ඩවුන්ලෝඩ් කරනවද?

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    නැ මචන් හෙට බලනවා.... ;)මොනවද වෙන ලගදි බැලුවේ...
    american beauty බැලුවා මාරයි....:)

    Ela math ada balanna one :) Lagadi baluwa hoda ewa nan

    Winters Bone (2010)
    Sunshine (2007) Very good sci fi movie
    Death at funeral (2007) Patta funny :lol:

    American beauty tama baluwe ne ekath balanna one
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ

    ;);)Death at Funeral balanna one..... mama eke hindi copy ya
    nam baluwa:Panith hindi film ekka gaththahama Gon parth aduma karala gahapu hodha comedy yak:D
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒ මොකකද:eek:

    1960 ගණන් වල බ්‍රිටිශ් ගවන්මන්ට් එක රොක් ඇන් රෝල් රේඩියෝ බෑන් කරනව ... ඊට එරෙහිව මුහුදෙ ඉඳගෙන සෙට් එකක් රේඩියෝ ස්ටේෂන් එකක් කරගෙන යනව ... කූල් මූවි :P
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    1960 ගණන් වල බ්‍රිටිශ් ගවන්මන්ට් එක රොක් ඇන් රෝල් රේඩියෝ බෑන් කරනව ... ඊට එරෙහිව මුහුදෙ ඉඳගෙන සෙට් එකක් රේඩියෝ ස්ටේෂන් එකක් කරගෙන යනව ... කූල් මූවි :P
    ෆට්ට වගේ එක අද බාන්න ඔනේ එහෙනම්....:P
    මම කියනවට american psycho බලපන්... පොඩි ගතියක් තියෙනවා...;)
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    එළ ... ඒක ගොඩක් වයලන්ට් ද බන් ... Saw වගේ එකක් නෙවෙයි නෙ
    නැ නැ එහෙම නැ.... උගේ ටිකක් මගේ ගති ලක්ශන තියෙන්නේ..:rofl:
    මෙක ටිකක් කමඩි වගේ.. ඒ උනාට අමුතු ගතියක් තියෙනේවා..
    මිනිහෙක්ගෙ පිටින් පේන විදියයි ඇතුලෙන් ජිවත් වෙන විදියයි;)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නැ නැ එහෙම නැ.... උගේ ටිකක් මගේ ගති ලක්ශන තියෙන්නේ..:rofl:
    මෙක ටිකක් කමඩි වගේ.. ඒ උනාට අමුතු ගතියක් තියෙනේවා..
    මිනිහෙක්ගෙ පිටින් පේන විදියයි ඇතුලෙන් ජිවත් වෙන විදියයි;)

    හෙහෙ ... ඔය ලක්ෂණ ටිකමයි මටත් තියෙන්නෙ ... බලන්න ඕන එහෙනම් :rofl: