ඩලස් ගමේ යයි..!

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    බයියෝ අන්දන්න දැම්මම පටන් අරගෙනද ?

    1637349948025.png
     
    Last edited:

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ඩලස් බ්‍රෝ..... අන්න මොහොට්ටි අයියා, නිහාල් සේන, පොඩි මල්ලි තුන්දෙනාම ගෑස් පෝලිමේ
    සාධාරණ කොටා නොකියා කියන්නෙ අපිටත් මොහොට්ටි අයියා, නිහාල් සේන, පොඩි මල්ලි තුන්දෙනා වගෙ ගමට ගිහිල්ලා දර වලින් මයියොක්කා උයාගෙන කුරුම්බා බිබී කන්න කියලා. කැරි කුහක කොටා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,657
    113
    ආශ්චර්යමත් රටක
    අනේ හම්මෝ ඉතින්. මෙච්චර කල් ඇමති කම් මංත්‍රී කම් කරලා ලංකාවෙ ප්‍රධාන නගරයක් කිට්ටුව ගොම මැටි වරිච්චි බිත්ති වලින් ගෙවල් හදාගන්න ආර්ථිකයක් හදලා කියල විලිලැජ්ජ නැතුව ආඩම්බරෙන් කියන්න බෑ බයියෙකුට ඇර වෙන එකෙක්ට.

    ඌට වෙනසකට කියල යන්න තියෙන්නෙ ගොම මැටි ගෙදරකට තමයි. හැමදාම ඒසී එකේ ඉඳලා, ඇමරිකාවෙ සැප අරන් අවුරුදු 5 කට දෙසැරයක් විතර ආතල් එකක් ගන්න ඔහොම තැනකට තමයි යන්නෙ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,581
    21,070
    113
    අනේ හම්මෝ ඉතින්. මෙච්චර කල් ඇමති කම් මංත්‍රී කම් කරලා ලංකාවෙ ප්‍රධාන නගරයක් කිට්ටුව ගොම මැටි වරිච්චි බිත්ති වලින් ගෙවල් හදාගන්න ආර්ථිකයක් හදලා කියල විලිලැජ්ජ නැතුව ආඩම්බරෙන් කියන්න බෑ බයියෙකුට ඇර වෙන එකෙක්ට.

    ඌට වෙනසකට කියල යන්න තියෙන්නෙ ගොම මැටි ගෙදරකට තමයි. හැමදාම ඒසී එකේ ඉඳලා, ඇමරිකාවෙ සැප අරන් අවුරුදු 5 කට දෙසැරයක් විතර ආතල් එකක් ගන්න ඔහොම තැනකට තමයි යන්නෙ.
    හොදටම කරපු නිසා උන් තාම බයියෝ පැලේ..ඒ මදිවට මහ උන් ඇවිල්ලා කාලා බීලා මුන්ට බිලත් දාල යනවා...