ඩයලොග් mobile ඉන්ටර්නෙට් දැන් පාඩුයි

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඩයලොග් mobile ඉන්ටර්නෙට් දැන් පාඩුයි

    ඩයලොග් 3G ඉන්ටර්නෙට් පැකේජ් ඔක්කොම වගේ අනිත් network වලට වඩා මිල වැඩියි. ඒත් Surfing වලට 99 (500mb) පැකේජ් එක තියාගෙන download වලට පැය දෙකේ full speed පැකේජ් එක (KBB 50) තිබුණු නිසා තමයි ඩයලොග් ඉන්ටර්නෙට් පාවිච්චි කරේ. ඒකෙන් මට 1GB රුපියල් 6ක් වගේ ගානකට ගන්න පුලුවන් වුනා. ඒ නිසා Calls ගන්නත් ඩයලොග් තියා ගත්ත. දැන් ඒ පැකේජ් එක දෙන්නෙ නැති නිසා ඩයලොග් ඉන්ටර්නෙට් පාවිච්චි කරන එක ගොඩක් පාඩුයි. Downloading වලට දැන් තියෙන ලාභ ඉන්ටර්නෙට් පැකේජ් මොනවද ? Calls වලට නම් mobitel prepaid upahara වලට මාරුවෙනව. Mobile internet වලට තමයි හොද පැකේජ් එකක් දන්නෙ නැත්තේ :( ඩයලොග් අනිත් ඔක්කොම පැකේජ් ගොඩක් මිල වැඩියි. 99 පැකේජ් එකේ 1GB රුපියල් 198ක් වෙනව :baffled: වෙන network වල ලාභ පැකේජ් ගැන දන්න අය පොඩ්ඩක් කියන්න මචන්ස්ලා...
     
    Last edited:
    • Like
    Reactions: Ne@

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    ඩයලොග් වලට වැඩිය මොබිටෙල් ලාබය්. ඩෙටාමාට් ඇප් එක දා ගන්න. මොබිටෙල් ටයිම්බෙස් වලට රැ.72 3hrs no speed limit
    1GB ඇක්ටිවි කරන්න type D91 send 7678 1gbඇක්ටිව් කර ගන්න පුලුවන්..
    www.datamart.lk/
     
    Last edited:
    • Like
    Reactions: garfieldzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඩයලොග් වලට වැඩිය මොබිටෙල් ලාබය්. ඩෙටාමාට් ඇප් එක දා ගන්න. මොබිටෙල් ටයිම්බෙස් වලට රැ.72 3hrs no speed limit
    1GB ඇක්ටිවි කරන්න type D91 send 7678 1gbඇක්ටිව් කර ගන්න පුලුවන්..
    www.datamart.lk/

    එල මචන්
    11.gif
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mobitel anynetwork 1 Rs Sim ekak ona nam dennam. pre paid :D

    naththam Daily 5 charge wela , 50min m2m , 50 sms m2m , 100mb Data daily Free Dennm...eke any network 1 Rs..

    Call :0788 88 88 88

    Web : www.Couplesim.com

    =============================
    data slt 4g ekak ganin...Router +Conn = Rs 910/-

    90Gb - 1490 Rental....

    web : www.Slt4g.com
    0788 88 88 88
     
    Last edited:

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    සොයන්නා;23459172 said:
    active dialog 95 package..... :yes::yes:

    im using it for a long time.... :yes::yes:

    Thanks mcn. Night time නම් වැඩක් නෑ. 3gb නේද ඔය 95 night package එකේ දෙන්නෙ? දැන් තියෙන Dialog
    හැම පැකේජ් එකක්ම පාඩුයි මචන්:no:
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Mobitel anynetwork 1 Rs Sim ekak ona nam dennam. pre paid :D

    naththam Daily 5 charge wela , 50min m2m , 50 sms m2m , 100mb Data daily Free Dennm...eke any network 1 Rs..

    Call :0788 88 88 88

    Web : www.Couplesim.com

    මම ඔයාගෙන් mobitel sim එකක් අරන් තියෙන්නෙ මචන්. ඒත් ඩයලොග් ඉන්ටර්නෙට් වලට පාවිච්චි කර නිසා calls ගත්තෙත් dialog වලින්. දැන් mobitel වලට මාරු වෙනව:yes::D
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    95 night time package එකේ වෙනද Night 3GB+Day 250MB දුන්න. අද බැලුවම Day250MB නවත්තල Night 3GB විතරයි. Tax අඩු කරාට ගාන අඩු කරලත් නෑ. බෝනස් දෙන්නෙත් නෑ .
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    මාත් ඩයලොග් ඩේටා පැකේජ් එක අත අරින්න ඉන්නේ. මම 949 පැකේජ් එක පාවිච්චි කරන්නේ. මාර පාඩුයි දැන් මේ උලව්ව
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මාත් ඩයලොග් ඩේටා පැකේජ් එක අත අරින්න ඉන්නේ. මම 949 පැකේජ් එක පාවිච්චි කරන්නේ. මාර පාඩුයි දැන් මේ උලව්ව

    මෙයාලට පිස්සුද මන්ද මචන්? හරියට අපෙන් පලිගන්නව වගේ වැඩ කරන්නෙ. සාමාන්‍යයෙන් වෙන්න ඕනෙ කාලයක් යද්දී මිල අඩුවෙන එක. ඒත් මේක එන එන්නම අවාසිදායක වෙනව:sorry: