ඩයස් කොල්ලා ඉජු ඉජු....!!!

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    6724885954953216.png

    හා :lol::lol::lol::lol: :rofl: :rofl::P
    ridila:P:P

    මගෙත් දැන් දවස් 2කක ඉදන් කව්රුහරි එකෙක් කපනවා. අහුඋනොත් කොන කපනවා

    ඔන්න උඹලට මන් ගානේ රෙප් දුන්නා. නැත්නම් මේ කපන වේ@# බල්ලියෝ මගේ නම දාලා කපන්නේ බං.
     
    • Like
    Reactions: crazyasa

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16525485 said:
    නොදකින් අසා අලුත් අවුරුද්දෙම අරුට කෙලිනවා :P

    උඹගේ යාළුවානේ උඹවත් පෝලිමට දානවා කීවා නේද මූ ?:rofl::rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16525634 said:
    නෑ නෑ. උඹව පෝලිමට දාන්න එවපන් කියල නං කිව්වා. :rofl:

    කොල්ලෝ ගහන් නැහැ :P මේකගේනම් පුකට pvc බට දිග එකක් යවන්න ඕනි කියවන කටින් මතුවෙන්න
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කොල්ලෝ ගහන් නැහැ :P මේකගේනම් පුකට pvc බට දිග එකක් යවන්න ඕනි කියවන කටින් මතුවෙන්න
    ඒ උනාට උඹ පෞද්ගලික කෙටි පණිවුඩයක් යැව්වා කියල තමා ආරංචිය :P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16525714 said:
    ඒ උනාට උඹ පෞද්ගලික කෙටි පණිවුඩයක් යැව්වා කියල තමා ආරංචිය :P

    උගේ ගෙදර ගියා කියලා උඹ කීවේ...එදා ඌ උඹට එහෙම බොරුත් කීවද?:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උගේ ගෙදර ගියා කියලා උඹ කීවේ...එදා ඌ උඹට එහෙම බොරුත් කීවද?:P
    නෑ නෑ අපේ ගෙදර ඌ එන්න ඇහුව කියල කිව්වෙ. එතකොට තමා මම එපා කියල උඹේ ඇඩ්රස් එක දුන්නෙ. එදා ඔහෙ ඇවිත් හෙන හෙන සෙල්ලන් දැම්මලු නේද :baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16527241 said:
    නෑ නෑ අපේ ගෙදර ඌ එන්න ඇහුව කියල කිව්වෙ. එතකොට තමා මම එපා කියල උඹේ ඇඩ්රස් එක දුන්නෙ. එදා ඔහෙ ඇවිත් හෙන හෙන සෙල්ලන් දැම්මලු නේද :baffled:

    4818713970737152.png

    එන නැහැ කීව එකා ලජ්ජා නැතිව ත්‍රෙඩ් පවා දාලා ලොල් සහගතයි බන් :rofl:

    6730283655102464.png
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් යකෝ මෙහෙමත් ලැජ්ජාවක් එකෙක් දැක්කමයි බන් ...:rofl::rofl:

    ඕකා මෙතන මෙහෙම දැම්මට එෆ් බී එකේ අනිත් අකවුන්ට් එකේ ලංකාව දිනන ඒව පැලෙන්න දාල තිබ්බ මම දැක්ක. ෂෙයාර් එහෙම කරලා. :dull:
    ඌ මේක දාල තියෙන්නෙ අපේ උන්ව අවුස්සන්න. හැබැයි ඉතින් එහෙමවත් මේ වගේ ඒව දාන්න හොඳ නෑ. ජාතක නොවන වැඩ මේවා
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    යාළුවා;16527585 said:
    ඕකා මෙතන මෙහෙම දැම්මට එෆ් බී එකේ අනිත් අකවුන්ට් එකේ ලංකාව දිනන ඒව පැලෙන්න දාල තිබ්බ මම දැක්ක. ෂෙයාර් එහෙම කරලා. :dull:
    ඌ මේක දාල තියෙන්නෙ අපේ උන්ව අවුස්සන්න. හැබැයි ඉතින් එහෙමවත් මේ වගේ ඒව දාන්න හොඳ නෑ. ජාතක නොවන වැඩ මේවා

    ඌ එලකිරි එකේ හැමදාම කරේ ඕක, කට්ටිය අවුස්සල ෆන් එක ගත්ත එක. මට දැන් හිතෙන්නේ ඔයවගේම කාලෙන් කාලෙට එලකිරි එකට ඇවිල්ල කට්ටිය අවුස්සන ගොඩක් ප්‍රොෆයිල් මුගේ ෆේක් වෙන්න ඕන
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    mama dakapu chaterma porak machan, ait okage kisima dekata mama reply karannewat ganan gannewat na.
    නැහැ මචන් මෙහෙම ලජ්ජා නැති එකෙකුත් ඉන්නවා කියල මතක් කරලා දෙන්න ඕනි
    යාළුවා;16527585 said:
    ඕකා මෙතන මෙහෙම දැම්මට එෆ් බී එකේ අනිත් අකවුන්ට් එකේ ලංකාව දිනන ඒව පැලෙන්න දාල තිබ්බ මම දැක්ක. ෂෙයාර් එහෙම කරලා. :dull:
    ඌ මේක දාල තියෙන්නෙ අපේ උන්ව අවුස්සන්න. හැබැයි ඉතින් එහෙමවත් මේ වගේ ඒව දාන්න හොඳ නෑ. ජාතක නොවන වැඩ මේවා

    එකෙන්ම....අනික එන් නැහැ කීවානම් නෑවිත් ඉන්න ඕනි...ප්ලාස්ටික් හිලට ඔබ ඔබ :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඌ එලකිරි එකේ හැමදාම කරේ ඕක, කට්ටිය අවුස්සල ෆන් එක ගත්ත එක. මට දැන් හිතෙන්නේ ඔයවගේම කාලෙන් කාලෙට එලකිරි එකට ඇවිල්ල කට්ටිය අවුස්සන ගොඩක් ප්‍රොෆයිල් මුගේ ෆේක් වෙන්න ඕන

    ඔව් පෙන් නැද්ද අද මගේ rep කපලා තියෙන්නේ දෙකකින්ම :rofl::rofl:
     
    :dull::dull: