ඩයලොග්_ඩිශ්_ඇන්ටෙනා
හෙට අලුත් Per day tv එකක් ගන්නව, ඒත් දැනටමත් disconnect කරපු DTV එකක Dish එකක් තියෙන නිසා අලුත් Dish එක විකුණනව.
Rs.2000/- Final Price, Brand new, අඩු නැත.
තියෙන්නෙ බත්තරමුල්ල, වික්රමසිංහපුර කිට්ටුව.
ඕන කෙනෙක් මට PM කරන්න.