නැව ගිලෙන විට මීයන් පැන යනවා යන්න පැරණි කියමනක් ඇත. එය සනාථ කරමින් ආණ්ඩුවේ පරාජය හමුවේ මේ වන විට මැති ඇමතිවරුන් විදෙස් ගතවීම ආරම්භ වී ඇත. මේ ආකාරයෙන්ම පසුගිය දිනක ශශේන්ද්ර රාපක්ෂ මහතාගේ බිරිද සහ දරුවන් විදෙස්ගත වූ බවට වාර්තා විය.
http://lankafocusnews.com/?p=29912

