ඩර්ඩන්ස් සැත්කම වැරදි පණ අදින අම්මා..

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    • ලංකාවෙ තියෙන නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී දේ නැති කරන්නෙ උබල වගේ පොන්නයො තමයි.

    මිනිස්සුන්ට කතා කරන්න ඉගෙනගනින් පරය. වැදගත් මිනිස්සු elakiri වගේ සයිට් වලට එන්නෙ නැත්තෙ, ආවත් comment එකක්වත් දාන්නෙ නැත්තෙ උඹල වගේ කුණුහරුප වපුරන සක්කිලි නිසා තමයි. මම කියල තියෙන්නෙ ලංකාවෙ නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය නැතිකරන්න කියල නෙවි බොල. ඒවයි තියෙන අඩුපාඩු හදාගන්න ඕනෙ කියල. ඒ අඩුපාඩු නිසා මිනිස්සු පුද්ගලික රෝහල් වලට යනවයි කියල.
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    කලින් කොමෙන්ට් එකේ බැන්නට සමා වෙන්න.

    සමාව ගන්න තරම් ආචාරශීලීත්වයක් තිබුනු එකට ස්තුතියි. මගෙ කමෙන්ට් එක දැම්මට පස්සෙ මේක දැක්කෙ. මගේ කමෙන්ට් එකත් සැර වැඩිනම් සමාවෙන්න.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මම ගියා කලුබෝවිල පපුවෙ අමාරු හැදුනු ලෙඩෙක් බලන්න. මගෙ ලෙඩාගෙ ඇඳේම තව වයසක පණ අදින සීය කෙනෙක්. එක ඇඳේ ලෙඩ්ඩු 2යි. මම ඇහුව මේ වාට්‍ටුවෙ ඉන්න ඔක්කොම පපුවෙ අමාරු කාරයොද කියල. නෑ. අර ඉන්නෙ ඩෙංගු හැදුනු කෙනෙක් කියල එකෙක්ව පෙන්නුව. දොස්තරල ඉන්නෙ ලෝඩ්ල වගේ. මහ රජ්ජුරුව වගේ ඉන්නෙ. ලෙඩ්ඩු යන්න ඕනෙ දෙකට තුනට නැමිල ඔලුව කස කස. එහෙම ගියෙ නැත්නම් උන්ට තද වෙනව.




    ඩෙංගු වැඩි කාලෙට ඒ වාට්ටුවේ ඉඩ නැති උනාම ඉඩ තින ඒවාට දානවා ඕකට ඉතිං ලංකාවේ සව්ක්ය සේවයට බැනල වැඩක් නෑ සිංහලු දැනගන්න ඕනා තත්වේ.



    අනිත් එක ඔය ප්‍රයිවෙට් ඒවගේ වැඩ බැරි වෙලා කෙළ වුනාම අන්තිමට ආණ්ඩුවේ එකට තමයි යවන්නේ. මම දන්නකෙනෙක් ගේ සර්ජරි වැරදිලා අන්තිමට ශේප් එකේ අරුන් ආණ්ඩුවේ එකට යැව්වා



    කළුබෝවිල, කොළඹ දෙකටම ගිහිං තිනවා කොළඹ එකේ ඉඳලත් තිනවා දවස් ගානක් ඔය කියන විදිහේ දොස්තරලා හෝ නර්ස් ල නං දැකල නෑ සමහර ඩොකා ල ඉන්නව කේන්ති යනව නිට් එකට ඉන්න ඕනා ඒක උන්ගේ පැත්තෙන් ගට්ටම හරි.



