මහින්දගෙ රූකඩයක්නෙ.
රටේ නමත් ඉවරයි ඉතින් ගෝතයා යවල ඌව ගෙනාවොත් නම්. මන්ද ඩයල් එකක් රටේ නායකයා කරගෙන ජාත්යන්තරයෙන් පුකේ ඇරගන්න තමා
කොලොම්තොටෙන් නැව් නැග්ගා...ට්‍රැක් රෙකෝඩ්
ලන්කාවට ගෙනාවේ මහින්දඩලස් අලහප්පෙරුම යනු කවුද ?
7/19/2022 11:50:00 AM
dullas-alahapperuma-who
ජනපති අපේක්ෂක ඩලස් දහම් කුමාර අලහප්පෙරුම මාතර දික්වැල්ලේදී උපත ලැබුවේ 1959 මැයි 14 දාය. ඔහුගේ වයස දැන් 63 කි. විශ්ව විද්‍යාල සමයේ සිට දේශපාලන ක්‍රියාකරුවෙකු හා මාධ්‍යවේදියෙකු වන ඩලස් දේශපාලනඥයෙක් බවට පත්වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේය.
ඩලස්ගේ දෙමාපියන් දෙන්නාම ප්‍රාදේශීය පාසල්වල විදුහල්පතිවරුන් විය. පියා කරෝලිස් අලහප්පෙරුම වූ අතර මව ඇස්ලින් අලහප්පෙරුමයි.
මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඩලස් ද්විතීයික තෘතීයික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේය.
පසුව රුහුණ විශ්ව විද්‍යාලයේ උපාධියක් හැදෑරූ ඔහු සරසවි සමයේ සිට ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස කැපී පෙනුණි. ඔහු සමග සරසවියේ විප්ලවීය කලා සංගමයේ කටයුතු කළ පසුකලෙක ජනප්‍රිය ගායිකාවක හා වේදිකා නිළියකවූ ප්‍රදීපා ධර්මදාස සමග ඩලස්ගේ විවාහය සිදුවිය.
ඔවුන්ට මහීමා හා කෞෂික දරුවන් දෙදෙනෙකු සිටී.
ඩලස් සරසවි සමයේ සිට විප්ලවකාරී අදහස් පළ කළ පුවත්පත් වල ලේඛකයෙකු ලෙස කැපී පෙනිණි.යුක්තිය, හිරු ආදී විකල්ප පත්තර වලට ඔහු සම්බන්ධ විය. ඔහුගේ සමකාලීන පත්තර සගයන් අතර විමල් වීරවංශ, සුනිල් මාධව ප්‍රේමතිලක, රෝහිත භාෂණ ආදීන් විය.
ශ්‍රී ලනිප නව බලවේගයක් ලෙස 1994 පැමිණ වසර 17 ක එජාප රජය පෙරළා චන්ද්‍රිකා කුමාරතුංග බලයේ පිහිටුවීමේදී ඩලස් සහාය දුන්නේය. කෙසේ වෙතත් පසුකාලීනව ඔහු ශ්‍රීලනිප හවුල් ආණ්ඩුව ගැන කලකිරී කලක් දේශපාලනයෙන්ද ඉවත්ව සිටියේය. එකල ඔහු ඇමරිකාවේ පුරවැසිකම ලබාගෙන දේශපාලනයෙන් සමුගන්නා බවද ප්‍රකාශ කර තිබුණි.
වසර එකහමාරක් පමණ ඇමරිකාවේ අයෝවා විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරූ නමුත් ඩලස් එම උපාධිය සම්පූර්ණ කළේ නැත.
ඔහු නැවත දේශපාලන කරළියට පිවිසෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙසිනි. ඔහු අමාත්‍ය ධූර ගණනාවක අත්දැකීම් ලබා ඇත. අවසන් වරට හිටපු ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍ය වරයා වූ ඩලස් අලහප්පෙරුම 2022 ජූලි මාසයේ පාර්ලිමේන්තුව තෝරන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස අද ප්‍රකාශ කළේය.
ලන්කාවට ගෙනාවේ මහින්දඇමරිකාවට පැනලා ගියේ
He is exactly what @scurvy sayes about sinhaluමිට්ටෙක් කුදෙක් කුරෙක්

whats your alternative? Ranil?

ඉතින් මෙ උබ කියන විදියනේ තවම යන්නෙ(old system).මේ ඉන්න තුන් දෙනාගෙන් හොඳ පොනිල්. එකඟයිද?
මමනම් සිස්ටම් චේන්ජ් එකකට වඩා කැමතියි කාල ඇඳල පාඩුවෙ ඉන්න තියෙනවනම්. මොකද මේ රටේ සිස්ටම් චේන්ජ් කරන්න යනව කියන්නෙ අපිට පොලොවෙ පස් කන්න වෙන දවසකුත් එනව කියල.
