ඩයස් කොල්ලා ඉජු ඉජු....!!!

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සිරාම කතාව මු මානසික අසහනයකින් පෙලෙන එකෙක්. සුපුන් ලොල්ලා ඩයස්

ඔට්‍ටුවක් අල්ලන්න වරෙන්
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හෙට match එක දිනනවා. ඔට්ටුව දින්නොත් උබ සොන්නයා, පැරදුනත් එහෙම තමයි දැන් හරිද :lol::lol:

හෙට මැච් එක අපි පරදිනවා.දිනුවොත් උඹ එලකිරි එන්න බෑ .පැරදුනොත් මම එන්නේ නෑ. කැමතිනම් ත්‍රෙඩ් එකක් දාලා අපි දෙන්නා හැමෝටම පේන්න ඔට්‍ටුවට සෙට් වෙමු.
 
kputha

Member
May 5, 2012
5,534
240
0
හෙට මැච් එක අපි පරදිනවා.දිනුවොත් උඹ එලකිරි එන්න බෑ .පැරදුනොත් මම එන්නේ නෑ. කැමතිනම් ත්‍රෙඩ් එකක් දාලා අපි දෙන්නා හැමෝටම පේන්න ඔට්‍ටුවට සෙට් වෙමු.
උබට එකවුන්ට් 200ක් විතර තියෙනවා එ නිසා අසාදාරණයි :lol::lol:අරුණයාට වගෙ 5ක් විතර තිබුනනාම් සදාරණයි:)
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔට්‍ටුවක් අල්ලන්න වරෙන්
    මම එනවා ඔට්ටුවකට උබත් එක්ක ල0කාව වෙනුවෙන්...හෙට ල0කාව පෑරදුනොත් මම මෙ එලකිරි එකට එක මාසයක් ලොග් වෙන්නෙ නෑහෑ හෙට මෑච් එක පෑරදුන වෙලෙ ඉදන්..උබ පෑරදුනොත් උබෙ ඔට්ටුව නිහතමානිව උබම තිරනය කරල කියපන්
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උබට එකවුන්ට් 200ක් විතර තියෙනවා එ නිසා අසාදාරණයි :lol::lol:අරුණයාට වගෙ 5ක් විතර තිබුනනාම් සදාරණයි:)

    දත් කිඹුලට එන්න කියපන්. ඌත් එක්කත් මම රෙඩි ඔට්‍ටු අල්ලන්න:lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම එනවා ඔට්ටුවකට උබත් එක්ක ල0කාව වෙනුවෙන්...හෙට ල0කාව පෑරදුනොත් මම මෙ එලකිරි එකට එක මාසයක් ලොග් වෙන්නෙ නෑහෑ හෙට මෑච් එක පෑරදුන වෙලෙ ඉදන්..උබ පෑරදුනොත් උබෙ ඔට්ටුව නිහතමානිව උබම තිරනය කරල කියපන්

    උඹත් එක්ක මට ඔට්‍ටුවක් වැඩක් නෑ. නැත්නම් එනවා.මට ඕන අරුණයා හරි දත් කිඹුලා හරි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    heta kattiyata ekata tiyala puke arinne mama indiawa cup eka dinnanama..balamuko heta..lol :lol::lol:

    හෙට දාන්න කලින් උබ එදා දාපු සෙමි එන්නේ නැති ඔට්ටුවට මොකද කරන්නේ?>
    මචන් උබලගේ තාත්තා සරම් අදින්නේ නැති බව දන්නවා. එත් පොඩි රෙදි කැල්ලක හරි පිහදම්මනම් බලපන් මේ එළකිරි එකේ උන් කි දෙනෙක්ගේ වටිනා කාලය ඉතුරුද කියලා.
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    1780156.png

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෙට දාන්න කලින් උබ එදා දාපු සෙමි එන්නේ නැති ඔට්ටුවට මොකද කරන්නේ?>
    මචන් උබලගේ තාත්තා සරම් අදින්නේ නැති බව දන්නවා. එත් පොඩි රෙදි කැල්ලක හරි පිහදම්මනම් බලපන් මේ එළකිරි එකේ උන් කි දෙනෙක්ගේ වටිනා කාලය ඉතුරුද කියලා.

    :lol::lol: :rofl::rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    හෙට දාන්න කලින් උබ එදා දාපු සෙමි එන්නේ නැති ඔට්ටුවට මොකද කරන්නේ?>
    මචන් උබලගේ තාත්තා සරම් අදින්නේ නැති බව දන්නවා. එත් පොඩි රෙදි කැල්ලක හරි පිහදම්මනම් බලපන් මේ එළකිරි එකේ උන් කි දෙනෙක්ගේ වටිනා කාලය ඉතුරුද කියලා.

    adenawa oi mewa dakkama :lol::lol:
     
    amaesin

    Banned
  • Sep 24, 2013
    600
    68
    28
    එපා නේද බං. GT අයියා දැක්කොත් උඹටයි කචල් එක. අන්න අරුණයා දාලා ෆොටෝ දැක්කේ නැද්ද?

    අනේ සොන්නයා… පුලුවන් වැඩක් කරහන්.. හෙට අපි පරදින එක ඉර හද වගේ ඉස්තීරයි!