ඩයලොග් outdoor unit ප්‍රශ්න කීපයක්

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    1. පොස්ට් පේඩ් එකකට හයි කරපු අවුට් ඩෝර් යුනිට් එකට ප්‍රී පේඩ් සිම් එකක් දාන්න පුලුවන්ද ?
    2. ලයින් එක ඩිස්කනෙක්ට් කලොත් උන් යුනිට් එක ගලවගෙන යනවද ?
    3. සල්ලි දීල ඔය යුනිට් එකක් ගන්න බැරිද
    4. 15mbps වගෙ ඩවුන්ලෝඩ් තියන තැනක (සිග්නල් කනු 1-2) ඕකක් හයි කලොත් 50mbps වගෙ එයිද ? (ගොඩක් යූසේජ් නැති පලාතක් කියල ඇසියුම් කරන්න)
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    I think they only give the outdoor antenna for postpaid connections.

    1. Dala balanna pre paid sim ekak wadada kiyala.
    Outdoor unit eka wahale uda thiyena nisa oka try karala balanna kramayak naha.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    1. පොස්ට් පේඩ් එකකට හයි කරපු අවුට් ඩෝර් යුනිට් එකට ප්‍රී පේඩ් සිම් එකක් දාන්න පුලුවන්ද ?
    Can
    2. ලයින් එක ඩිස්කනෙක්ට් කලොත් උන් යුනිට් එක ගලවගෙන යනවද ?
    They have right to do so
    3. සල්ලි දීල ඔය යුනිට් එකක් ගන්න බැරිද
    Can🙂 but expensive. ex: 15-20k
    4. 15mbps වගෙ ඩවුන්ලෝඩ් තියන තැනක (සිග්නල් කනු 1-2) ඕකක් හයි කලොත් 50mbps වගෙ එයිද ? (ගොඩක් යූසේජ් නැති පලාතක් කියල ඇසියුම් කරන්න)
    Usually NO!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    1. පොස්ට් පේඩ් එකකට හයි කරපු අවුට් ඩෝර් යුනිට් එකට ප්‍රී පේඩ් සිම් එකක් දාන්න පුලුවන්ද ?
    කරල බලල නෑ......!!

    2. ලයින් එක ඩිස්කනෙක්ට් කලොත් උන් යුනිට් එක ගලවගෙන යනවද ?
    උන්ට ඕන නම් ගලවන් යන්න පුලුවන්. උන් දැන් ගොඩක් වෙලාවට රවුටර් නම් අරන් යන්න එවනව.

    3. සල්ලි දීල ඔය යුනිට් එකක් ගන්න බැරිද
    උන්ගෙන් ගන්නවට වඩා ලාබෙට අවුට් ඩෝ ඇන්ටනා ගන්න තියෙනව 2000-4000 අතර.

    4. 15mbps වගෙ ඩවුන්ලෝඩ් තියන තැනක (සිග්නල් කනු 1-2) ඕකක් හයි කලොත් 50mbps වගෙ එයිද ? (ගොඩක් යූසේජ් නැති පලාතක් කියල ඇසියුම් කරන්න)
    මේක හයි කරහම අප්ලෝඩ් නම් වැඩි උනා. ඩවුන්ලෝඩ් නම් තිබ්බටත් හපන්ද මන්දා......!!
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    525
    355
    63
    Home
    kitsooftlk.blogspot.com
    1. පොස්ට් පේඩ් එකකට හයි කරපු අවුට් ඩෝර් යුනිට් එකට ප්‍රී පේඩ් සිම් එකක් දාන්න පුලුවන්ද ?
    කරල බලල නෑ......!!

    2. ලයින් එක ඩිස්කනෙක්ට් කලොත් උන් යුනිට් එක ගලවගෙන යනවද ?
    උන්ට ඕන නම් ගලවන් යන්න පුලුවන්. උන් දැන් ගොඩක් වෙලාවට රවුටර් නම් අරන් යන්න එවනව.