හරි එහෙනම් උඹ ගිහින් අරගලේ ඉන්න හොඳ නසරාණි ඩස්පියෙක් බලලා රට බාරදියන්කෝ. දවස් අටකින් නාල නැති අවුරුදු ගානකින් කොණ්ඩරැවුල් කපල නැති වැද්දෙක් වගේ පෙරෙට්ටෙක්ට දෙමුඉතින් මෙ උබ කියන විදියනේ තවම යන්නෙ(old system).
අන්තිමට කන්නත් සල්ලි නැ, බඩුත් නැ උද්ධමනය නිසා.
උබට මේ දැන් පුලුවන්ද පෙට්‍රල් ලීටර් 2ක් දෙඩ් එකකට ගිහින් ගහන් එන්න?.
1 දැන් අද උන දෙයින්ම මේකෙන්ම හිතපන් පරන සිස්ටම් එකේ ලක්ශන...
රාජපක්ශලා හැරෙන්ට පක්ශයෙ මොකෙක්ටවත් අගමැති හෝ ජනපතිකම් නැහැ.
කාගෙද තිරණ?
රට කරද්දි...පක්ශ නායකයා තිරනය කරොත් ඒක තමයි වෙන්න ඔනා.
ඒක රටට පාඩුවක්ද වෙන්නෙ අදාල නැ.
ඒකට අනිත් උන් අත් ඔසවන්න ඔනා පාර්ලිමෙන්තුවෙ, කැබිනට් එකේ.
2. Highway විතරනේ හැදුවෙ, කෝච්චිපාරක් හැදුවද.
Train system දිවුණු කරාද(Light trin ekath neweththuwa neda)
පොදු ප්‍රවාහන පද්ධතියක් (බස් දැමිල්ල නෙවෙයී හැදුවද?
ඇයි, උන් යන්නේ නැ.
කවදාවත් ඔය අගමැති/ජනාධිපති නෙවෙයි කැබිනට් ඇමති කෙනෙක් කෝච්චියක පොදු ප්‍රවාහනයක ගියා දැකල තියෙද?
එතකොට උන් කොහොමද ඒ ප්‍රශ්න දන්නේ ?
3. මගේ ඉන්ශුවරන්ස් එක කල් පැනලා, ලගදි ඇල්ලුවා.
අඩුමගානේ උබ හිතනවද, ඔය ට්‍රැෆික් රාලහාමි කෙනෙක් ඇමැති කෙනෙක්ගේ/ පවුලේ කෙනෙක්ගේ අඩුම ප්‍රා සභා මන්ත්‍රි කෙනෙක්ගේ ඉන්ශුවරන්ස් එක බලයි කියල.
ඉස්සර ටවඩා දැන් හොදයිලු 25000කරල උසාවි දාන එක කියල අපි සතුටුවෙනවා මිනිස්සු හැටියට.
කාටද ඔය නීති දාල තියෙන්නෙ.
උන්ට අදාලද ඔවා.
උන් බෙරෙනවා, අපිටම දාපුවට අපි සතුටුවෙනවා.
4. හරි ඒකත් පැත්තක තියමු, උන් උන්ට නීති දගත්තද එකක්වත්
වත්කම් බැරකම් නොදුන්නොත් දඩය කීයද? 1000
අපි එක සහතිකයක් අඩුවෙන් දුන්නොත් ඉන්ටර්විව් එකට කැදවන්නේ නැ
5. පාර්ලිමේතුවේ පුටු ලයිට් කැඩුවා?
උබ ගිහින් මාට්ටුවෙයන් පොදුදේපලකට අලාදානිකරලා මොකෝ වෙන්නෙ බලන්න
මම උබෙන් ප්‍රශ්න්යක් ඇහුවා.හරි එහෙනම් උඹ ගිහින් අරගලේ ඉන්න හොඳ නසරාණි ඩස්පියෙක් බලලා රට බාරදියන්කෝ. දවස් අටකින් නාල නැති අවුරුදු ගානකින් කොණ්ඩරැවුල් කපල නැති වැද්දෙක් වගේ පෙරෙට්ටෙක්ට දෙමු
එකඟයි, මගෙ පරණ පෝස්ට් බලන්න පුළුවන් නම් උඹට තේරෙයි මාත් ඔය මතයෙම තමා හිටියෙ. දවස් ගානක් රෑ ගාණක් ගෝල්පේස් එකේ අරගලේට සම්බන්ධ උනා. මම 2015 යහපාලනේට චන්දෙ දුන්නේ. එදා ඉඳන් මව්බිමේ චිරස්ථිතිය වෙනුවෙන් පෙනී උන්නේ මම. පක්ෂ පාට නෑ මට. මේ ප්‍රශ්නෙ මට උපරිම දැනෙන එකෙක්. පෙට්‍රල් තව සතියක් ඇතුලත නාවොත් මම වැඩට ගිහිනුත් හමාරයි. දියුණු රටවල වගේ හැබෑ යහපාලනයක් වෙනුවෙන් මම හැමදාම පෙනී හිටියෙ..මම උබෙන් ප්‍රශ්න්යක් ඇහුවා.
