ඩයලොග් Rs 3.00 per day tv ඉවරයි

fairleen

Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ඩයලොග් Rs 3.00 per day tv ඉවරයි

    මචන් දෑන් දෑක්කෙ ඩයලොග් tv (perdaytv)රුපියල් 3.00 ට තිබ්බ පෑකේජ් එක අයින් කරලා නේ .... අලුත් වෙන පෑකෙජ් ටිකක් අලුතෙන් දාලා ... ගාන රුපිය්ල් 6.00 අඩුම pack එක .... පරන 3.00 එව්ටත් බඩු සෙට් වෙයිද

    https://www.dialog.lk/browse/perDayTvPackages.jsp?categoryId=onlinecat3440068
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    මේකෙ

    latest


    එක add කරගන්න බැරිද? :rolleyes: