ඩයලොග් 4G

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    මචන් මම ඩයලොග් 4G එකක් ගත්තා.
    ගිය මාසේ 28 da කොහෙද ?

    මේ වනවිට 25 GM exceed වෙලා එක වෙන්න විදිහක් නෙහෙ

    මොකද කරන්නේ
    i have asked for usage data report . but they are not giving
    since last 3 days am asking but still they have not given that
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    මචන් මම ඩයලොග් 4G එකක් ගත්තා.
    ගිය මාසේ 28 da කොහෙද ?

    මේ වනවිට 25 GM exceed වෙලා එක වෙන්න විදිහක් නෙහෙ

    මචන් උඹ 25 GB වගේData useකරන්නේ නැතිව පොඩි ප්‍රමාණයක් use කරන එකෙක් නම් මොන එහෙකටද බන් 4Gගත්තේ ?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගයාන් ලක්මාල්;16569787 said:
    යකෝ wireless on වෙලා නම් වෙන එකෙක් data use කරන්න ඇති.
    පාස්වර්ඩ් එක එහෙනම් ගෙඩ්ර ගැනි වෙන්ඩැ දෙන්න ඇත්තේ
     
    • Like
    Reactions: EVC

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    dialog eken detail bill ekak ganin... mobitel eke nam Rs.100 gannawa.

    Uba eka eka apps dagenada inne?? e apps walin data use karanawa apita terenne nati widiyata...

    Matat oka una... detail bill eka aran balanakota thamai terune..

    Ube 4G nisa adinna ati supiriyata.......
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    machan la
    dialog ekata call ekak gathahama un okkoma huthawal tika kiyala
    anthimata kiyanwa unge raiting eka gena vistharayak ...

    ekata 1-2 minutes withara yanwa

    ekata th apen ban charge wenne
    eka nawattha ganne kohpomada
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    මචන් මම ඩයලොග් 4G එකක් ගත්තා.
    ගිය මාසේ 28 da කොහෙද ?

    මේ වනවිට 25 GM exceed වෙලා එක වෙන්න විදිහක් නෙහෙ

    මචන් උඹ 25 GB වගේData useකරන්නේ නැතිව පොඩි ප්‍රමාණයක් use කරන එකෙක් නම් මොන එහෙකටද බන් 4Gගත්තේ ?

    podi loku magulak nemei mata one sathi 3 ta 25 exceed une kohomada kiyala dena ganna