ඩයලොග්_ආයතනය_මිනිසුන්ගෙන්_සල්ලි_හොරාකන_හ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    හපෝ... මුන් හොරු නෙවෙයි කම්බ හොරු
    ටිරි ටික් ටික් ටික් ටික් ටින්... ටින්....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලොකේ බැන්කු නොවන මුදල් ගන්න ප්‍රදාන ආයතනයක් තමයි ටෙලිකොම් සේවා. බලපන් ප්‍රීපේඩ්වලින් උන් අපිට සේවාවක් දෙන්න කලින් අපේ සල්ලි උන් ඩිපොසිට් කරගන්නවද කියලා. අපි රුපියල් 100ක කාඩ් එකක් දාපුවහම උන් අපිට සේවාව දෙනකන් අපි උන්ට සල්ලි දීලා, උන් එතන ඉදන් සේවාවෙන් නෙමෙයි ලාබ ලබන්නේ, අර රුපියල් 100 ආයොජනය කරලා උන් ගන්නවා සේවාවට වඩා ලාබයක්..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,987
    1
    9,808
    113
    Gampaha
    මෙයා එටිසලාට් නොගෙන ඩයලොග් යුස් කරපු එක ගැන නම් සැකයි මට :D ඩයලොග් කස්ටමර් කෙයාර් එකට කතා කරපු කවදාවත් මගේ සල්ලි කැපිලා නම් නෑ.. :)
    පටන් ගනිද්දිම කියනව ෆ්‍රී දෙන්නෙ ඇමතුම් 2යි මාසෙට ඊට වැඩි වෙනකොට රු2ක් කපනව කියල. ඔය සීන් එක වුනෙත් අපේ පොන්zල අර කාලයක් පිස්සුවෙන් වගේ කස්ටමර් කෙයා කතාකරල ආතල් ගන්න ගත්ත නිසයි.

    මම මාසෙට කෝල්ස් 5-6 අරන් තියෙනව පැමිණිලි වලට කවමාදාවත් රු2 කැපිල නෑ. උන් ආතල් ගන්න කෝල් කරන උන්ගෙන් තමා ඕක ගන්නෙ.

    ---------------------------------------------

    ඩයලොග් එකෙන් මගෙත් සල්ලි වැරදියට අරන් තියෙනව. සමහර දාට ඩේට පැකෙජ් දාල ඔක්කොම්ම ඇක්ටිව් වෙලා කන්ෆර්ම් උනාට පස්සෙත් සාමන්‍ය විදියට ඩේට වල සල්ලි කැපිල හුට පට වෙලා තියෙනව. ඒත් ඔක්කොම ගාන රිෆන්ඩ් වෙලා තියෙනව. දැනට ඩයලොග් එකෙන් එහෙම වැරදිලා රිෆන්ඩ් උන ලොකුම ගාන 336යි. 4-5 සැරයක් රිෆන්ඩ් අරන් තියෙනව..

    Dialog උන්ගෙ හොර වැඩ ඇති. ඒත් ඕව විස්වාස කරන්න හොද නෑ. :no:

    Mulle_Kolla

    Member
    Oct 2, 2015
    5

    උන් පොස්ට් පේඩ් වලින් රුපියල් 2 ගන්නෙත් නැ මචන්. අනික අවන්කවම ඩයලොග් එවුන්ගේ අයකිරීම් සාදාරනයි කොල්ස් වලට නම්.. මම රට ගිය වෙලාවට එහෙ ඉදන් ලන්කාවට ඩයලොග් රොමින්ග් එකෙන් කතා කරන එක ලාබයි එහේ සිම්වලින් කතා කරනවට වඩා. අනික උන්ගේ කස්ටමර් කෙයාර් එකත් පට්ටා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උන් පොස්ට් පේඩ් වලින් රුපියල් 2 ගන්නෙත් නැ මචන්. අනික අවන්කවම ඩයලොග් එවුන්ගේ අයකිරීම් සාදාරනයි කොල්ස් වලට නම්.. මම රට ගිය වෙලාවට එහෙ ඉදන් ලන්කාවට ඩයලොග් රොමින්ග් එකෙන් කතා කරන එක ලාබයි එහේ සිම්වලින් කතා කරනවට වඩා. අනික උන්ගේ කස්ටමර් කෙයාර් එකත් පට්ටා.

    oba oya account eka haduve oka kiyannamada? :lol:
    dialog ekek mattu
     
    Mulle_Kolla

    Member
    Oct 2, 2015
    5
    1
    0
    oba oya account eka haduve oka kiyannamada? :lol:
    dialog ekek mattu
    නැ බන්. මම අද එලකිරි ආවේ වෙන නිවුස් එකක් කියන. ඔන්න දැන් මම දාපු ත්ග්‍රේඩ් එක බලහන්.
     
    Intern

    Junior member
  • Sep 27, 2015
    82
    3
    8
    Athtanam TRC ekata complain karanna one.. godakma nodanuwathwa salli kapenne app walin.. mokak hr danne nati app ekak ok kalama ekata register wenawa.. mageth game mokakda manda ekak tbila ain karagatta
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ අර පොලීසියට පාඩමක් උගන්නපු මාමා නේද?

    ඔයා මනුස්සයා ජනප්‍රිය වෙන්න හදනවද මන්දා මොකද කලින් ඩීමෝ බට්ටෙක්ගෙ තුන්දෙනෙක් යන්න පුලුවන් කියාල පොලීසියට සීන් එක ඇදපු වීඩියෝවක් දාලා තිබ්බා ඒකත් මේ එලකිරියෙයි FB එකෙයි ගියා.

    meyage FB profile ekema thiyenne mey wage ewa ban.
    Traffic light walata pawa aluth ideas tikak daala thiyenawa.
    muslim unata dial eka hodai wage.
    mu hoda police kaarayek ganath daala thiyenawa video ekak.
     
    cool071

    Member
    Oct 12, 2011
    120
    10
    0
    dtv

    dialog tv th ehema tama .mama gathta 250 pack 1ke dan 500 ganak karala..
    henama gasapan akulolama pala...........:growl::growl::growl::growl::growl::growl: