එහෙම කියන්න පුලුවන්ද.... ඔයාගෙයි මගෙයි කැමැත්ත 2ක්නේහරි එහෙනම් ඩව්න්ලොඩ් කරන්න හොද ෆිල්ම් එකක් කියන්නකෝ
එහෙම කියන්න පුලුවන්ද.... ඔයාගෙයි මගෙයි කැමැත්ත 2ක්නේහරි එහෙනම් ඩව්න්ලොඩ් කරන්න හොද ෆිල්ම් එකක් කියන්නකෝ
අන්ලිමිටඩ් නේ බන්.ලිමිට් එක 8GB නම් උබලා ඔච්චර Download කරන්නේ කොහොමද.
කමක් කමක් නැ.... ආයේ මම මොකුත් හිතන්නේ නැ,,,![]()




like Will gave his hard 2 elizabeth ??![]()
pirates of the caribian ; 3 @ the worlds end හා සැබැදේ![]()


මම ඒක දිලා ගිහින් 10 years වලින් එන්නම්,,, උඹ එතකම් 


එහෙනම් ගන්න ඔනේ,, ජොනියා ඉන්නවනේ,,Xvid quality අවුලකුත් නෑ , ඊයේ දාපු එකේ සීඩ් කේස් එකක් නිසා නැවැත්තුවා අදවත් හොද එකක් හොයාගන්න ඕනේ

එහෙම කියන්න පුලුවන්ද.... ඔයාගෙයි මගෙයි කැමැත්ත 2ක්නේ

Paycheckහොද ෆිල්ම් එකක් නම් මම කොහොමත් බලනවා...ඒ නිසා දන්න එකක් තියනවා නම් කියන්න ..![]()
එහෙනම් ඔන්න තියාගන්න කෝ[/QUOTE
හෆ්ෆා තැන්ක්යූ සෝ මච් එහෙනම්,,,,
PS:දැන් ආයේ කවුරුත් ලයින් දාන්න එපා...![]()
මම ඒක දිලා ගිහින් 10 years වලින් එන්නම්,,, උඹ එතකම්
හොදට බලාගනින්,,,![]()

අන්ලිමිටඩ් නේ සහෝදරයා ; බහුතරය ඇස් ඇල් ටී
බෑ... අලුත් ෆිල්ම් එකක් බෑවෙ නෑ කාලෙකින්...බාපු ඔක්කොම පර්ණ ඒවා![]()
mamanam ithin balanne hindi thamai godak........anthimata balapuwain golmaal 3 & Ramaa film 2kama hodaiහොද ෆිල්ම් එකක් නම් මම කොහොමත් බලනවා...ඒ නිසා දන්න එකක් තියනවා නම් කියන්න ..![]()


මමත් SLT අන්ලිමිටඩ්(512kbps -Home Package) තමයි නමුත් මට දැන් Speed eka Slow
මම ඊයේ ගියා හම්බවෙන්න SLT eke Piliyandala Branch eke Manager va එතකොට මට දැන්ගන්න ලැබුනා 8GB පස්සේ FUP නිසා Slow වෙනවා කියලා.

ඩවුන්ලෝඩ් විතරක් නේමේ බ්රව්සිනුත් මන්දගාමි වෙනවාඑහෙම මගුලක් නෑ බං

Red.2010.BDRip.XviD-SAiNTSRed baluwe nadda ?
බෑවා... ඔය තියෙන්නෙ බෑව එක. මැක්සා