- ලංකාවෙ තියෙන නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී දේ නැති කරන්නෙ උබල වගේ පොන්නයො තමයි.
මිනිස්සුන්ට කතා කරන්න ඉගෙනගනින් පරය. වැදගත් මිනිස්සු elakiri වගේ සයිට් වලට එන්නෙ නැත්තෙ, ආවත් comment එකක්වත් දාන්නෙ නැත්තෙ උඹල වගේ කුණුහරුප වපුරන සක්කිලි නිසා තමයි. මම කියල තියෙන්නෙ ලංකාවෙ නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය නැතිකරන්න කියල නෙවි බොල. ඒවයි තියෙන අඩුපාඩු හදාගන්න ඕනෙ කියල. ඒ අඩුපාඩු නිසා මිනිස්සු පුද්ගලික රෝහල් වලට යනවයි කියල.






