ඩලස් රට පනී

Sep 20, 2010
376
29
0
matara
Untitled-1-copy100-300x163.jpg
තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද(07) උදෑසන කටුනායක ගුවන්තොටුපලේ ප්‍රභූ පර්යන්තයෙන් විදෙස් ගතවී ඇති බවට ගුවන්තොටුපල ආරංචිමාර්ග සදහන් කරයි. මීට දින කීපයකට ඉහතදී ඒ මහතාගේ බිරිද සහ දරුවන්ද විදෙස් ගතවූ බවට මාධ්‍ය වෙතින් වාර්තා විය.
නැව ගිලෙන විට මීයන් පැන යනවා යන්න පැරණි කියමනක් ඇත. එය සනාථ කරමින් ආණ්ඩුවේ පරාජය හමුවේ මේ වන විට මැති ඇමතිවරුන් විදෙස් ගතවීම ආරම්භ වී ඇත. මේ ආකාරයෙන්ම පසුගිය දිනක ශශේන්ද්‍ර රාපක්ෂ මහතාගේ බිරිද සහ දරුවන් විදෙස්ගත වූ බවට වාර්තා විය.
http://lankafocusnews.com/?p=29912