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    gossip da? මල්ලි හිතනව ද ෙම්ව ෙල්සි වැඩ කියල හිහිහි සිල්ලර බඩුගන්නව

    (Server) රාත‍්‍රී සේවයේ නිරත වී සිටි පිරිසක් විසින් බවත් ඔවුන් විසින් මෙම තොරතුරු ලබා ගෙන ඇත්තේ මෙරට පෞද්ගලික හා

    මම උඹට ෙමාකුත් කියන්ෙන නැහැ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    gossip da? මල්ලි හිතනව ද ෙම්ව ෙල්සි වැඩ කියල හිහිහි සිල්ලර බඩුගන්නව

    (Server) රාත‍්‍රී සේවයේ නිරත වී සිටි පිරිසක් විසින් බවත් ඔවුන් විසින් මෙම තොරතුරු ලබා ගෙන ඇත්තේ මෙරට පෞද්ගලික හා

    මම උඹට ෙමාකුත් කියන්ෙන නැහැ

    ඔය සර්වර් වල තාක්ෂණික පැත්ත නම් මම දන්නෙ නෑ මචං. ගොසිප් ඉන්ෆෝ එකේ දැකලා එලකිරියට කියන්න හිතුවේ හැමෝගෙම දැනුවත් වීමට.
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    ෙම් වෙග ලිපියක උනත් වැදගත් ෙදයක් අැත. (තමන්ෙග ෙතාරතුරැ අාරක්ෂා කර ගන්න)
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    mama ada dialog web eke mage me number ekata my account ekak hadanna try kala dethun paarak ,me sim eka ayithi wena ekekuta.anthimata mata ayithi ekage my account 5 kata ma log wenna puluwan paasword eka mata sms ekakin awa.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mama ada dialog web eke mage me number ekata my account ekak hadanna try kala dethun paarak ,me sim eka ayithi wena ekekuta.anthimata mata ayithi ekage my account 5 kata ma log wenna puluwan paasword eka mata sms ekakin awa.

    eka matath una uge serama details ganna puluwan
     

    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    gossip da? මල්ලි හිතනව ද ෙම්ව ෙල්සි වැඩ කියල හිහිහි සිල්ලර බඩුගන්නව

    (Server) රාත‍්‍රී සේවයේ නිරත වී සිටි පිරිසක් විසින් බවත් ඔවුන් විසින් මෙම තොරතුරු ලබා ගෙන ඇත්තේ මෙරට පෞද්ගලික හා

    මම උඹට ෙමාකුත් කියන්ෙන නැහැ

    uba hithana tharam amaruth na :P

    mokada owaye wada karanna daanne jeewitheta computer allapu nathi ewun neweine:rofl: wada puluwan ewunne:rolleyes:
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    berimath ne bn.. dialog eke switch eke wada karana ekekta VLR eka HLR ekata log wenna echchara wadak newe swich eke inna ekata bn ona padan wada dannawanam owa hoyanna beri kamak ne kalin mobitel eke training inna kale switch eke wena dewal dakka mama.. unta onanam HLR, VLR data base access karanna puluwan bn wada karayeknam.. :yes::yes:
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    aka thamai eeye pereida dekema system update ekak kiyala bill eka check karannath beruwa thibbe. USSD commands, HSDPA Packages okkoma nawaththala thibba postpaid wala.