ඩවලවේ ගිහින් නවතින්න??

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    ඩවලවේ ගිහින් නවතින්න??

    ප්‍රන්ස සුද්දියො දෙන්නෙක් උඩවලවේ ගිහින් නවතින්න හොද ගෙස්ට් හවුස් එකක් හොයනවා. හොද තැනක් දන්නවනම් කියන්න ප්ලීස්?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    http://www.kalushideaway.com/

    ඕකට පලයන්.රොමේශ් කලුවිතාරනට ඕක අයිති.

    back packers la da? e wage unta unam oya booking.com wage balala set karaganin ona tharam places thiyeno

    GRAND UDAWALWE SAFARI RESORT (GUSR)

    De olufant .....ගාන ශේප්.ප්ලේස් එක නියමයි

    469342_1.jpg