මම ඊයේ ඩවුන්ලොඩ් කරා...![]()

නැ මචන් හෙට බලනවා....Ela film eka baluwada patta film ekalu. Habai godak depressing and disturbing ekak![]()
මොනවද වෙන ලගදි බැලුවේ... 
නැ මචන් හෙට බලනවා....මොනවද වෙන ලගදි බැලුවේ...
american beauty බැලුවා මාරයි....![]()
Lagadi baluwa hoda ewa nan
Ela math ada balanna oneLagadi baluwa hoda ewa nan
Winters Bone (2010)
Sunshine (2007) Very good sci fi movie
Death at funeral (2007) Patta funny
American beauty tama baluwe ne ekath balanna one

Death at Funeral balanna one..... mama eke hindi copy ya
anith hindi film ekka gaththahama Gon parth aduma karala gahapu hodha comedy yak
ඇති යන්තම්.... හෙන කට්ටක්prison break s01e01![]()

ඒ මොකකද![]()

ෆට්ට වගේ එක අද බාන්න ඔනේ එහෙනම්....1960 ගණන් වල බ්‍රිටිශ් ගවන්මන්ට් එක රොක් ඇන් රෝල් රේඩියෝ බෑන් කරනව ... ඊට එරෙහිව මුහුදෙ ඉඳගෙන සෙට් එකක් රේඩියෝ ස්ටේෂන් එකක් කරගෙන යනව ... කූල් මූවි![]()


ෆට්ට වගේ එක අද බාන්න ඔනේ එහෙනම්....
මම කියනවට american psycho බලපන්... පොඩි ගතියක් තියෙනවා...![]()
නැ නැ එහෙම නැ.... උගේ ටිකක් මගේ ගති ලක්ශන තියෙන්නේ..එළ ... ඒක ගොඩක් වයලන්ට් ද බන් ... Saw වගේ එකක් නෙවෙයි නෙ


ඒකනේ.. මමත් දැන් බලන්නේ හැබයි...දැන්ද බලන්නේ


නැ නැ එහෙම නැ.... උගේ ටිකක් මගේ ගති ලක්ශන තියෙන්නේ..
මෙක ටිකක් කමඩි වගේ.. ඒ උනාට අමුතු ගතියක් තියෙනේවා..
මිනිහෙක්ගෙ පිටින් පේන විදියයි ඇතුලෙන් ජිවත් වෙන විදියයි![]()
