ඩයලොග්_ඩිශ්_ඇන්ටෙනා

microlab_sub

Member
Jan 30, 2019
14
0
1
ඩයලොග්_ඩිශ්_ඇන්ටෙනා

හෙට අලුත් Per day tv එකක් ගන්නව, ඒත් දැනටමත් disconnect කරපු DTV එකක Dish එකක් තියෙන නිසා අලුත් Dish එක විකුණනව.

Rs.2000/- Final Price, Brand new, අඩු නැත.

තියෙන්නෙ බත්තරමුල්ල, වික්‍රමසිංහපුර කිට්ටුව.

ඕන කෙනෙක් මට PM කරන්න.