    හොඳම නර්ස්ල මම දැක්කේ ජාතික රෝහලේ :cool:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    කලින් කොමෙන්ට් එකේ බැන්නට සමා වෙන්න. අසරණ දුප්පත් මිනිස්සු මොනා කරන්නද ? සල්ලි නැත්තම් රජයේ රෝහල් වලට තමයි යන්නෙ. දැන් ගොඩක් අය සල්ලි තිබ්බත් නැතත් රජයෙ රෝහල් වලට තමයි යන්නෙ. ඉස්සරට වඩා දැන් ඒවා ගොඩක් හොඳයි. ගැටලුවකට තියෙන්නෙ ආචාරශීලී නැති කම. මිනිස්සුන්ගෙ මානසික මට්ටම හැදුවම හරිනේ. දවල්ට කෑම එකක් දෙනවා. බිත්තර එක්ක. උබ ඒ කෑම එක කාලා තියේද ? මට නම් හරිම රසයි. කටට කෙළත් ආවා. මාළුත් තියෙනවා සමහර දවස්වල. :D


    ආචාරශීලි කම හොදයි දැන් ගොඩක් අටෙන්ඩන්ට්ල තම එපාම කරපු උන් එකෙනුත් ගොඩක් ඇමතිගේ පන්දමට ආව උන් තමයි උඩින් ඉන්නේ.ආණ්ඩුවේ බැංකු වලත් හිටිය ඒ කාලේ නාමල් පකය දාපු වැඩ බැරි පක්කු ඉන්නේ ලෝඩ් පකීර් ල වගේ ලු.


    ඉස්පිරිතාලේ දෙන කෑම එක නං මෙලෝ රහක් නෑ. ස්ටාෆ් කෑම එක නං හොදයි
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දේශීය වෙදෙක්ගෙන් ඔහොම සීන් එකක් වුනානම් ඔක්කොම උන් බනින්නේ වෙදාටත් වඩා වෙදකමට.. මේ සිද්දිය බැලුවම වැඩියෙන්ම බනින්නේ බටහිර වෙදකමටත් වඩා ඩොකාට සහ ඉස්පිරිතාලේට..2019 අපි සුද්දන්ගෙන් පැවතෙන හරිම අමුතු වහලුන් පිරිසක් :cool:මේන්න මේ වහල්කම නැතිවුන දවසට රට දියුණු වෙයි:yes:

    bp
     
    Dec 31, 2018
    332
    22
    0

    don't you understand the importance of free services that would have to have as for Sri Lankan citizens? we pay taxes and we contribute our lifetime to make this country a better place. and how come if a needy person will treat himself without free services like this ? does he have to gasp until to the death because he doesn't has money ?:confused:
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    නිදහස් අධ්‍යාපනයෙන් නිදහසේ මුදල් වැය නොකර ඉගෙනගෙන.....ඉගෙන ගන්නවිටද මුදල් දෙමින් උගන්වා...ඉගෙනුම අවසන් කර විශේෂ උපාධ් ලබා...රැකියාවට ගියවිට අකුරට වැඩ කර.ඉතුරැ මුලු කාලයම පෞද්ගලික රොහල් වල තත්පරයට ලක්ශ ගනන් සොයමින් මොඋන් වෙහෙසෙන්නේ තම අධ්‍යාපනයට වියදම් උ මුදල් සෙවිමටද??( වදින උන්ට වැදියන් )
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes:





    මම ගියා කලුබෝවිල පපුවෙ අමාරු හැදුනු ලෙඩෙක් බලන්න. මගෙ ලෙඩාගෙ ඇඳේම තව වයසක පණ අදින සීය කෙනෙක්. එක ඇඳේ ලෙඩ්ඩු 2යි. මම ඇහුව මේ වාට්‍ටුවෙ ඉන්න ඔක්කොම පපුවෙ අමාරු කාරයොද කියල. නෑ. අර ඉන්නෙ ඩෙංගු හැදුනු කෙනෙක් කියල එකෙක්ව පෙන්නුව. දොස්තරල ඉන්නෙ ලෝඩ්ල වගේ. මහ රජ්ජුරුව වගේ ඉන්නෙ. ලෙඩ්ඩු යන්න ඕනෙ දෙකට තුනට නැමිල ඔලුව කස කස. එහෙම ගියෙ නැත්නම් උන්ට තද වෙනව.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,596
    6,171
    113


