dei. normal home broadband pack walatath may, june 100% extra dunna. june 30 n iwara wenna thibune. eth inpasse digatama denawa.ado meka hodaine, me package digatama deida dialog eken?
dei. normal home broadband pack walatath may, june 100% extra dunna. june 30 n iwara wenna thibune. eth inpasse digatama denawa.ado meka hodaine, me package digatama deida dialog eken?
dont be traditional bro also this data for anytime usageමේ මොන පුන්ඩවාලයක්ද?මෙව්ව නැතුව යූටුබ් විතරද උබ බලන්නෙ.
35 gb eka use karala balala next month 80ma gannaඅඩේ මාත් prepaid router එකකට order එකක් දැම්මා.![]()
oke WhatsApp, Skype, viber... imo serama wadamekata facebook whatsapp unlimited eka activate karaganna puluwanda machan?
ඒ කියන්නෙ ඔය පැකේජ් එකෙන් වෙන ඕනම සයිට් එකකට ගිහෑකිද, අප්ඩේට් අනන් මනන්
- This Pack cannot be used to access below applications/ websites
- Social Media (E.g.: Facebook, Instagram, Snapchat etc)
- Streaming Media (E.g.: Netflix, iflix, Amazon Prime, Zee5 etc)
- TikTok
- Movie Downloading (E.g.: Torrent)
- Adult content (Identifiable)
- Online Gaming (Identifiable)
- Tunneling / VPn
ඔන්න ඔය ටික බ්ලොක් ,
කොහොමත් මම ඔව පාවිච්චියක් නැති නිසා මට නම් මේ පැකේජ් එක නොර්මල්,
80 එනින්ටයිම් ඩෙටා
මටනම් සුපිරියටම ඇති,
Mokadda ban addon kiyanne? ethakota primary kiyanne? deke wenasa mokadda?අහගන්න ,
මේ පැකේජ් එක මෙයාල ගෙනාවේ ඇඩොන් විදියට ඒ කියන්නේ එකේ ගාන 995 ටැක්ස් එකත් එක්ක,
පස්සේ මේක මෙයාලා ප්රයිමරි විදිඅයට දෙන්න ගත්තා එතකොට 995+10% ඇඩ් වෙනව හේතුව ප්රයිමරි කනෙක්සන් එකක් වෙන නිසා,
සමහර ඩීටේල් අප්ඩේට් වෙලා නෑ මම හිතන්නේ 995 විත් ටැක්ස් කියල වැටෙන්නෙ
addon = 995 with tax
primary = 994+ 10%( tax)
https://www.dialog.lk/work-and-learn-pack
View attachment 86116
ටැක්ස් එකත් එක්ක 1090 එනව බිල් එක
හෙට ස්පීඩ් ටෙස්ට් එකක් දාන්නම්
router eka awe ne thama tiyena ekak balapallkoAdo mata balala kiyapan me film eka download karanna puluwn da kiyala oken - https://baiscopedownloads.co/jumanji-the-next-level-2019
Direct link ekak.
router eka awe ne thama tiyena ekak balapallko
ප්රයිමරි පැකේජ් එක අයින් වෙන්නෙ නැතිව තියෙන පැකේජ් එකටද දාගන්න බැරිද දැන් ඇඩ් ඕන් එකක් විදියට?අහගන්න ,
මේ පැකේජ් එක මෙයාල ගෙනාවේ ඇඩොන් විදියට ඒ කියන්නේ එකේ ගාන 995 ටැක්ස් එකත් එක්ක,
පස්සේ මේක මෙයාලා ප්රයිමරි විදිඅයට දෙන්න ගත්තා එතකොට 995+10% ඇඩ් වෙනව හේතුව ප්රයිමරි කනෙක්සන් එකක් වෙන නිසා,
සමහර ඩීටේල් අප්ඩේට් වෙලා නෑ මම හිතන්නේ 995 විත් ටැක්ස් කියල වැටෙන්නෙ
addon = 995 with tax
primary = 994+ 10%( tax)
දිගටම දෙන නිසා තමා ප්රයිමරි විදිඅයට දෙන්නෙ පෝස්ටෝ පේඩ් වලට, ඔක අයින් කලත් ගත්ත අයගේ ඒව අයින් වෙන්නෙ නෑ ( ඇඩොන් නෙමෙ)ප්රයිමරි පැකේජ් එක අයින් වෙන්නෙ නැතිව තියෙන පැකේජ් එකටද දාගන්න බැරිද දැන් ඇඩ් ඕන් එකක් විදියට?
කලින් තිබ්බෙ ඇඩෝන් එකක් විදියට නේද,
ඔය පැකේජ් එක සදාකල් එකක්ද? කොරෝන කාලෙන් පස්සෙ අයින් කරන සීන් එකක් තියෙනව නේද
අඩෝ එහෙමද. මුලින්ම ඇඩෝන් එකක් විදියට නේද දුන්නෙ?දිගටම දෙන නිසා තමා ප්රයිමරි විදිඅයට දෙන්නෙ පෝස්ටෝ පේඩ් වලට, ඔක අයින් කලත් ගත්ත අයගේ ඒව අයින් වෙන්නෙ නෑ ( ඇඩොන් නෙමෙ)