ඩයලොග් mobile ඉන්ටර්නෙට් දැන් පාඩුයි
ඩයලොග් 3G ඉන්ටර්නෙට් පැකේජ් ඔක්කොම වගේ අනිත් network වලට වඩා මිල වැඩියි. ඒත් Surfing වලට 99 (500mb) පැකේජ් එක තියාගෙන download වලට පැය දෙකේ full speed පැකේජ් එක (KBB 50) තිබුණු නිසා තමයි ඩයලොග් ඉන්ටර්නෙට් පාවිච්චි කරේ. ඒකෙන් මට 1GB රුපියල් 6ක් වගේ ගානකට ගන්න පුලුවන් වුනා. ඒ නිසා Calls ගන්නත් ඩයලොග් තියා ගත්ත. දැන් ඒ පැකේජ් එක දෙන්නෙ නැති නිසා ඩයලොග් ඉන්ටර්නෙට් පාවිච්චි කරන එක ගොඩක් පාඩුයි. Downloading වලට දැන් තියෙන ලාභ ඉන්ටර්නෙට් පැකේජ් මොනවද ? Calls වලට නම් mobitel prepaid upahara වලට මාරුවෙනව. Mobile internet වලට තමයි හොද පැකේජ් එකක් දන්නෙ නැත්තේ
ඩයලොග් අනිත් ඔක්කොම පැකේජ් ගොඩක් මිල වැඩියි. 99 පැකේජ් එකේ 1GB රුපියල් 198ක් වෙනව
වෙන network වල ලාභ පැකේජ් ගැන දන්න අය පොඩ්ඩක් කියන්න මචන්ස්ලා...

Last edited: