ඩයලොග් 80 ජීබී පැකේජ් එක ගත්තා

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    • This Pack cannot be used to access below applications/ websites
      • Social Media (E.g.: Facebook, Instagram, Snapchat etc)
      • Streaming Media (E.g.: Netflix, iflix, Amazon Prime, Zee5 etc)
      • TikTok
      • Movie Downloading (E.g.: Torrent)
      • Adult content (Identifiable)
      • Online Gaming (Identifiable)
      • Tunneling / VPn

    ඔන්න ඔය ටික බ්ලොක් ,
    කොහොමත් මම ඔව පාවිච්චියක් නැති නිසා මට නම් මේ පැකේජ් එක නොර්මල්,
    80 එනින්ටයිම් ඩෙටා
    මටනම් සුපිරියටම ඇති,
    ඒ කියන්නෙ ඔය පැකේජ් එකෙන් වෙන ඕනම සයිට් එකකට ගිහෑකිද, අප්ඩේට් අනන් මනන්
    ex වින්ඩෝස් අප්ඩේට් එකක් එහෙම කරහැකිද
     
    • Like
    Reactions: manjulabw

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    අහගන්න ,
    මේ පැකේජ් එක මෙයාල ගෙනාවේ ඇඩොන් විදියට ඒ කියන්නේ එකේ ගාන 995 ටැක්ස් එකත් එක්ක,
    පස්සේ මේක මෙයාලා ප්‍රයිමරි විදිඅයට දෙන්න ගත්තා එතකොට 995+10% ඇඩ් වෙනව හේතුව ප්‍රයිමරි කනෙක්සන් එකක් වෙන නිසා,
    සමහර ඩීටේල් අප්ඩේට් වෙලා නෑ මම හිතන්නේ 995 විත් ටැක්ස් කියල වැටෙන්නෙ

    addon = 995 with tax
    primary = 994+ 10%( tax)
    Mokadda ban addon kiyanne? ethakota primary kiyanne? deke wenasa mokadda?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අහගන්න ,
    මේ පැකේජ් එක මෙයාල ගෙනාවේ ඇඩොන් විදියට ඒ කියන්නේ එකේ ගාන 995 ටැක්ස් එකත් එක්ක,
    පස්සේ මේක මෙයාලා ප්‍රයිමරි විදිඅයට දෙන්න ගත්තා එතකොට 995+10% ඇඩ් වෙනව හේතුව ප්‍රයිමරි කනෙක්සන් එකක් වෙන නිසා,
    සමහර ඩීටේල් අප්ඩේට් වෙලා නෑ මම හිතන්නේ 995 විත් ටැක්ස් කියල වැටෙන්නෙ

    addon = 995 with tax
    primary = 994+ 10%( tax)
    ප්‍රයිමරි පැකේජ් එක අයින් වෙන්නෙ නැතිව තියෙන පැකේජ් එකටද දාගන්න බැරිද දැන් ඇඩ් ඕන් එකක් විදියට?
    කලින් තිබ්බෙ ඇඩෝන් එකක් විදියට නේද,
    ඔය පැකේජ් එක සදාකල් එකක්ද? කොරෝන කාලෙන් පස්සෙ අයින් කරන සීන් එකක් තියෙනව නේද
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ප්‍රයිමරි පැකේජ් එක අයින් වෙන්නෙ නැතිව තියෙන පැකේජ් එකටද දාගන්න බැරිද දැන් ඇඩ් ඕන් එකක් විදියට?
    කලින් තිබ්බෙ ඇඩෝන් එකක් විදියට නේද,
    ඔය පැකේජ් එක සදාකල් එකක්ද? කොරෝන කාලෙන් පස්සෙ අයින් කරන සීන් එකක් තියෙනව නේද
    දිගටම දෙන නිසා තමා ප්‍රයිමරි විදිඅයට දෙන්නෙ පෝස්ටෝ පේඩ් වලට, ඔක අයින් කලත් ගත්ත අයගේ ඒව අයින් වෙන්නෙ නෑ ( ඇඩොන් නෙමෙ)
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දිගටම දෙන නිසා තමා ප්‍රයිමරි විදිඅයට දෙන්නෙ පෝස්ටෝ පේඩ් වලට, ඔක අයින් කලත් ගත්ත අයගේ ඒව අයින් වෙන්නෙ නෑ ( ඇඩොන් නෙමෙ)
    අඩෝ එහෙමද. මුලින්ම ඇඩෝන් එකක් විදියට නේද දුන්නෙ?
    අපරාදෙ. ගෙදරට සුපිරියට ඩයලොග් සිග්නලුත් තියෙනව. මම මොබිටෙල් ටීචර්ස් එක ගත්තෙත් ඒ දවස් වල ඕක ඇඩෝන් එකක් විදියට තිබ්බ හින්ද. මොකද වැඩි කල් ඕක දෙන්නෙ නැති වෙයි කියල හිතුන හින්ද . ටීචර්ස් එකට වඩා ඕක ලාබයි. හැබැයු ඒකෙ fb බ්ලොක්නෑ.

    ටෝටල් බිල් එක කීයද එන්නෙ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,200
    9,801
    113
    පට්ට වාසිනේ බාන් SLT 18 ජීබී දෙන්නෙත් 990/ට , web පැල් ....
    ආකේඩ් එකකින් ගිහින් ගත්තොත් ගාන කියක් වෙනවද බං
     
    • Like
    Reactions: manjulabw