    3. සල්ලි දීල ඔය යුනිට් එකක් ගන්න බැරිද
    උන්ගෙන් ගන්නවට වඩා ලාබෙට අවුට් ඩෝ ඇන්ටනා ගන්න තියෙනව 2000-4000 අතර.

    4. 15mbps වගෙ ඩවුන්ලෝඩ් තියන තැනක (සිග්නල් කනු 1-2) ඕකක් හයි කලොත් 50mbps වගෙ එයිද ? (ගොඩක් යූසේජ් නැති පලාතක් කියල ඇසියුම් කරන්න)
    මේක හයි කරහම අප්ලෝඩ් නම් වැඩි උනා. ඩවුන්ලෝඩ් නම් තිබ්බටත් හපන්ද මන්දා......!!
    4G වලට හොඳ antenna එකක් දන්නවද??
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔය outdoor unit එකක් ගෙදරක හයි කරන්න Dialog එකට රු. 15,000 ක් වත් අවම වියදමක් යනවා. ඒක නිසා අපට සේවාවක් සපයනවා වගේම company එකටත් සාධාරණ වෙන විදිහට වැඩ කරන්න.
     
    • Like
    Reactions: lilman

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔය outdoor unit එකක් ගෙදරක හයි කරන්න Dialog එකට රු. 15,000 ක් වත් අවම වියදමක් යනවා. ඒක නිසා අපට සේවාවක් සපයනවා වගේම company එකටත් සාධාරණ වෙන විදිහට වැඩ කරන්න.
    මම අහලා තියන ප්‍රශ්න වලින් ඩයලොග් වලට අසාදාරනයක් වෙන දෙයක් තියනවද ?
    සල්ලි දීලම ගන්න අහල තියෙන්නේ ඒක තමයි. මම ඕක ඩයලොග් බ්‍රාන්ච් එකක්කින් අවුරුද්දකට විතර කලින් ඇහුවම එහෙම බෑ කිව්වා.
    පෝස්ට් පේඩ් කාලයක් පාවිච්චි කලා. දැන් ෆයිබර් තියන නිසා මේක ඔනේ බැක් අප් එකක් හැටියට. ඒකයි ප්‍රී පේඩ් කතාව ඇහුවේ.
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මම ඕක ඩයලොග් බ්‍රාන්ච් එකක්කින් අවුරුද්දකට විතර කලින් ඇහුවම එහෙම බෑ කිව්වා.
    පුළුවන් ගොඩක් දුරට. ඩිරෙක්ට් contact කරන්න බ්‍රාන්ච් හරියන්නේ නෑ
     
    • Like
    Reactions: Gaash

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම අහලා තියන ප්‍රශ්න වලින් ඩයලොග් වලට අසාදාරනයක් වෙන දෙයක් තියනවද ?
    සල්ලි දීලම ගන්න අහල තියෙන්නේ ඒක තමයි. මම ඕක ඩයලොග් බ්‍රාන්ච් එකක්කින් අවුරුද්දකට විතර කලින් ඇහුවම එහෙම බෑ කිව්වා.
    පෝස්ට් පේඩ් කාලයක් පාවිච්චි කලා. දැන් ෆයිබර් තියන නිසා මේක ඔනේ බැක් අප් එකක් හැටියට. ඒකයි ප්‍රී පේඩ් කතාව ඇහුවේ.
    ඔබව ඉලක්ක කර නෙවෙයි මම කිව්වේ. FB page වල ඔය රවුටර් විකුණන්න තියෙනවා. සිග්නල් නෑ කියලා OUTDOOR රවුටරේ අරගෙන ඊලඟ මාසේ ඉදන් බිල ගෙවන් නෑ. රවුටරේ විකුණලා ගාණක් ගන්න බලන්නේ. ඉතින් ව්‍යාපාරයක් පවතීද?
     
    • Like
    Reactions: Gaash