පටන් ගනිද්දිම කියනව ෆ්‍රී දෙන්නෙ ඇමතුම් 2යි මාසෙට ඊට වැඩි වෙනකොට රු2ක් කපනව කියල. ඔය සීන් එක වුනෙත් අපේ පොන්zල අර කාලයක් පිස්සුවෙන් වගේ කස්ටමර් කෙයා කතාකරල ආතල් ගන්න ගත්ත නිසයි.මෙයා එටිසලාට් නොගෙන ඩයලොග් යුස් කරපු එක ගැන නම් සැකයි මටඩයලොග් කස්ටමර් කෙයාර් එකට කතා කරපු කවදාවත් මගේ සල්ලි කැපිලා නම් නෑ..
![]()

උන් පොස්ට් පේඩ් වලින් රුපියල් 2 ගන්නෙත් නැ මචන්. අනික අවන්කවම ඩයලොග් එවුන්ගේ අයකිරීම් සාදාරනයි කොල්ස් වලට නම්.. මම රට ගිය වෙලාවට එහෙ ඉදන් ලන්කාවට ඩයලොග් රොමින්ග් එකෙන් කතා කරන එක ලාබයි එහේ සිම්වලින් කතා කරනවට වඩා. අනික උන්ගේ කස්ටමර් කෙයාර් එකත් පට්ටා.පටන් ගනිද්දිම කියනව ෆ්‍රී දෙන්නෙ ඇමතුම් 2යි මාසෙට ඊට වැඩි වෙනකොට රු2ක් කපනව කියල. ඔය සීන් එක වුනෙත් අපේ පොන්zල අර කාලයක් පිස්සුවෙන් වගේ කස්ටමර් කෙයා කතාකරල ආතල් ගන්න ගත්ත නිසයි.
මම මාසෙට කෝල්ස් 5-6 අරන් තියෙනව පැමිණිලි වලට කවමාදාවත් රු2 කැපිල නෑ. උන් ආතල් ගන්න කෝල් කරන උන්ගෙන් තමා ඕක ගන්නෙ.
---------------------------------------------
ඩයලොග් එකෙන් මගෙත් සල්ලි වැරදියට අරන් තියෙනව. සමහර දාට ඩේට පැකෙජ් දාල ඔක්කොම්ම ඇක්ටිව් වෙලා කන්ෆර්ම් උනාට පස්සෙත් සාමන්‍ය විදියට ඩේට වල සල්ලි කැපිල හුට පට වෙලා තියෙනව. ඒත් ඔක්කොම ගාන රිෆන්ඩ් වෙලා තියෙනව. දැනට ඩයලොග් එකෙන් එහෙම වැරදිලා රිෆන්ඩ් උන ලොකුම ගාන 336යි. 4-5 සැරයක් රිෆන්ඩ් අරන් තියෙනව..
Dialog උන්ගෙ හොර වැඩ ඇති. ඒත් ඕව විස්වාස කරන්න හොද නෑ.
උන් පොස්ට් පේඩ් වලින් රුපියල් 2 ගන්නෙත් නැ මචන්. අනික අවන්කවම ඩයලොග් එවුන්ගේ අයකිරීම් සාදාරනයි කොල්ස් වලට නම්.. මම රට ගිය වෙලාවට එහෙ ඉදන් ලන්කාවට ඩයලොග් රොමින්ග් එකෙන් කතා කරන එක ලාබයි එහේ සිම්වලින් කතා කරනවට වඩා. අනික උන්ගේ කස්ටමර් කෙයාර් එකත් පට්ටා.

නැ බන්. මම අද එලකිරි ආවේ වෙන නිවුස් එකක් කියන. ඔන්න දැන් මම දාපු ත්ග්‍රේඩ් එක බලහන්.oba oya account eka haduve oka kiyannamada?
dialog ekek mattu
MEa ara man neada?
Policiyata Neethiya Ugannuve...?
Minihath ea gamana Yahapaalanaya karanna yanava vage
Ehema minissuth inna eka hodai...
nihada minissu athara Hambayek unath kondak tiyena minihek....![]()
මේ අර පොලීසියට පාඩමක් උගන්නපු මාමා නේද?
ඔයා මනුස්සයා ජනප්‍රිය වෙන්න හදනවද මන්දා මොකද කලින් ඩීමෝ බට්ටෙක්ගෙ තුන්දෙනෙක් යන්න පුලුවන් කියාල පොලීසියට සීන් එක ඇදපු වීඩියෝවක් දාලා තිබ්බා ඒකත් මේ එලකිරියෙයි FB එකෙයි ගියා.
meyage FB profile ekema thiyenne mey wage ewa ban.
Traffic light walata pawa aluth ideas tikak daala thiyenawa.
muslim unata dial eka hodai wage.
mu hoda police kaarayek ganath daala thiyenawa video ekak.
ඒ ජේජේ එකේ ලින්ක් එක දෙන්නකො


