ඩයිනෝසරයන් වදවුනේ ග්‍රහාක ගෑටීමකින්ද ?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,252
    5,106
    113
    Loading...
    පිටසක්වලයින්ට අපේ ලෝකෙට අැතුල් වෙන්න පුලුවන් තැන් කිහිපයක් තියෙනවා කියලා මන් අහල තියෙනවා. උන් කාලය හරහා ඒන නිසා (අාලෝකයේ වේගයෙන්) වයසට යනවලු. ඒක වලක්වගන්න අැතුල්වෙන්නෙ ඔය කියන තැන්වලින්ලු පෘථුවියට. නැත්නම් අහසෙන් පීරිසිය ලෑන්ඩ් කරන්න බැරියෑ හොද ඒයාපෝට් ඒකක් බලලා. :rofl:

    මෙව වල අැත්ත බොරුව නම් දන්නෙ නැහැ. මමත් අහපු කතාවක්. ඒ තැන්, ඒකක් ඒරියා 51 වල, තව නැන් කිහිපයක් තියෙනවලු ලෝකෙ. ඒකක් ලංකාවෙ පොළොන්නරුව පැත්තෙත් තියෙනවලු. හිටපු ගමන් කාලෙකට ඒ පැත්තෙ හදුනානොගත් ඒළි, පියාසර වස්තු ඒහෙම දැක්කා කියලා පාන්දර ඒහෙම ඒක ඒක අය දැකලා, මීඩියාවලත් යනවා අවුරුද්දෙ ඒක කාලෙකට.

    මායා ශිෂ්ටාචාරයත් පිටසක්වලයො හදලා, උන්ම විනාශ කරපු ඒකක් කියලා සාක්ෂි තියෙනවා. මිසරෙට තාක්ෂණය දුන්නෙ පිරමීඩ් ඒහෙම හදන්න ඒ බුවාල කියලා ඔප්පු කරලා තිබුණා. කියන්න ගියොත් Thread ඒකක්ම දාන්න වෙනවා. :D
     
    • Like
    Reactions: Mid Night Fighter

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    දාමු බලන්න :cool::cool:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උබ කියන එක හරි මචන් ඒත් පොඩ්ඩක් මෙන්න මෙහෙම හරිගැස්සෙන්න ඕනේ...

    ඕක පිටසක්වල ජීවීන්ගේ පර්යේශනයක් නිසා නෙවෙයි සිදුවුනේ... අර "Predator" අන්තිම ෆිල්ම් එකේ වගේ පිටසක්වල ජීවීන් සෙල්ලම් කරන්න මෙහේ ඇවිත් තියෙන්නේ.. උන් උන්ගේ සයිස් එකේ උන් එක්ක සෙල්ලම් කරලා දඩයම් කරලා ඔක්කොම මරලා ලොකු ලොකු ගස් විනාස වෙලා වෙඩි පාරවල් වලට. ඕකයි වෙලා තියෙන්නේ... :P:P:P:P

    පොඩි ආතල් එකක් ගත්තේ මචන්ලා...

    ඕක මට හිතෙන විදියට නම් උල්කාවක් වැටිලා තමයි වෙන්න ඇත්තේ... ඒකෙන් ඔක්කොම ගස්වැල් සත්තු මැරෙන්න ඇති එහෙම මැරිච්ච සත්තු ගස් වැල් පොලොවට පස් වෙලා පස සරු වෙන්න ඇති. පස්සේ වෙන උල්කාවක් සමග ජීවය ආයෙත් මේ පොලොවට එන්න ඇති.. නැත්තන් ඒ පොලොවෙන්ම කාලයක් යද්දී ජීවීන් බිහිවෙන්න ඇති.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඩයිනෝසරස් නැතිවුනේ පුනරුත්පත්තියෙන්. කිසිම මිනිහෙක් ඩයිනෝසරස් වුනේ නැති නිසා උන්ට කෙලවෙලා ගියා. උබවත් උත්සහ කරල බලපන්.
    අනේද කියන්නේ.:oo:

