ඩවුන්ලෝඩ් කරනවද?

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ඩවුන්ලෝඩ් ගැන මතක කරන්න එපා ... ග්ර්ර්ර් ... පොර්ටබල් හාර්ඩ් එකක් අරන් ඒක පිරෙන්න ෆිල්ම්ස් ගත්ත යාලුවෙක් ඉල්ලන් ගියා තාම ගෙනත් දුන්නේ නෑ... නොදකින් ... දැන් ගිහින් අරගන්න ඕන හාර්ඩ් ඒක ... මට නම් බාන්න අලුත් ෆිල්ම්ස් නැති තරම් ... :(

මරුනේ මම එන්නම් තව පෝර්ටබල් හාර්ඩ් එක අරන් උඹව හොයාගෙන
ඔය ටික අරන් යන්න....:rofl:
 
shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උබ අපි බාන එව්වා අල්ලන්න නේ යන්නේ.අපි අහු වෙයි ඔව්වාට:P
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    xx එකක්
    58894279SPS.jpg

    wala payai goda payai aunta mona XX da ban...pirithak bala ahan inna one kalena uncle :lol::lol:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    හෆ්ෆට සිරි මර බෑමක්නේ බාලා තියෙන්නේ......:shocked::shocked: මම එච්චරmovies
    බලන්නේ නැ මචෝ:P,,,, මමත් හොද මූවි එකක් හොයාගන්න ඔනේ බලන්න :baffled:
    මේ මාසේට 20ක් වත් බාන්න ඇති...හරියට ශූවර් නැ,,,
    මම වැඩි පුර ඇල්බම් තමා ඉතින්,,, TV ශෝ දෙක තුනකුත් ගත්තා හැබයි..:rofl:

    hehe
    mama nam mey dawas wala jarawamai :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මරුනේ මම එන්නම් තව පෝර්ටබල් හාර්ඩ් එක අරන් උඹව හොයාගෙන
    ඔය ටික අරන් යන්න....:rofl:

    වරෙන් වරෙන් ... මගේ ළඟ ඔක්කොම අලුත් ඒවා තියෙන්නේ 2008-2010 මේ ලඟදි හාර්ඩ් ඒක අරන් ඩවුන්ලෝඩ් කරේ ... නසරානියා තාම ගෙනාවේ නෑනේ හාර්ඩ් ඒක ... මම බලලත් නැති ඒවා ගොඩක් තියෙනවා :(
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    උබ අපි බාන එව්වා අල්ලන්න නේ යන්නේ.අපි අහු වෙයි ඔව්වාට:P
    ඔය කිව්වේ ඔටු කතාවක්,,,,:lol::lol: ඔක්කොම දැම්මට පස්සේ හාර්ඩ් එකක් අරගේන උඹලගේ ගෙවල් වලට ඇවිත් මට ඔනේ එව්වා අරගේන යනවා.. කොහමද මගේ මොලේ..:P:P:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය කිව්වේ ඔටු කතාවක්,,,,:lol::lol: ඔක්කොම දැම්මට පස්සේ හාර්ඩ් එකක් අරගේන උඹලගේ ගෙවල් වලට ඇවිත් මට ඔනේ එව්වා අරගේන යනවා.. කොහමද මගේ මොලේ..:P:P:rofl:

    හිහි මාත් ඔය වැඩේ කරලා තමා Nalindax ගෙන් X-files සීරිස්‌ ඔක්කොම ගත්තේ ... :lol: Naliyata thanks wenna ona okkoma tika loba nathuwa dunnata :yes:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    වරෙන් වරෙන් ... මගේ ළඟ ඔක්කොම අලුත් ඒවා තියෙන්නේ 2008-2010 මේ ලඟදි හාර්ඩ් ඒක අරන් ඩවුන්ලෝඩ් කරේ ... නසරානියා තාම ගෙනාවේ නෑනේ හාර්ඩ් ඒක ... මම බලලත් නැති ඒවා ගොඩක් තියෙනවා :(
    එල එල ඉක්මනට ඉල්ලගනින්,,, නැත්නම් ඔව්වා අස්තානගත වෙනවා මචන්,,,, :frown:
    මටත් වෙලා තියෙනවා..:rofl: හාර්ඩ් එකGB කීයද?:P
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔය කිව්වේ ඔටු කතාවක්,,,,:lol::lol: ඔක්කොම දැම්මට පස්සේ හාර්ඩ් එකක් අරගේන උඹලගේ ගෙවල් වලට ඇවිත් මට ඔනේ එව්වා අරගේන යනවා.. කොහමද මගේ මොලේ..:P:P:rofl:
    හාඩ් එකක් ගන්න ඔනේ බන්.ඉඩ නෑ බාන්න.:sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල එල ඉක්මනට ඉල්ලගනින්,,, නැත්නම් ඔව්වා අස්තානගත වෙනවා මචන්,,,, :frown:
    මටත් වෙලා තියෙනවා..:rofl: හාර්ඩ් එකGB කීයද?:P

    ඔව් ගන්න යන්න ඕන ... මුන් ගෙනියන්නනම් කකුල් දෙක ලඟට එනවා ... ගන්න අපිම යන්න ඕන :baffled: .. 500GB :P okkomema movies :P