Dialog Per Day TV

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඩයලොග් Per Day Tv එකක් තියෙන්නෙ, දවසට රු 6 + tax එක පාවිච්චි කරේ.

    අද උදේ බලනකොට ඒක Rs. 8 + tax කරල :(,

    උන්ගෙ Rs.5 එකක් තියෙනවා කියල ඩයලොග් සයිට් එකේ තිබ්බ නිසා hotline call කරල ඇහුව, උන් කියනව දැන් අඩුම තියෙන්නෙ දවසට Rs. 8 + tax එකලු.

    දැන් මාසෙකට ගෙවන්න වෙනව 8+tax = 11.92,
    11.92 * 31 = Rs. 369.52 :angry:

    Mchan mama num 6/- gannakota ganagatta including tax 9/_ kiyala so 30 days Rs.270 /- kisima awlak naha :yes:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Dialog Tv Rs.8 Package aka Rs.5 Package(BUDGET PACKAGE) හරව ගමු.

    01.Relaod Acc Rs.2000
    02 Dial #679#
    03 Select - self Help (1) Enter - DTV Acc Number
    04 Select - My package information (3)
    05 Package change (3)
    06 Select - BUDET PACK Rs.5

    me mokakda bun mama ganne 6/- per day
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඩයලොග් tv එක නම් මහ ජරාවක් ඕක දන්න එකෙක් ට ගන්න කියන්න එපා, හැමදාම මොකක් හරි අවුලක්, දවසින් දවස වැඩි කරනවා, නිකම් සල්ලි කන විකාරයක්
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    3 එක 5 කරලා

    3 එක 5 කරලා 6 එක 8 කරලා 8 එක 5 එකට මාරු කරන්න පුලුවනි හැබයි රුපියල් 2000 ක් කැපෙනවා. එකවුන්ට් එකට 2000 ක් දාලා ඩලලොග් පෝන් එකකින් #679# ඩයල් කරලා පැකේජ් එක මාරු කරන්න පලුවන්
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    3 එක 5 කරලා 6 එක 8 කරලා 8 එක 5 එකට මාරු කරන්න පුලුවනි හැබයි රුපියල් 2000 ක් කැපෙනවා. එකවුන්ට් එකට 2000 ක් දාලා ඩලලොග් පෝන් එකකින් #679# ඩයල් කරලා පැකේජ් එක මාරු කරන්න පලුවන්
    ayeth 5 wadi waida dan ne
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අනිවා දෙශිය නාලිකා සියල්ල Free-to-air කරන්න ඔනැ යන වියදම් නාලිකා දැරිය යුතුයි. මොකද වැඩි දෙනෙක් නැරඔනවා කියන්නෙ සල්ලි නේ
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    Dialog Tv Rs.8 Package aka Rs.5 Package(BUDGET PACKAGE) හරව ගමු.

    01.Relaod Acc Rs.2000
    02 Dial #679#
    03 Select - self Help (1) Enter - DTV Acc Number
    04 Select - My package information (3)
    05 Package change (3)
    06 Select - BUDET PACK Rs.5

    vat nathuwa 1336.27 k giya okkoma 1850k wage una thanks
     
    • Like
    Reactions: manjulabw

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    ඩයලොග් tv එක නම් මහ ජරාවක් ඕක දන්න එකෙක් ට ගන්න කියන්න එපා, හැමදාම මොකක් හරි අවුලක්, දවසින් දවස වැඩි කරනවා, නිකම් සල්ලි කන විකාරයක්


    මම මාරු උනා PeoTv වලට, ඕකුන්ගේ කාඩ් එක දාලත් Refresh කරන්න ඕන නැත්නම් ඒ මගුලත් වැඩ නෑ, දවසින් දවස චැනල් වෙනස් කරනවා Favorite ලිසිට් එක හදලා ඉවර කරන්න බෑ මුන්ගේ, PeoTv ඒ අතින් හොදයි බං