    උබගේ මහ එකාගේ කොන නැති උනේ මොනා වෙලාද කියලා හොයපන් මේව හොයන්න කලින්...
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මට තියෙන එකම ප්‍රශ්නේ ඔය ග්‍රාහකයක් වැටුනයි කියනවා නේ.. ඉතින් ඕකෙන් මුළු පෘතුවියටම හානි වෙන්නේ නෑනේ.. එකතරා කොටසකට නේ හානි වෙන්නේ.. ඉතින් පෘතුවි අනෙක් දිහාවල් වල සතුන්ට හානියක් වෙන්න බෑ නේද ? මුළු පෘතුවියටම බලපෑවේ කොහොමද ඕක :frown::frown::frown:

    මෝඩ ප්‍රශ්නයක් ඇහුවද මන්දා :dull::dull::dull:

    ඒක තීරණය වෙන්නේ ග්‍රාහකයේ ස්කන්ධය, සංයුතිය මත සහ වේගය මත. මේකේ තියන බැරෑරුම්කම වෙන්නේ ලෝකෙම ගිනිගන්නවා කියන එක නෙමෙයි..

    උබලට මතකද ගිනිකන්දක් පුපුරලා මුළු යුරෝපයම වලාකුළු වලින් වැහුනා දැනට අවුරුදු 4කට 5කට ඉස්සෙල්ලා.. ඔක්කොම ෆ්ලයිට් කැන්සල් කලා දවස් 4කට.. එතකොට භූමි කම්පාවකින් විශාල සුනාමියක් හදන්න පුලුවන්නං;

    ඉතින් ගිනිකන්දකින්, භූමිකම්පාවකින් ඔච්චර දෙයක් කරන්න පුලුවන්නං, යෝධ ගහකයකට පෘථිවි වායුගෝලයට ඇතුළු උන විලේ ඉදම්ම පෘථිවිට හා පෘථිවි අබ්යන්තරයට, කබෝල්ලට, වායුගෝලයට, යම් විටෙක චුම්භක ක්ෂේත්‍ර හා බ්‍රමනයට පවා, බලපෑම් කරන්න පුළුවන්. එතරම් නොවුනත් පාරසරික ස්ථායී භාවය වෙනස් ඌවිට එයට අනුගත්වෙන්න/ පරිවර්තනය සෑම ජිවිකුටම විශාල කාලයක් ගතවෙනවා.. නමුත් ජීවින් පරිණාමය නොවී මේ තත්වට මුහුණ දෙන්න බැරිවෙනවා.. උදාහරණයක් විදිහට co2 අදික ලෙස වැඩිවෙනවා, o2 විශාල වශයෙන් අඩුවෙනවා, තව විකිරණ තත්වයන් ඉතා සීග්‍රයෙන් පැතිරෙනවා..ඉතිං ජීවින් විනසවෙන්න ප්‍රමාණවත්.
     
    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    පිටසක්වලයින්ට අපේ ලෝකෙට අැතුල් වෙන්න පුලුවන් තැන් කිහිපයක් තියෙනවා කියලා මන් අහල තියෙනවා. උන් කාලය හරහා ඒන නිසා (අාලෝකයේ වේගයෙන්) වයසට යනවලු. ඒක වලක්වගන්න අැතුල්වෙන්නෙ ඔය කියන තැන්වලින්ලු පෘථුවියට. නැත්නම් අහසෙන් පීරිසිය ලෑන්ඩ් කරන්න බැරියෑ හොද ඒයාපෝට් ඒකක් බලලා. :rofl:

    මෙව වල අැත්ත බොරුව නම් දන්නෙ නැහැ. මමත් අහපු කතාවක්. ඒ තැන්, ඒකක් ඒරියා 51 වල, තව නැන් කිහිපයක් තියෙනවලු ලෝකෙ. ඒකක් ලංකාවෙ පොළොන්නරුව පැත්තෙත් තියෙනවලු. හිටපු ගමන් කාලෙකට ඒ පැත්තෙ හදුනානොගත් ඒළි, පියාසර වස්තු ඒහෙම දැක්කා කියලා පාන්දර ඒහෙම ඒක ඒක අය දැකලා, මීඩියාවලත් යනවා අවුරුද්දෙ ඒක කාලෙකට.

