ඩයලොග් Seedr.CC ලිමිට් කරලද ගූපියනේ 290kbps 😣

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    Mage ada daval Hutch aava 2 MBps

    ටිකක් ලොකු files download කරන්න IDM වගේ download manager එකක් පාවිච්චි කරන එක කොහොමත් හොඳයි. browser එකෙන් download කරද්දි network error එකක් ආවොත් resume කරන්නත් අමාරුයි, connection එකයි හින්ද speed එකත් අඩුයි.

    හැබැයි seedr එකෙන් 2MB/s වත් එන්න ඕනි IDM වලින් , 650KB/s වෙනකන් අඩුවෙලා තියෙන්නෙ එක්කො seedr එකේ අවුලක්, නැත්නම් Dialog එකේ වැඩක් 🤔
    hoda free download managers monaada?
    ------ Post added on Feb 1, 2023 at 12:09 PM

    ada Hutch ekei Dialog 5G ekei dekema 300 KBps walin ehaata yanne na
    ------ Post added on Feb 1, 2023 at 12:10 PM
     
    Last edited:

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඩයලොග් බලන්නේ එයාලගේ වාසිය විතරයි. 2023 වෙලත් Youtube පැකේජ් එක දෙන්නෙත් 128KBps :no: ඒත් කියන්නේ අනාගතය අදයි කියල:rofl:

     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඩයලොග් බලන්නේ එයාලගේ වාසිය විතරයි. 2023 වෙලත් Youtube පැකේජ් එක දෙන්නෙත් 128KBps :no: ඒත් කියන්නේ අනාගතය අදයි කියල:rofl:

    me kiyala thiyena widiyata limit ekak na bn.mama eeye,ada download kala unge normal speed ekenma.
    youtube package ekak nam enna ona.eth un nathnam ada thiyena content based package tikawath apita labenne na eka network ekkinwath. 😅