උබට දැන් සල්ලි ගෙනිහින් පෙට්‍රල් ටිකක් ගහගන්න පුලුවනිද ලන්කාවේ කියලා?
රටේ තියන තව ප්‍රශ්න සහ කාරනා ටිකක් පෙන්නුවා.
ඒවා මග ඇරලා අරගලේ එකෙක්ට ජනාධිපතිකම් දෙන්නද යන්නේ අහනවා.
එහෙම එකක් නෙවෙයි මම කිව්වෙ.
චේන්ජ් එකක් වෙන්න ඔනා කියන එක.
උදාහරනෙකට මම ඔය කිව්ව දේවල්වල.
මටපේන්නේ ඒ කිසිදෙයක් උබට අදාල නැතිපාටයි.
උබ ඇත්තටම කඩේකටවත් යන එකෙක් නෙවෙයිද ,වාහනයක්වත් පදින එකෙක් නෙවෙයිද ?
එක්කෝ සල්ලි වකාරෙට තියන ඒ ප්‍රශ්න අදාල නැතිකෙනෙක් වෙන්න ඔනා උබ.
රනිල් ඇවිත් ඔය ඔක්කොම ප්‍රශ්න විසදුවා කියමුකෝ නිකමට.
ඉලගට එන එකාට පුලුවන් වේක නැතිකරන්න.
උට බහුතරය තියනවනම් , ව්‍යවස්ථාවත් වෙනස් කරල, උට ඔනා පනතක් සම්මත කරගන , උට ඔනා ප්‍රොජෙක්ට් වලට වියදම් කරලා ඌට මේක අයේ හාන්න පුලුවන්.
මටපේන්නේ උබට ඔන්න ඔය ටික තේරෙන්නේ නැ.
අහල නැද්ද වචනයක් සස්ටේන් කියලා. තිරසර කියන්නෙ.
රටේ ප්‍රශ්න අද විසදුවත් ඇඩක් නැ බැන්, තිරසර වෙන්න ඔනා.
ප්‍රශ්නයට : මම අරගල නැන නෙවෙයි මචන් කියන්නෙ. සිස්ටම් චෙන්ජ් ගැන.එකඟයි, මගෙ පරණ පෝස්ට් බලන්න පුළුවන් නම් උඹට තේරෙයි මාත් ඔය මතයෙම තමා හිටියෙ. දවස් ගානක් රෑ ගාණක් ගෝල්පේස් එකේ අරගලේට සම්බන්ධ උනා. මම 2015 යහපාලනේට චන්දෙ දුන්නේ. එදා ඉඳන් මව්බිමේ චිරස්ථිතිය වෙනුවෙන් පෙනී උන්නේ මම. පක්ෂ පාට නෑ මට. මේ ප්‍රශ්නෙ මට උපරිම දැනෙන එකෙක්. පෙට්‍රල් තව සතියක් ඇතුලත නාවොත් මම වැඩට ගිහිනුත් හමාරයි. දියුණු රටවල වගේ හැබෑ යහපාලනයක් වෙනුවෙන් මම හැමදාම පෙනී හිටියෙ..
හැබැයි අන්තරේ පෙරෙට්ටො අරගලේ රීවට පස්සෙ මගෙ බලාපොරොත්තු නැති උනා. මේ වෙලාවෙ තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ ආර්ථික අර්බුදය. ඒක තුලින් තමා දේශපාලන අර්බුදය මතුවෙලා ආවේ. මම උඹෙන් අහන්නම් ප්‍රශ්නයක්. මේ වෙලාවෙ ආර්ථික අර්බුධය විසඳන්න හෝ අඩු තරමෙ sustainability එක ඇති කරන්න පුළුවන් එකෙක් ඉන්නවද අරගලය තුල? අපි පොනිල්ව එලෙව්වා කියමු. ඊට පස්සෙ මොකක්ද වෙන්නෙ? ඊළඟට එන ජනාධිපතිවත් එලවනවද? ඌවත් එලෙව්වොත් ඊට පස්සෙ මොකක්ද කරන්නෙ?
අපේ රටේ ආර්ථිකේ තියෙන්නෙ අන්තිම අවදානම් තත්වෙක. හෙලවෙන දතක් වගේ. එක පොඩි මෝඩ තීරණයක් නිසා සෝමාලියාවක් වෙන්න පුළුවන් මේ රට. මම කියන්නෙ අපි මුලින්ම මේ ආර්ථික අර්බුදේ විසඳලා හෝ විසඳුමක් කරා යන මාවතකට ගෙනල්ලා ඊට පස්සෙ දේශපාලන ප්‍රශ්නෙ ගැන හිතමු.