    මායා ශිෂ්ටාචාරයත් පිටසක්වලයො හදලා, උන්ම විනාශ කරපු ඒකක් කියලා සාක්ෂි තියෙනවා. මිසරෙට තාක්ෂණය දුන්නෙ පිරමීඩ් ඒහෙම හදන්න ඒ බුවාල කියලා ඔප්පු කරලා තිබුණා. කියන්න ගියොත් Thread ඒකක්ම දාන්න වෙනවා. :D

    dapan machan tread ekak +5
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    1. උතුරැ ඇමෙරිකාවේ හා ඕස්ට්‍රෙලියාවේ පැරණි ගල්ගුහා වලින් සොයා ගත් ලෙන් සිතුවමි වල අතීතය වසර මිලියන ගණන් පැරණි නැත.
    2. වසර මිලියන 100 ක් යනු ජීවින් හටගෙන පරිණාමය සහ විනාශ වීම කියන පරාස තුනම කිහිප විටක්ම විය හැකි අති විශාල කල සීමාවක්.

    දැනට මානව පරිණාමය පිළිබද ඇති පැරණිතම සාක්ෂිවලට අවුරුදු මිලියනයකින් දහයෙන් පන්ගුවක්වත් ගතවී නෑ.

    3. වෙනස් පාරිසරික තත්ත්ව යටතේ වෙනස් ජීවින් බිහිවීම සිදුවීමට හැකි මෙන්ම, යම් ජීවින් බිහිවීමෙහිලා පොදු පාරසරික තත්වයන් කිහිපයක් තිබිය හැකි බැවින් සමාන ජීවින් නැවත බිහිවීමේ හැකියාව ඇත.

    සිතුවමක් අදින්න පුලුවන් මානව වර්ගයට අයත් කොටසකට. අනෙක් සතුන්ට ඒය කළ ෙනාහැකියි. විෙශ්ෂෙයන් ප්‍රශ්ණය තමයි. ඩයිනෝසරයන් මුළු පෘතුවිය පුරාම ව්‍යාප්ත වෙලා් තියනවා. නමුත් මෙි ග්‍රහක ගැටීමෙි විනාශය මුළු පෘතිවයට බලාපාලා නැ. ඒහි ප්‍රථිපලයත් බලාපාලා තිෙයන්ෙන් හරියටම මානව ශිශ්ඨාචාරයකට වැඩිෙයන්ම බලපෑමි කරන්න පුලුවන් සත්ව කාණ්ඩවලට
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43

    ඒක තීරණය වෙන්නේ ග්‍රාහකයේ ස්කන්ධය, සංයුතිය මත සහ වේගය මත. මේකේ තියන බැරෑරුම්කම වෙන්නේ ලෝකෙම ගිනිගන්නවා කියන එක නෙමෙයි..

    උබලට මතකද ගිනිකන්දක් පුපුරලා මුළු යුරෝපයම වලාකුළු වලින් වැහුනා දැනට අවුරුදු 4කට 5කට ඉස්සෙල්ලා.. ඔක්කොම ෆ්ලයිට් කැන්සල් කලා දවස් 4කට.. එතකොට භූමි කම්පාවකින් විශාල සුනාමියක් හදන්න පුලුවන්නං;

