Dialog Per Day TV

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    ඩයලොග් Per Day Tv එකක් තියෙන්නෙ, දවසට රු 6 + tax එක පාවිච්චි කරේ.

    අද උදේ බලනකොට ඒක Rs. 8 + tax කරල :(,

    උන්ගෙ Rs.5 එකක් තියෙනවා කියල ඩයලොග් සයිට් එකේ තිබ්බ නිසා hotline call කරල ඇහුව, උන් කියනව දැන් අඩුම තියෙන්නෙ දවසට Rs. 8 + tax එකලු.

    දැන් මාසෙකට ගෙවන්න වෙනව 8+tax = 11.92,
    11.92 * 31 = Rs. 369.52 :angry:
     
    Feb 13, 2009
    22
    0
    1
    40
    ඔව් බන් මගෙ තිබුනේ දවසට රු>3.00+ එකක්.
    දැන් ඒක රු>5.00+ වෙලා මුන් මහා කාලකන්නී කියනේවත් නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බටයක් හිටෝල ඇන්ටනාවක් හයි කරගෙන බලපංකො ඉතිං.
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    නෙලුම් කුලුණ ඕපන් කලාම land side 60km radios එකකට tv signal දෙන කතාවක් තිබ්බා බං
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113
    ඩයලොග් Per Day Tv එකක් තියෙන්නෙ, දවසට රු 6 + tax එක පාවිච්චි කරේ.

    අද උදේ බලනකොට ඒක Rs. 8 + tax කරල :(,

    උන්ගෙ Rs.5 එකක් තියෙනවා කියල ඩයලොග් සයිට් එකේ තිබ්බ නිසා hotline call කරල ඇහුව, උන් කියනව දැන් අඩුම තියෙන්නෙ දවසට Rs. 8 + tax එකලු.

    දැන් මාසෙකට ගෙවන්න වෙනව 8+tax = 11.92,
    11.92 * 31 = Rs. 369.52 :angry:

    5 Package ekata change wenna puluwan 2000/= yanawa. Hotline katha kalama ba kiyala kiyanwa eth 2000/= recharge karala karanna puluwan 8 Pkg ekn math 5 ekata maru una
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    5 Package ekata change wenna puluwan 2000/= yanawa. Hotline katha kalama ba kiyala kiyanwa eth 2000/= recharge karala karanna puluwan 8 Pkg ekn math 5 ekata maru una
    adenawa munge weda december 31 passe 5 eka aluthin active karanta bari kathawak fb eke dala thibba aththada dan ne 2000k dala 5 karama ayeth wadi karaida dan ne eka
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    photo.php
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113
    adenawa munge weda december 31 passe 5 eka aluthin active karanta bari kathawak fb eke dala thibba aththada dan ne 2000k dala 5 karama ayeth wadi karaida dan ne eka

    ow mama kara. samahara ewunta nam PIN ekak illanwa kiwwa. mata nam awulak une na.