Deshapalana arbudaye wisaganne nethiwa, arthika arbude wisaganna minissungen support ekak hambenne ne. Minissu katu kanna kemathi wenne ne rate nayakaya hora paaren perethatakamata aapu ekek wunahama.මේ වෙලාවෙ තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ ආර්ථික අර්බුදය. ඒක තුලින් තමා දේශපාලන අර්බුදය මතුවෙලා ආවේ. මම උඹෙන් අහන්නම් ප්‍රශ්නයක්. මේ වෙලාවෙ ආර්ථික අර්බුධය විසඳන්න හෝ අඩු තරමෙ sustainability එක ඇති කරන්න පුළුවන් එකෙක් ඉන්නවද අරගලය තුල?
අම කොහෙවත් කියන්නෙ නෑ ඓMF ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකල යුතුයි කියල. මම කියන්නෙ මේ අවුලෙන් ගොඩ එන එක තමා ප්‍රධානම දේ. රනිල්ගෙ ඉතිහාසෙ අවුල් තමා මම එකඟයි.ප්‍රශ්නයට : මම අරගල නැන නෙවෙයි මචන් කියන්නෙ. සිස්ටම් චෙන්ජ් ගැන.
ඒනිසා ඒ අරගල එක්ක සම්බන්ධ කරගන අහන ප්‍රශ්නය අදාල නැ.
මට තේරෙන්නේ නැ උබ මොකද මේ නැවත නැවත අරගල කතාව ඇදල ගන්නේ, මම කියන දේ බේස් කරගනන ප්‍රශ්නය අහන්නේ නැතුව
අගට උබ කියනවානෙ ආර්තික අර්බුධය විසදගන, දේශපාලන ප්‍රශ්න ගැන කතාකරමු කියල.
1.ඔවා සමගාමීව කරන්න පුලුවන් දේවල්.
ඒ කටයුතු කරන්නෙ වෙනමම පිරිසක්.
එයාලට ස්ටර්ට් එකක් ගන්න පුලුවන්.
නැත්තන් ආර්තික ප්‍රශ්නය ඉවරවෙන දවසක් කාටද කියන්න පුලුවන්.
දින වකවානු නෑනේ.
2. අනිත් අතට ඔය පවතින ක්‍රමය අර්තිකය අර්බුධයට බද්ධවෙලා තියන එකක්.
IMF ගියාම මොකක්ද කිව්වෙ? අපේ නය තිරසර භාවය නැ කියන එක.
උන් කියන්නෙ ;
බදු අය කර ගැනීම
පාඩුලබන ආයතන ප්‍රතිව්‍යුහගතකිරීම.
දූශනය අවම කිරීම හදන්න කියල.
ඔය රාජ්‍ය ආයතන පාඩුලබන්න එක හේතුවක් දේශපාලකයට පත්වීම් දීමෙ බලය.
ච්යාමන්ගේ ඉදලා , චන්දෙට උදවු කරපු පොඩි මිනිහා දක්වා ඒවට පුරවන්නෙ.
සල්ලි නාස්තිවෙන අනිත් ක්‍රමය තමයි, දේශ්පාලන ප්‍රතිරූප ප්‍රවර්ධනයට කරන ව්‍යාපෘති(PR campaign).
IMF එකෙන්ම ඒ චෙන්ජස් කරන්න කියද්දි, අපි මෙහෙ ඉදගන ඒවා ඔනේ නැ කියනවනම් පුදුමයක්.
අනික අපි දැන් වෙද්දි කීපාරක් IMF ගියාද. කෝ හැදුනද.
හේතුව උන්ගෙන් මුදල් අරගන්නෙ පරන දූශිත සිස්ටම් එකට දාන්න.
අනිත් අතට රනිල් මොකෝ කරේ, ආවගමන් ද්විත්ව පුරවැසියෙක් බැන්කුවට දැම්ම.
ඌ බෑනට සපොර්ට් කරා බැදුම්කරගන්න.
අයින් කරන්න කිව්වට කරෙත් නැ. රටපනින්න ඉඩදුන්න.
තමුන් පත්කරපු කෙනා ලන්කාවට ගෙන්නගන්න වගවීමත් උට නැ.
මිනිස්සු කටු කන්න ඕන නෑ. මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය පහසුකම් දෙන්න ඕනේ.Deshapalana arbudaye wisaganne nethiwa, arthika arbude wisaganna minissungen support ekak hambenne ne. Minissu katu kanna kemathi wenne ne rate nayakaya hora paaren perethatakamata aapu ekek wunahama.