    ඉතින් ගිනිකන්දකින්, භූමිකම්පාවකින් ඔච්චර දෙයක් කරන්න පුලුවන්නං, යෝධ ගහකයකට පෘථිවි වායුගෝලයට ඇතුළු උන විලේ ඉදම්ම පෘථිවිට හා පෘථිවි අබ්යන්තරයට, කබෝල්ලට, වායුගෝලයට, යම් විටෙක චුම්භක ක්ෂේත්‍ර හා බ්‍රමනයට පවා, බලපෑම් කරන්න පුළුවන්. එතරම් නොවුනත් පාරසරික ස්ථායී භාවය වෙනස් ඌවිට එයට අනුගත්වෙන්න/ පරිවර්තනය සෑම ජිවිකුටම විශාල කාලයක් ගතවෙනවා.. නමුත් ජීවින් පරිණාමය නොවී මේ තත්වට මුහුණ දෙන්න බැරිවෙනවා.. උදාහරණයක් විදිහට co2 අදික ලෙස වැඩිවෙනවා, o2 විශාල වශයෙන් අඩුවෙනවා, තව විකිරණ තත්වයන් ඉතා සීග්‍රයෙන් පැතිරෙනවා..ඉතිං ජීවින් විනසවෙන්න ප්‍රමාණවත්.

    ඔවි ඒකත් ෙවන්න පුලුවන්. හැබැයි ප්‍රශ්ණය. හරියට උන්ව වදවෙලාම ගියේ තොරාගැනීමක් කරා වෙග්. ඒකල තිබු අැතැමි ශාක ප්‍රභව අදටත් දක්නට ලැෙබනවා. කිබුලන් වැනි සතුන් පරිණාමය වීමක් සිද්ද වෙලා තෙයන්ෙන් ඔය කියන ඩයිෙනා්සරයන්ෙගන් විය යුතුයි. ඉතින් ඒෙහ්ම පරිණාමය වීමක් සිදු ෙනවද උන් ඔක්ෙකා්ම මැරැනන් ?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මේකනම් බොරු කතාවක්,මොකද ඩයිනෝසර්ලා නැති උනේ ග්‍රහ වස්තුව වැටුනු ගමන් නෙවෙයි,උනේ දූවිලි වලා වලින් පෘතුවි පෘෂ්ඨයට හිරු එලිය වැටීම අඩු උන එක.එතකොට ශාක මගින් උරාගන්න සූර්‍ය ශක්තිය අඩු වෙනවා,එතකොට මේ විශාල සත්තු නඩත්තු වෙන්න විශාල ශක්තියකුත් අවශ්‍යයි.ශාක වලට මෙච්චර ශක්තියක් උරාගන්න බැරි උනාම උන්ට වෙන ශක්ති ප්‍රභවයක් නෑ ජීවත් වෙන්න.ඉතින් විශාල සත්තු තමයි ඉස්සෙල්ලම වඳ වෙන්නෙ.ඒත් පොඩි සත්තුන්ට අවශ්‍ය පොඩි ශක්ති ප්‍රමානයක්.උන්ට අමාරුවෙන් උනත් සර්වයිව් වෙන්න තරම් ශක්තිය මේ ශාක මගින් උරාගන්නවා.ඊට පස්සෙ උන් මේ ලෝකෙ පුරා පැතිරිලා යනවා.අනිත් කාරනය තමයි ඔය උඹ කියන උතුරු ඇමරිකාවෙවත් ඕස්ට්‍රේලියාවෙවත් තියෙන චිත්‍ර ඩයිනෝසර්ලා හිටපු කාලෙ අඳින්න කිසිම විදියක් නෑ.මොකද උන් වඳ උනේ අවුරුදු මිලියන 65කට විතර කලින්.වානරයො මිනිසුන් විදියට පරිනාමය වෙන්න ගත්තෙත් ඊට අවුරුදු මිලියන ගානකට පස්සෙ.කොටින්ම මානවය් අප්‍රිකාවෙන් එලියට ඇවිත් තියෙන්නෙත් අවුරුදු මිලියන 1.8ත් 1.3ත් අතර.එක්කො ඔය චිත්‍ර අර ආවා කියපු පිටසක්වල ජීවියො අඳින්න ඕනෙ,එහෙම නැත්තන් මැරෙනකොට ඩයිනෝසර්ලම ඇඳලා තියලා මැරෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: Sheenmax

