ඩලස් කොහොම එකෙක්ද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    උගෙ ට්‍රැක් රෙකෝඩ් එක කොහොමද?
    සීරියස්ලි අහන්නෙ, දේශපාලනේ ගැන දන්නෙ නැහැ
    කරපු බිබික්කමක් නෑ. කපුටො එලවන්න පඹයෙක් දානව වගේ මූව දාන්න ඇත්තෙ වෙන දාන්න එකෙක් නැති කමට
    hama constitution change ekatama atha ussapu ekek (prathipaththi gana hithaganin)

    WW kiyana widiyata ahumkan dena ekeklu (dekata nawila puka dei wage eliye pressure ekakata)

    So basically wadakata nathi pambayek daana scene ekak tiyenne. So okawa natawana ekage wada hatiyata tama muge wada balanna wenne.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,631
    113
    Miami

    මේ ඉන්න තුන් දෙනාගෙන් හොඳ පොනිල්. එකඟයිද?

    මමනම් සිස්ටම් චේන්ජ් එකකට වඩා කැමතියි කාල ඇඳල පාඩුවෙ ඉන්න තියෙනවනම්. මොකද මේ රටේ සිස්ටම් චේන්ජ් කරන්න යනව කියන්නෙ අපිට පොලොවෙ පස් කන්න වෙන දවසකුත් එනව කියල.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මේ ඉන්න තුන් දෙනාගෙන් හොඳ පොනිල්. එකඟයිද?

    මමනම් සිස්ටම් චේන්ජ් එකකට වඩා කැමතියි කාල ඇඳල පාඩුවෙ ඉන්න තියෙනවනම්. මොකද මේ රටේ සිස්ටම් චේන්ජ් කරන්න යනව කියන්නෙ අපිට පොලොවෙ පස් කන්න වෙන දවසකුත් එනව කියල.
    ඕවා කිව්වම අපිට වලහ ආ නෑ වහලා කාඩ් එක වදිනවා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,631
    113
    Miami
    ඕවා කිව්වම අපිට වලහ ආ නෑ වහලා කාඩ් එක වදිනවා
    මාත් අරගලය ගැන විශ්වාසෙන් හිටියේ. දැන් ඒ විශ්වාසෙ නෑ. උපරිම බැලුවා, නමුත් ඒකෙන් ගොඩ එන්න හදන්නෙ ජනමතයක් නැති පෙරෙට්ටෝ. උන් බැක් කරන එකෙක් බලේට ආවොත් රටට යන කල ගැන ආයෙ කියන්න දෙයක් නෑනේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කරපු බිබික්කමක් නෑ. කපුටො එලවන්න පඹයෙක් දානව වගේ මූව දාන්න ඇත්තෙ වෙන දාන්න එකෙක් නැති කමට

    කරපු බිබික්කමක් නෑ :no:
    මේ වගේ චරිත වලට තමයි පතෝල කියන්නෙ....

    ගුණත් නෑ, අගුණත් නෑ....
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,631
    113
    Miami
    මේ වගේ චරිත වලට තමයි පතෝල කියන්නෙ....

    ගුණත් නෑ, අගුණත් නෑ....
    මූව දාන්නෙ දාන්න එකෙක් නැති කමට. කියන්න තරම් අගුණෙකුත් නෑනේ. ඔඩිට් කරල බැලුවත් ක්ලියර්. පුතානෝ පොන්න හාවට කලිසමේ ගූ යනවා අගමැති වෙන්න කිව්වම. ඌත් මූව දාල අත පිහගන්න බැලුවේ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,435
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ‍රාජපක්ෂලාගෙ රූකඩයක් වෙන්න පුලුවන්. මූ ආණ්ඩුවට බැන්න වෙලේ මයින මූව බේරුව මූ හොඳ එකෙක් කියල. silence රාජපස්සයෙක්. ඕක ජනාධිපති වෙලා රාජපක්ෂල හිරේ ගියොත් කියන්න.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මං නම් කියන්නේ ජනාධිපති පඹයෙක් වෙන එක හොදයි
    හැබැයි cabinet එක හොද වැඩ්ඩෝ ටිකක් ඉන්න ඕන
    එතකොට මරවගෙන වැඩගන්න පුලුවන් :)

    හැබැයි පොන්නයා කාලේ වගේ පොන්න cabinet එකක් හිටියොත් නම් සිංහලුන්ට හබක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    මේ ඉන්න තුන් දෙනාගෙන් හොඳ පොනිල්. එකඟයිද?

    මමනම් සිස්ටම් චේන්ජ් එකකට වඩා කැමතියි කාල ඇඳල පාඩුවෙ ඉන්න තියෙනවනම්. මොකද මේ රටේ සිස්ටම් චේන්ජ් කරන්න යනව කියන්නෙ අපිට පොලොවෙ පස් කන්න වෙන දවසකුත් එනව කියල.
    Mama mula indanma kiwe, realistic options walin Ponil tama hariyanne.

    oka kiwwama methana lapati pakeerla bayya gagena haminenna enawane.

