ඩවුන්ලෝඩ් කරනවද?

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තින්ක් ඩිෆරන්ට් කියලා කියනවනේ.....:P
    එල එල මචන්.....
    3.gif

    හෙහෙ එළ :D ...

    මමනම් බලන්නෙ මේකෙන් ... ඩවුන්ලෝඩ් වෙනකන් ඉන්න බෑ බන් ;)

     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    දැකලා තියෙනවා පොස්ටර් එහෙම,,, කොරියන් එකක්ද? ඔයා බැලුවද...
    3.gif

    අපෝ නෑ ඉංග්‍රිසි එකක්... ලස්සනම ලස්සන කතාවක්

    images


    මම මේකට සිංහල උපසිරැසිත් දැම්මා කතාව හුගක් ලස්සන නිසා...
     
    Last edited:

    ASPX

    Member
    Jan 26, 2011
    259
    13
    0
    mata case ave 18GB torrent game ekak download kara lagadi itapasse thamai slow
    mata sakai SLT evun eka digata file ekak download karanakota slow karanavada kiyala.
    dan calla kara 9 parak eth na solution ekak.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    අපෝ නෑ ඉංග්‍රිසි එකක්....ලස්සනම ලස්සන කතාවක්

    මම මේකට සිංහල උපසිරැසිත් දැම්මා කතාව හුගක් ලස්සන නිසා...



    Kohedaa Sinahala subtitle thiyenne, Thawa monawada hoda films thiyenne :)
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    හෙහෙ එළ :D ...

    මමනම් බලන්නෙ මේකෙන් ... ඩවුන්ලෝඩ් වෙනකන් ඉන්න බෑ බන් ;)
    ඔව් ඒකනම් ඇත්ත මචන්.... මොකද ඉනටනෙට් කනෙක්ශන් එක...
    7.gif
    ඔය සයිට් එක බුක් මාර්ක් පාරක් දාගත්තා අද රැට ට්‍රයි එකක් දාලා බලන්න ඔනේ..:P
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    Kohedaa Sinahala subtitle thiyenne, Thawa monawada hoda films thiyenne :)

    මම සිංහල උපසිරැසි නම් දුන්නේ වෙනම සයිට් එකකට එක මේතන දාන්න බෑ නේ... :no::no::no:

    මගේ දෙවැනි උපසිරැසි දාපු එක තමයි ඕක...මුලින්ම දැම්මේ Death race - 2 එකට... මේ දවස් වල දැන් තවත් ෆිල්ම් එකකට උපසිරැසි දානවා...
    :):):):)
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අපෝ නෑ ඉංග්‍රිසි එකක්... ලස්සනම ලස්සන කතාවක්

    images


    මම මේකට සිංහල උපසිරැසිත් දැම්මා කතාව හුගක් ලස්සන නිසා...
    ශෝර්ක්නේ,,,, දෙන්නකො එහෙනම් බලන්න,,,,
    3.gif
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    DavidGarrett Rock Symphonies
    Vlatko Stefanovski Symphonies
    The Most Relaxing Classical Music I.T.W. Ever! - Various

    අවසානේට ඩවුන්ලොඩ් වෙලා ඉවර උන ටික,,,,
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ශෝර්ක්නේ,,,, දෙන්නකො එහෙනම් බලන්න,,,,
    3.gif

    අපෝ මේතන නම් සයිට් එක දාන්න බෑ මාව බැන් කරලාවත් දායි සෑපැම් කරා කියලා..:dull::dull:

    Email AD එක එවන්න උපසිරැසි දාපු සයිට් එක එවන්නම්...
    :):):)
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අපෝ මේතන නම් සයිට් එක දාන්න බෑ මාව බැන් කරලාවත් දායි සෑපැම් කරා කියලා..:dull::dull:

    Email AD එක එවන්න උපසිරැසි දාපු සයිට් එක එවන්නම්...
    :):):)
    හක්ස්,,,,:P මේයාගේ බය ,, හොදටම ඇති ඔය ගානට බය උනාම..:lol::lol:
    OK e mail eka ewannam.....
    3.gif
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    හක්ස්,,,,:P මේයාගේ බය ,, හොදටම ඇති ඔය ගානට බය උනාම..:lol::lol:
    OK e mail eka ewannam.....
    3.gif

    හරි හරි විහිලු කරන්න උවමනා නෑ නේ....නිතී රිති වලට ගරු කරන්න ඕන නේ...එකයි එහෙම කිව්වේ.....:dull::dull::dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් ඒකනම් ඇත්ත මචන්.... මොකද ඉනටනෙට් කනෙක්ශන් එක...
    7.gif
    ඔය සයිට් එක බුක් මාර්ක් පාරක් දාගත්තා අද රැට ට්‍රයි එකක් දාලා බලන්න ඔනේ..:P

    ගෙදර නම් තියෙන්නෙ නෝමල් 512kbps එකක් ... ඔෆිස් එකේ නම් 2 - 4 mbps තියෙනව ...
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    imaegs.png


    ada monawa down karananda kiyala hithaganna baruwa inne
    mey hoda movie ekak ehema nadda ban

    uba mey maaseyta kochchara down karada??

    94622311.png
    :shocked::shocked: මල හු** ඩවුන්ලෝඩ් කිරිල්ලක්නේ
    නැද්ද අපටත් ඔය එකවුන්ට් එකක් එහෙම ඈ..
    3.gif
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    mage speed eka vadi karaganne kohomada ????
    mage laga thiyenne SLT Unlimited Home Package eka dan patta slow FUP nisa
    SLT eken kiyanne 8GB lu free denne.
    nikan pacha kelinne nathuwa hitapan ban. magulak kiyoonawa:growl:
    යකො මේ මගෙ ජනවාරි 09 වෙනිදා ඉදන් අද 28 වෙනිදා වෙනද වෙනකම් ඩවුන්ලෝඩින්.
    (9වෙනිදා මැශින් එක ෆෝමැට් කාලා ඒ හින්දා පරන රිපෝට් නෑ)


    34719252.png

    උබේ 8GB myass thamai
    6.gif



    මේ ඩීලි රිපෝර්ට් එක
    xzvz.png


    තෝ මෙතන නයි අරින්නෙ නැතුව හිටපන්
     
    • Like
    Reactions: shenoxxx