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    ඉතිං පොඩ්ඩක් මෙහෙම හිතපං.. ඔය ඩයිනෝසිරස්ල තමයි මේ ලෝකෙ ඇත්තම එවුන්. අපි වෙන ලෝකෙක එවුන්. අපේම වෙන ලෝකෙක අය පෘථිවියට එවනව අපිව ජනපදයක් පිහිටුවන්න.. ඒත් මේ ලෝකෙ ඉන්න ඩයිනෝසිරස්ල ගේම දානව.. උන් එක්ක වලියක් ගිහින් අපේ එවුන් එකතු වෙල සත්තු ඔක්කොම මරල දානව.. විශ නැති පොඩි සත්තු විතරක් ඉතුරු කරනව.. අපේ ජනපදය පිහිටුවනව.. එකෙන් අපි මේ ලෝකෙ පාලනය ගන්නව.. මුලින්ම හැදුනෙ මේවගේ හොඳ මිනිස්සු නෙවෙයි වෙන්නැති. වානරයො වෙනනැති. ඊට පස්සෙ මොකක් හරි වෙලා අපේ සම්බන්දෙ නැති උනා.. නැත්තන් ඕනකමින් සම්බන්දෙ නැති කරා..
    දැන් ඔය් පිටසක්වලයො එනව කියල කියන්නෙ.. අපේ මුල් අය වෙන්න පුලුව්න් ආපහු අපිව හොයන්න..
    ඉස්සර පිටසක්වල අයත් එක්ක සම්බන්දයක් තිබිල තියෙනව කියල සාක්ශිත් තියෙනවනෙ බං.. ඉතිං ඒ අපිත් එක්ක සම්බන්දෙ තියෙන දවස් වල අපිට උදව් කර ඒව වෙන්න පුලුවන්..

    උඹලට මේ වගේ හිතෙන්න නැද්ද බං??
    තර්කය ඔක්කොටම ගැලපෙනව කියහන්කො; :rofl::rofl::cool:
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    මේකනම් බොරු කතාවක්,මොකද ඩයිනෝසර්ලා නැති උනේ ග්‍රහ වස්තුව වැටුනු ගමන් නෙවෙයි,උනේ දූවිලි වලා වලින් පෘතුවි පෘෂ්ඨයට හිරු එලිය වැටීම අඩු උන එක.එතකොට ශාක මගින් උරාගන්න සූර්‍ය ශක්තිය අඩු වෙනවා,එතකොට මේ විශාල සත්තු නඩත්තු වෙන්න විශාල ශක්තියකුත් අවශ්‍යයි.ශාක වලට මෙච්චර ශක්තියක් උරාගන්න බැරි උනාම උන්ට වෙන ශක්ති ප්‍රභවයක් නෑ ජීවත් වෙන්න.ඉතින් විශාල සත්තු තමයි ඉස්සෙල්ලම වඳ වෙන්නෙ.ඒත් පොඩි සත්තුන්ට අවශ්‍ය පොඩි ශක්ති ප්‍රමානයක්.උන්ට අමාරුවෙන් උනත් සර්වයිව් වෙන්න තරම් ශක්තිය මේ ශාක මගින් උරාගන්නවා.ඊට පස්සෙ උන් මේ ලෝකෙ පුරා පැතිරිලා යනවා.අනිත් කාරනය තමයි ඔය උඹ කියන උතුරු ඇමරිකාවෙවත් ඕස්ට්‍රේලියාවෙවත් තියෙන චිත්‍ර ඩයිනෝසර්ලා හිටපු කාලෙ අඳින්න කිසිම විදියක් නෑ.මොකද උන් වඳ උනේ අවුරුදු මිලියන 65කට විතර කලින්.වානරයො මිනිසුන් විදියට පරිනාමය වෙන්න ගත්තෙත් ඊට අවුරුදු මිලියන ගානකට පස්සෙ.කොටින්ම මානවය් අප්‍රිකාවෙන් එලියට ඇවිත් තියෙන්නෙත් අවුරුදු මිලියන 1.8ත් 1.3ත් අතර.එක්කො ඔය චිත්‍ර අර ආවා කියපු පිටසක්වල ජීවියො අඳින්න ඕනෙ,එහෙම නැත්තන් මැරෙනකොට ඩයිනෝසර්ලම ඇඳලා තියලා මැරෙන්න ඕනෙ.

