ඩයලොග් 4G

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,265
    10,522
    113
    දැන් ටික දවසක ඉදන් පට්ට විදියට ස්ලොව් වෙලානේ බන් උබලගෙත් එහෙමද?
    දවස් 5ක විතර ඉදන්..ඊට කලින් නම් එලටම තිබ්බා :confused: :confused:
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,265
    10,522
    113
    නැ බං. ඕක location අනුව වෙන දෙයක්.
    කලින් අවුලක් තිබ්බේ නෑ බං..වැස්සට මොකක් හරි සිග්නල් කේස් එකක් ගිහින්ද මන්දා..
    Ow gannama deyak na.pattama slow.mobiteluth ehemayi :(
    ඔව් බන් මේක දීලා ගන්න එකකුත් නෑ..අනේ මන්දා එපා වෙනවා බං
     
    • Like
    Reactions: lilman

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    දැන් ටික දවසක ඉදන් පට්ට විදියට ස්ලොව් වෙලානේ බන් උබලගෙත් එහෙමද?
    දවස් 5ක විතර ඉදන්..ඊට කලින් නම් එලටම තිබ්බා :confused: :confused:

    කඩවත Dialog Mobile ඉස්සර 50+ තිබ්බ,.. දැන් එළකිරි එකේ කමෙන්ට් එකක් Submit කලත් 10 sec වගේ යනවා පබ්ලිෂ් වෙන්න. 5mbps වගේ දැන්
     
    • Like
    Reactions: NRTG and Aluth Eka

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,265
    10,522
    113
    මේ බලපන්කෝ 4500 ගෙවනවා මාසෙට :angry: :dull:

    1623305590807.png
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,265
    10,522
    113
    yako, mata mbps 1 diyan a athi 🥴


    View attachment 129892

    meken monawada karanna bari ?
    කලින් 40mbps වගේ තිබ්බා බන්

    meken monawada karanna bari ?
    fb / youtube 720 / wordpress dashoard / files upload okkma kelawela bn
    ------ Post added on Jun 10, 2021 at 11:53 AM

    BUMPER

    mata nam epa wela tynne bn magula

    4g signal aththema na
    ow bn kisima wdk na , asse computer parts ehmt nane bn
    ------ Post added on Jun 10, 2021 at 11:54 AM
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,544
    2,048
    113
    Rockers Island
    කලින් අවුලක් තිබ්බේ නෑ බං..වැස්සට මොකක් හරි සිග්නල් කේස් එකක් ගිහින්ද මන්දා..

    ඔව් බන් මේක දීලා ගන්න එකකුත් නෑ..අනේ මන්දා එපා වෙනවා බං
    SLT fiber ganin ban
     
    • Like
    Reactions: Aluth Eka