    Lankawe eka pakekta wath oya system change ona ne. Gas petrol diesel deepan. case close.

    Rathwechcha welawe rotiya puchcha ganna hadana unta tama "system change" ona wela tiyenne
     
    • Like
    Reactions: Walter White

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඩලස් අලහප්පෙරුම යනු කවුද ?
    7/19/2022 11:50:00 AM
    dullas-alahapperuma-who

    ජනපති අපේක්ෂක ඩලස් දහම් කුමාර අලහප්පෙරුම මාතර දික්වැල්ලේදී උපත ලැබුවේ 1959 මැයි 14 දාය. ඔහුගේ වයස දැන් 63 කි. විශ්ව විද්‍යාල සමයේ සිට දේශපාලන ක්‍රියාකරුවෙකු හා මාධ්‍යවේදියෙකු වන ඩලස් දේශපාලනඥයෙක් බවට පත්වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේය.
    ඩලස්ගේ දෙමාපියන් දෙන්නාම ප්‍රාදේශීය පාසල්වල විදුහල්පතිවරුන් විය. පියා කරෝලිස් අලහප්පෙරුම වූ අතර මව ඇස්ලින් අලහප්පෙරුමයි.

    මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඩලස් ද්විතීයික තෘතීයික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේය.
    පසුව රුහුණ විශ්ව විද්‍යාලයේ උපාධියක් හැදෑරූ ඔහු සරසවි සමයේ සිට ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස කැපී පෙනුණි. ඔහු සමග සරසවියේ විප්ලවීය කලා සංගමයේ කටයුතු කළ පසුකලෙක ජනප්‍රිය ගායිකාවක හා වේදිකා නිළියකවූ ප්‍රදීපා ධර්මදාස සමග ඩලස්ගේ විවාහය සිදුවිය.
    ඔවුන්ට මහීමා හා කෞෂික දරුවන් දෙදෙනෙකු සිටී.
    ඩලස් සරසවි සමයේ සිට විප්ලවකාරී අදහස් පළ කළ පුවත්පත් වල ලේඛකයෙකු ලෙස කැපී පෙනිණි.යුක්තිය, හිරු ආදී විකල්ප පත්තර වලට ඔහු සම්බන්ධ විය. ඔහුගේ සමකාලීන පත්තර සගයන් අතර විමල් වීරවංශ, සුනිල් මාධව ප්‍රේමතිලක, රෝහිත භාෂණ ආදීන් විය.

    ශ්‍රී ලනිප නව බලවේගයක් ලෙස 1994 පැමිණ වසර 17 ක එජාප රජය පෙරළා චන්ද්‍රිකා කුමාරතුංග බලයේ පිහිටුවීමේදී ඩලස් සහාය දුන්නේය. කෙසේ වෙතත් පසුකාලීනව ඔහු ශ්‍රීලනිප හවුල් ආණ්ඩුව ගැන කලකිරී කලක් දේශපාලනයෙන්ද ඉවත්ව සිටියේය. එකල ඔහු ඇමරිකාවේ පුරවැසිකම ලබාගෙන දේශපාලනයෙන් සමුගන්නා බවද ප්‍රකාශ කර තිබුණි.
    වසර එකහමාරක් පමණ ඇමරිකාවේ අයෝවා විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරූ නමුත් ඩලස් එම උපාධිය සම්පූර්ණ කළේ නැත.
    ඔහු නැවත දේශපාලන කරළියට පිවිසෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙසිනි. ඔහු අමාත්‍ය ධූර ගණනාවක අත්දැකීම් ලබා ඇත. අවසන් වරට හිටපු ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍ය වරයා වූ ඩලස් අලහප්පෙරුම 2022 ජූලි මාසයේ පාර්ලිමේන්තුව තෝරන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස අද ප්‍රකාශ කළේය.
     
    • Like
    Reactions: kavindu84

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,631
    113
    Miami
    Mama mula indanma kiwe, realistic options walin Ponil tama hariyanne.

    oka kiwwama methana lapati pakeerla bayya gagena haminenna enawane.

    Lankawe eka pakekta wath oya system change ona ne. Gas petrol diesel deepan. case close.

    Rathwechcha welawe rotiya puchcha ganna hadana unta tama "system change" ona wela tiyenne
    රටේ සිස්ටම් එකම අවුල් එකේ දේශපාලන සිස්ටම් එක විතරක් වෙනස් කරන්නෙ කොහොමද. තෙල් ටික බෙහෙත් ටික ගෙන්නල දුන්නනම් වෙන මුකුත් ඕන නෑ මේ වෙලාවෙ. ඇත්තටම අරගලේ පටන් ගත්ත අරමුණු හොඳයි, පොන්න පෙරෙට්ටො ඒකෙ රිව්වෙ නැත්නම්. දැන් නම් වැඩක් නෑ.