    ඔය පරිණාම වාදය කියන්නෙත් මතයක්නේ මිත්‍රයා. පරිණාම වාදය පිළිගත්තට ඔක තාමත් 100% සාක්ෂි සහිතව ඔප්පු කරලා නැ. ප්‍රශ්ණය තියෙන්නේ ඔය ඒකාලයේ හිටපු කුඩා සත්තුන්වත් ඉතුරැ වුනේ නැති එක. ඔය අද ඉන්න කිඹුල් විශේෂ පරිණාමය වුනෙත් ඩයිනෝසර් කාලයේ හිටපු උරග කොටිඨාස වලින් බවත් හොයාගෙන තියෙනවා. එසේ පරිණාමයන් වෙන්නනං ඒ සත්ව විශේෂ වද වෙන්න විදියක් නැ. මොකද වද වුනානං පරිණාමය වෙන්න කොටසක් නැති වෙන හින්දා. අනික ඩයිනෝසර්ලා බිහිවෙන්න ජීවය ආවෙි කොහෙන්ද කියන එකත් විශාල ප්‍රශ්ණයක්. ඇමිබා කත්න්දරයේන විශාල සත්ව ප්‍රභවයන් බිහිවෙන්න හැකියාවත් තියෙනවද ?
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඔයාලගේ පුනරුත්පත්තියේ වැරදි තමයි ඉතින්.
    කොහෙද උඔලා මැරුණම වැරදිලාවත් ඩයිනෝසිරස් වෙනවද?:(
    වෙන්නෙම මදුරුවෝ

    වරෙන්කෝ අපේ ගෙවල් පැත්නේ මදුරුවො වෙලා.
    තලනවා අයෙත් නැහැ චොක් ගාලා.:growl:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඔය පරිණාම වාදය කියන්නෙත් මතයක්නේ මිත්‍රයා. පරිණාම වාදය පිළිගත්තට ඔක තාමත් 100% සාක්ෂි සහිතව ඔප්පු කරලා නැ. ප්‍රශ්ණය තියෙන්නේ ඔය ඒකාලයේ හිටපු කුඩා සත්තුන්වත් ඉතුරැ වුනේ නැති එක. ඔය අද ඉන්න කිඹුල් විශේෂ පරිණාමය වුනෙත් ඩයිනෝසර් කාලයේ හිටපු උරග කොටිඨාස වලින් බවත් හොයාගෙන තියෙනවා. එසේ පරිණාමයන් වෙන්නනං ඒ සත්ව විශේෂ වද වෙන්න විදියක් නැ. මොකද වද වුනානං පරිණාමය වෙන්න කොටසක් නැති වෙන හින්දා. අනික ඩයිනෝසර්ලා බිහිවෙන්න ජීවය ආවෙි කොහෙන්ද කියන එකත් විශාල ප්‍රශ්ණයක්. ඇමිබා කත්න්දරයේන විශාල සත්ව ප්‍රභවයන් බිහිවෙන්න හැකියාවත් තියෙනවද ?

    ඔන්න සත්‍ය අවබෝධ කර ගත් සහෝදරයෙක්. පරිනාමවාදයක් නැහැ.

    අතිශය දියුණු අතීත ශිෂ්ඨාචාර වල මිනිසුන් ඉතා විශාලයි. ඔවුන්ගේ ශක්තියෙන් විවිධ නිර්මාන කර ඇත.

    giants-build-the-pyramids.jpg
    319366_463421090349446_1660659302_n.jpg
    gia.jpg

    දැක්කනේ ඒකාලයේ මිනිසුන්ගේ සයිස් එක. හොද වෙලාවට උන් චිත්‍ර ඇදලා තිබ්ඛේ.
    මෙය හොදම සාක්ෂියක් මිනිසා වදුරන්ගෙන් පැවත නොඑන බවට