ඩලස්ගාලා ලයිට් ගිහින් තියන අය කවුද

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Ryan Gosling Lol GIF
     
    • Like
    Reactions: Kodiya97

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113

    ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිටියි​

    2021-05-26



    අධික සුළන් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිට තිබෙනවා.
    දඹුල්ල, කෑගල්ල, රත්නපුර, බලංගොඩ, හොරණ, ඉංගිරිය, කුරුණෑගල සහ කුලියාපිටිය යන ප්‍රදේශවල වලට විදුලිබලය ඇණහිට ඇති බවයි වාර්තාවන්නේ.
    අධික සුළන් තත්ත්වය හේතුවෙන් විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම නිසා මෙලෙස විදුලිය ඇණහිට තිබෙනවා.

    මේ හේතුවෙන් නිවාස 76,000 ට පමණ විදුලිබලය ඇණහිට ඇති බවයි වාර්තාවන්නේ.

    Neth news
     
    • Like
    Reactions: Kodiya97