local gewannath barida...?NSB ලක්ෂයයි ...මගේ hospital bill එකක් ගෙවන්න තියෙන නිසා customer care call කරා ....එකපාරකට ලක්ෂයයි පුළුවන් කිව්වා ...ඉතුරු ගැන ගෙවන්න ඒ ගෙවන වෙලාවේදී customer care call කරන්න කිව්වා balance එකට unlock කරලා දෙන්න ....නැත්තන් බැංකුවට ලියුමක් දෙන්න කිව්වා අවශ්‍ය මුදල, ගෙවන්නේ කාටද සහ දිනය කවද්ද කියලා ..එතකොට කලින් unlock කරලා තියනවා කිව්වා එකපාරම ගෙවන්න...

thanks