ඩවුන්ලෝඩ් කරනවද?

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ආතල් කියන්නෙ මන් කියනවට එකක් බලහන් .... 25 mins එක episode එකක් :cool:
අනිවා එහෙනම් මම බලන්නම්....
7.gif
 
Nov 24, 2008
14,813
575
0
78
යකෝ මේ හොර්ම් වර්ක් කරන වෙලාවද බං.......:shocked:

පැරනෝමල් එක නම් වැඩක් නැහැ මචං බලන්න එපා..චාටර්....:angry:
mama hawasa 6ta withara nidagena 12AM aharuna:P:D:D
ekai dan nidimatha na.. claz weke wada tika karanna one:D

mama DL kale na ban.. Doc mata epa:P
 
shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~

UK ටයිම් ටේබල් එකකට වෙන්න ඇති වැඩ....:rofl:

ඔව් ඔව් මට කිව්වනේ ඔයා.....මම නිකමට කිව්වේ....;)
 
Nov 24, 2008
14,813
575
0
78
UK ටයිම් ටේබල් එකකට වෙන්න ඇති වැඩ....:rofl:

ඔව් ඔව් මට කිව්වනේ ඔයා.....මම නිකමට කිව්වේ....;)
hahhaaa.. නෑ බන්.. අපේ ලෙක්චර් කාරයට මාව පෙන්නන්න බෑ. මාව හොදට නෝට් වෙලා තියෙන්නෙ..:sorry:
දවසක් ටියුට් එකක් ගෙනියන්නෙ නැතුව බැන්නා.
ඊලග සතියෙ :sorry: පාස්පේපර් ගෙනියන්නෙ නැතුව මට කෙලියා:angry: මූ මාව හොයගෙන එනවා වැරදි හොයන්න.:sorry: ඒ තරම් නෝට් වෙලා තියෙන්නෙ
:D:Dදැන් මේ සතියෙ කොහොම හරි හොද කොල්ල වගේ ඉන්න ඕනෙ:D:D
 
shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
hahhaaa.. නෑ බන්.. අපේ ලෙක්චර් කාරයට මාව පෙන්නන්න බෑ. මාව හොදට නෝට් වෙලා තියෙන්නෙ..:sorry:
දවසක් ටියුට් එකක් ගෙනියන්නෙ නැතුව බැන්නා.
ඊලග සතියෙ :sorry: පාස්පේපර් ගෙනියන්නෙ නැතුව මට කෙලියා:angry: මූ මාව හොයගෙන එනවා වැරදි හොයන්න.:sorry: ඒ තරම් නෝට් වෙලා තියෙන්නෙ
:D:Dදැන් මේ සතියෙ කොහොම හරි හොද කොල්ල වගේ ඉන්න ඕනෙ:D:D

හි හි..මෑන් කොහොමහරි ඔයාව ගොඩගන්න ට්‍රයි කරන්නේ....:P