ඩයලොග්-4Gහොරු

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන් මම ඩයලොග් 4ජි පාවිච්චි කරා. මේ කාලකන්නි හොර බිලක් දාල වැඩිපුර ගසා ගන්න ගියා 493ක්, ඕක උනේ ඩේටා පැකේජ් add කරන එකෙන්. උබලත් බිල් එක හොදට බලල ගෙවන්න.:)
     
    • Like
    Reactions: mbltch

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    additinal GB aragena kiyalada

    හැම මාසෙකම බිල ගානට ගෙවුවා මචන්. හැබැයි 1 GB x 3ක් වගේ add වෙනවා සමහර මාස වල. ඒ උනාට මම ඒවා වෙලාවට ගෙවුවා. ඒ වුනත් උන් වැඩියෙන් 493ක් add කරලා data පැකේජ් වලටත් නෙවේ. උන් දන්නෙත් නෑ ඒ මොකට add කරද කියලා.
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    හොරූ කියන්නේ කඹ හොරු ඕකුන් නම් .මමනම් 4g එකට 7000 ගණක පොල්ලක් තියල ඉන්නේ.නිතර දෙවේලේ කතාකරනවා උන්. rep +++
     
    • Like
    Reactions: lasankandy