    ඔය වෛද්‍ය මහාචාර්ය හර්ෂලාල් සෙනෙවිරත්න කියන එකා මහ සල්ලි පෙරේතයෙක් :angry::angry::angry::angry:
     

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    කොලඹ අක්ෂි රොහලෙත් ඉන්නවා ඩොකෙක් ලෙඩ්ඩු බලන ගමන් pharmacist lai business karayo ත් එක්කයි කතා කර කර මයි ඉන්නෙ, ඒ අතර වැඩෙ හරි ගියොත් ලෙඩාව බලන එක පත්තකින් දාල වූවත් එක්ක එලියට යනවා වැඩේ කරලා දාන්න. මන් දවස් තුනයි ගියෙ දවස් තුනම ඒ වගේමයි. කතා කරන්නෙ බේත් ගැන අඩුවට තියෙන්නෙ මොනද? profit, trend එක, මු හිතුවේ අනිත් ගොබ්බයොන්ට වගෙ අපිටත් English තෙරෙන්නේ නෑ කියල. මුන් දොස්තරල නෙමෙයි කාලකන්නි සක්කිලි. හම්බ කරන්න ඔනේ සීමාවක් ඇතිව.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,542
    25,877
    113
    App ekak patan ganin ko Doctor reviews karanna. Ethakota honda ayata thenak eyi. Den wela thiyenne naraka kipadenek honda. Honda Aya yata yemayi
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    සමාව ගන්න තරම් ආචාරශීලීත්වයක් තිබුනු එකට ස්තුතියි. මගෙ කමෙන්ට් එක දැම්මට පස්සෙ මේක දැක්කෙ. මගේ කමෙන්ට් එකත් සැර වැඩිනම් සමාවෙන්න.


    දෙන්නා බදී වගේ :love:
     
    Dec 31, 2018
    332
    22
    0
    App ekak patan ganin ko Doctor reviews karanna. Ethakota honda ayata thenak eyi. Den wela thiyenne naraka kipadenek honda. Honda Aya yata yemayi

    anna karanawa nam wada. anonymous review & comment danna public section eke hospitals reviews karanna wage haduwa nam hari. web application ekak one hadanna. app ekak nemei ban. :sorry:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔබතුමා රජයේ රෝහලකට ගිහින් තියෙනවද? දවසක යන්න කලුබෝවිල ඉස්පිරිතාලෙට. ඩෙංගු හැහුනු එකයි, පපුවෙ අමාරුව තියෙන එකයි, බෝවෙන රෝගියයි, තුවාලකාරයයි ඔක්කොම එක වාට්‍ටුවෙ, එක ඇඳේ දෙන්න ගානෙ, තවත් ලෙඩ්ඩු වැඩි වෙලාවට ඇඳ යට පවා ඉන්න හැටි බලල එන්න. දොස්තරගෙ, නර්ස්ලගෙ විතරක් නෙවි ඇටෙන්ඩන්ගෙ පවා ලොකුකම් බලල උන්ගෙන් බැනුම් අහල එන්න. එහෙම ඇවිත් මෙතන කමෙන්ට් දාන්න.

