තින්ක් ඩිෆරන්ට් කියලා කියනවනේ.....![]()
එල එල මචන්.....![]()
හෙහෙ එළ
... මමනම් බලන්නෙ මේකෙන් ... ඩවුන්ලෝඩ් වෙනකන් ඉන්න බෑ බන්

තින්ක් ඩිෆරන්ට් කියලා කියනවනේ.....![]()
එල එල මචන්.....![]()
... 
උයා මාරයිනේ,,,,මම ගාව මුකුත් නැ....
![]()


දැකලා තියෙනවා පොස්ටර් එහෙම,,, කොරියන් එකක්ද? ඔයා බැලුවද...![]()
අපෝ නෑ ඉංග්රිසි එකක්....ලස්සනම ලස්සන කතාවක්
මම මේකට සිංහල උපසිරැසිත් දැම්මා කතාව හුගක් ලස්සන නිසා...

ඔව් ඒකනම් ඇත්ත මචන්.... මොකද ඉනටනෙට් කනෙක්ශන් එක...හෙහෙ එළ...
මමනම් බලන්නෙ මේකෙන් ... ඩවුන්ලෝඩ් වෙනකන් ඉන්න බෑ බන්![]()

ඔය කිව්වට හැමෝම දන්නේත් නැ ලොක්කා.....හහ්හා....පල පල..ඔව්වා ගජබින්න කියල හැමෝම දන්නවා ලොක්කා..![]()
![]()

Kohedaa Sinahala subtitle thiyenne, Thawa monawada hoda films thiyenne![]()






ශෝර්ක්නේ,,,, දෙන්නකො එහෙනම් බලන්න,,,,අපෝ නෑ ඉංග්රිසි එකක්... ලස්සනම ලස්සන කතාවක්
![]()
මම මේකට සිංහල උපසිරැසිත් දැම්මා කතාව හුගක් ලස්සන නිසා...
ශෝර්ක්නේ,,,, දෙන්නකො එහෙනම් බලන්න,,,,![]()





හක්ස්,,,,අපෝ මේතන නම් සයිට් එක දාන්න බෑ මාව බැන් කරලාවත් දායි සෑපැම් කරා කියලා..
Email AD එක එවන්න උපසිරැසි දාපු සයිට් එක එවන්නම්...![]()
මේයාගේ බය ,, හොදටම ඇති ඔය ගානට බය උනාම..

හක්ස්,,,,මේයාගේ බය ,, හොදටම ඇති ඔය ගානට බය උනාම..
OK e mail eka ewannam.....![]()



ඔව් ඒකනම් ඇත්ත මචන්.... මොකද ඉනටනෙට් කනෙක්ශන් එක...ඔය සයිට් එක බුක් මාර්ක් පාරක් දාගත්තා අද රැට ට්රයි එකක් දාලා බලන්න ඔනේ..![]()
![]()
![]()
ada monawa down karananda kiyala hithaganna baruwa inne
mey hoda movie ekak ehema nadda ban
uba mey maaseyta kochchara down karada??
![]()

මල හු** ඩවුන්ලෝඩ් කිරිල්ලක්නේnikan pacha kelinne nathuwa hitapan ban. magulak kiyoonawamage speed eka vadi karaganne kohomada ????
mage laga thiyenne SLT Unlimited Home Package eka dan patta slow FUP nisa
SLT eken kiyanne 8GB lu free denne.

ගෙදර නම් තියෙන්නෙ නෝමල් 512kbps එකක් ... ඔෆිස් එකේ නම් 2 - 4 mbps තියෙනව ...
4ඇම්බීපීඇස්:ලව්: :ලව්:ගෙදර නම් තියෙන්නෙ නෝමල් 512kbps එකක් ... ඔෆිස් එකේ නම් 2 - 4 mbps තියෙනව ...
