1. පොස්ට් පේඩ් එකකට හයි කරපු අවුට් ඩෝර් යුනිට් එකට ප්රී පේඩ් සිම් එකක් දාන්න පුලුවන්ද ?
2. ලයින් එක ඩිස්කනෙක්ට් කලොත් උන් යුනිට් එක ගලවගෙන යනවද ?
3. සල්ලි දීල ඔය යුනිට් එකක් ගන්න බැරිද
4. 15mbps වගෙ ඩවුන්ලෝඩ් තියන තැනක (සිග්නල් කනු 1-2) ඕකක් හයි කලොත් 50mbps වගෙ එයිද ? (ගොඩක් යූසේජ් නැති පලාතක් කියල ඇසියුම් කරන්න)