හෆ්ෆා..... එක ආතල් ද?

කොනගැජුලේශන්ස්ආතල් කියන්නෙ මන් කියනවට එකක් බලහන් .... 25 mins එක episode එකක්![]()


කොනගැජුලේශන්ස්![]()
... එනිවේ තෑන්ක්ස් ආහ්හ්හ්හ්හ් 
අනිවා එහෙනම් මම බලන්නම්....ආතල් කියන්නෙ මන් කියනවට එකක් බලහන් .... 25 mins එක episode එකක්![]()
ba ban. ada clz eke home work tikak thiyanawa


mama hawasa 6ta withara nidagena 12AM aharunaයකෝ මේ හොර්ම් වර්ක් කරන වෙලාවද බං.......
පැරනෝමල් එක නම් වැඩක් නැහැ මචං බලන්න එපා..චාටර්....![]()





mama hawasa 6ta withara nidagena 12AM aharuna
ekai dan nidimatha na.. claz weke wada tika karanna one
mama DL kale na ban.. Doc mata epa![]()

hahhaaa.. නෑ බන්.. අපේ ලෙක්චර් කාරයට මාව පෙන්නන්න බෑ. මාව හොදට නෝට් වෙලා තියෙන්නෙ..UK ටයිම් ටේබල් එකකට වෙන්න ඇති වැඩ....![]()
ඔව් ඔව් මට කිව්වනේ ඔයා.....මම නිකමට කිව්වේ....![]()

පාස්පේපර් ගෙනියන්නෙ නැතුව මට කෙලියා
මූ මාව හොයගෙන එනවා වැරදි හොයන්න.
ඒ තරම් නෝට් වෙලා තියෙන්නෙ
දැන් මේ සතියෙ කොහොම හරි හොද කොල්ල වගේ ඉන්න ඕනෙ

hahhaaa.. නෑ බන්.. අපේ ලෙක්චර් කාරයට මාව පෙන්නන්න බෑ. මාව හොදට නෝට් වෙලා තියෙන්නෙ..
දවසක් ටියුට් එකක් ගෙනියන්නෙ නැතුව බැන්නා.
ඊලග සතියෙපාස්පේපර් ගෙනියන්නෙ නැතුව මට කෙලියා
මූ මාව හොයගෙන එනවා වැරදි හොයන්න.
ඒ තරම් නෝට් වෙලා තියෙන්නෙ
දැන් මේ සතියෙ කොහොම හරි හොද කොල්ල වගේ ඉන්න ඕනෙ
![]()

නොදකින්හි හි..මෑන් කොහොමහරි ඔයාව ගොඩගන්න ට්රයි කරන්නේ....![]()
අල්ලගෙන නෝන්ඩි කොරනකොට 