    අගමැති හෙම්බිරිස්සාවක් හැදුනත් ඇමරිකාවේ ගිහින් බෙහෙත් ගන්නේ, සෞඛ්‍ය ඇමති සිංගප්පුරු යන්නේ. ඒ උනාට කියන්නේ නිකන් ලංකාවේ තමා හොදම සෞඛ්‍ය සේවය කියල. සුවපති, අරපති, මේ පති කියල සම්මානත් හම්බෙන්නේ.:angry:
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    Prof.Harshalal Senevirathne =මෙයා නාකි පප්පෙක්නේ, දැන් අවු 80ත් කිට්ටු ඇති,, මේ වගේ පොරවල් ඉස්සර හොඳ ඇති ,,වයසට ගියාම ඕන කෙනෙක්ගෙ හැකියාව දුර්වල වෙනවානෙ ,,ල්ක්ශ ගාණක් වියදම් කරලා ඕවා කරන්න කලින් හරි ඩොකෙක් අල්ලගන්න තිබුනා..
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    රජයේ රෝහල් නරකයි කියනවා නෙමෙයි හැබැයි සික්කගේ අටෙන්ඩන්ට් ගේ ඉදන් Attitude වෙල ප්‍රශ්නයක් තියෙනවා
    මගේ wife pregnan.t අපි රජයේ සායන වලටත් යනවා privet චැනලිනුත් යනවා..
    මේක මම පුද්ගලිකව අත්දැකපු දෙයක් දවසක් මම wife ව හොස්පිටල් එකෙන් බස්සල වාහනේ පාර්ක් කරලා එනකොට Wife අඬ අඬ ඉන්නවා.. හේතුව අටෙන්ඩන්ට් කෙනෙක් බැනල.. බැනල තියෙන්නේ මොකටද දන්නවද ගේට්ටුව ලඟින් වාහනෙන් බැහැල එන්නේ නැතුව හොස්පිටල් දොරකඩ ළඟටම වාහනෙන් ආවට... මට ආපු කේන්තියට මම ඒ ගෑනිට බැන්න..
    ඌ මට කිව්වා "ළමය හම්බවෙන්න ඇඩ්මිට් වෙන්නකෝ අපි ඉතුරුටික බලාගන්නම්", එක නිකන් තර්ජනයක් වගේ.. ඔන්න ඕකයි තත්වේ
     

    AnuradhaRa

    Well-known member
  • මෙච්චර සරල විදියට කටට එන දේවල් කියල වැඩක් නෑ
    ජීවිතේ හරිම සංකීර්ණයි
    ඉස්සෙල්ලම කියන්ඩ ඕන ජීවිතේ නැති වුණ එක ගැන අපි කාටත් දුකයි
    ඒත් ඕනම දක්ෂයෙක් අතින් වැරදීම් වෙන්ඩ පුලුවන්.
    ඔය ඩොක්ටර් වැරැද්ද පිලිගත්තනං මිනිහට රටේ ඉන්ඩ බැරි වෙනව.. (මොකද ලංකාවෙ ඉන්නෙ මරාගෙන කන්ඩ බලාගෙන ඉන්න මිනිස්සු ජාතියක්නෙ)
    මම මේ ඩොක්ටර්ගෙ පැත්තෙන් කතා කලා කියල හිතන්ඩ එපා..
    තව පැත්තක් උඹලට පෙන්නුව විතරයි.. ;)
     

    AnuradhaRa

    Well-known member
  • රජයේ රෝහල් නරකයි කියනවා නෙමෙයි හැබැයි සික්කගේ අටෙන්ඩන්ට් ගේ ඉදන් Attitude වෙල ප්‍රශ්නයක් තියෙනවා
    මගේ wife pregnan.t අපි රජයේ සායන වලටත් යනවා privet චැනලිනුත් යනවා..
    මේක මම පුද්ගලිකව අත්දැකපු දෙයක් දවසක් මම wife ව හොස්පිටල් එකෙන් බස්සල වාහනේ පාර්ක් කරලා එනකොට Wife අඬ අඬ ඉන්නවා.. හේතුව අටෙන්ඩන්ට් කෙනෙක් බැනල.. බැනල තියෙන්නේ මොකටද දන්නවද ගේට්ටුව ලඟින් වාහනෙන් බැහැල එන්නේ නැතුව හොස්පිටල් දොරකඩ ළඟටම වාහනෙන් ආවට... මට ආපු කේන්තියට මම ඒ ගෑනිට බැන්න..
    ඌ මට කිව්වා "ළමය හම්බවෙන්න ඇඩ්මිට් වෙන්නකෝ අපි ඉතුරුටික බලාගන්නම්", එක නිකන් තර්ජනයක් වගේ.. ඔන්න ඕකයි තත්වේ

    ඇටෙන්ඩන්ට් ගෑනිට හෙන ගහපිය.. පුක හතරට පැලිය රජයේ රෝහල්වල ඇටෙන්ඩන්ට් මාෆියාව