ඩස්පයෝ ලංකාවට කෝච්චියෙන් එන්න යන්නේ❗🚉🚂

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,908
    10,256
    113
    sNR4092CU.jpg
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පට්ට .
    ඕකෙන් සේතු සමුද්‍රම් කැන්සල් වෙනව
    ඉන්දියාවට නැව් වලින් ප්‍රති අපනයනය නැති වෙලා ගොඩබිම් මාර්ගයෙන් යැවෙන්න ගන්නව . ඉන්දියාවට කවදාවත් අපේ තරම් ගැබුරු වරායක් හදාගන්න වෙන්නෙ නැ තවත්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඇයි බං හොඳ නැද්ද
    අපිට කෝච්චියෙන් තමිල්නාඩු ගිහින් අඩුවට උළුදුවඩයක් එහෙම කාල එන්න පුළුවන් සිංහලුන්ට හීන වෙච්ච රෝද 4ක කාර් එකක් මෙහෙ පුස් බයික් එහෙක මිල අරං ඉන්දියාව වටේම පැදලා කරලා එන්න පුළුවන් (ගෙදර අරං එන්න බැ)
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    its good. Whether we like it or not, India with China will be one of the most technologically advanced countries in the coming future. We must benefit from this growth.

    Old India is no more. We could have been better than india ihad our politicians not rob this country to its bare bones. Now least we can do it feed off the titbits from India.
     
    • Like
    Reactions: Yin And Yang

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    පට්ට .
    ඕකෙන් සේතු සමුද්‍රම් කැන්සල් වෙනව
    ඉන්දියාවට නැව් වලින් ප්‍රති අපනයනය නැති වෙලා ගොඩබිම් මාර්ගයෙන් යැවෙන්න ගන්නව . ඉන්දියාවට කවදාවත් අපේ තරම් ගැබුරු වරායක් හදාගන්න වෙන්නෙ නැ තවත්
    ඔයටිකම බයියො කීව මයින හම්බන්තොට වරාය හදනකොට
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Duppath manasikathwaya kiyala kiyanna Amaru wei ita passe. 😁

    Awulak ne ithin parak haduwata. Parak thibuna kiyala oni oni ekata pain Enna be ni. Agamana wigamana nithi adala wenawa ratak athulata eddi. Lankawe untath indian kellek ehma set karagena aweki shape eke
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte

    its good. Whether we like it or not, India with China will be one of the most technologically advanced countries in the coming future. We must benefit from this growth.

    Old India is no more. We could have been better than india ihad our politicians not rob this country to its bare bones. Now least we can do it feed off the titbits from India.

    ඇත්තටම වෙන්න ඔ්න දෙයක් ඔ්ක.
    ඕක ETCA එකට අන්ත වෙනව
    ලංකාවෙ පොන්න පොලිසියක් ඉන්නෙත්
    ඩස්ප හැත්ත ආවම කොලබ ස්ත්‍රී දූෂන/ හොරකම් සෑහෙන්න වැඩිවෙනව බලන් ඉද්දි. බීච් සයිඩ් එකේ ටුවරිසම් විනාසයි.
    මෙන්න නැගී එන ලෝක බලවතා සමග එක්වෙමු යාලුවේ @redux
     
    • Haha
    Reactions: redux

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,646
    113
    ඕක ETCA එකට අන්ත වෙනව
    ලංකාවෙ පොන්න පොලිසියක් ඉන්නෙත්
    ඩස්ප හැත්ත ආවම කොලබ ස්ත්‍රී දූෂන/ හොරකම් සෑහෙන්න වැඩිවෙනව බලන් ඉද්දි. බීච් සයිඩ් එකේ ටුවරිසම් විනාසයි.
    මෙන්න නැගී එන ලෝක බලවතා සමග එක්වෙමු යාලුවේ @redux
    දැනටත් ලංකාවට වැඩිපුරම වගේ ටුවරිස්ට්ල එන්නෙ ඉන්දියාවෙන් තමා මචං
     
    • Like
    Reactions: Wadakaru

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,907
    10,127
    113
    Duppath manasikathwaya kiyala kiyanna Amaru wei ita passe. 😁

    Awulak ne ithin parak haduwata. Parak thibuna kiyala oni oni ekata pain Enna be ni. Agamana wigamana nithi adala wenawa ratak athulata eddi. Lankawe untath indian kellek ehma set karagena aweki shape eke
    ලංකාවෙ???
    පිස්සුද මචන් 😂
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,669
    8,900
    113
    kandy
    උන් එක පාලමේ ඉදගෙන මාළු බාන්න පටන් ගනියි .. :lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,670
    13,416
    113
    ඉතම හොද තීරනයක්. මෝඩි ඕක අනුරටම කියලා කරගත්ත එක හොදයි. කොල්ලෝ 60000 bbq උනේ ඕකටනේ
     
    • Like
    Reactions: supun_sg

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,790
    113
    පෘථිවිය

    මෝඩි ඇතුළු ඉන්දියා ආණ්ඩුවේ නඩයට තියෙන ලොකුම හිසරදයක් තමයි තමිල්නාඩුව
    තමිල්නාඩුව ලංකාව පැත්තට හරවන්න උන් අපිට කරන්නේ නැති දෙයක් නැහැ
    ඕන දෙයක් දෙයි
    ලංකාවේ බල පෙරේත , සල්ලි පෙරේත හැතිකරේ
    ඔය දියවන්නා ගොබ්බයො උන්ගේ බලේ තියාගන්න ලංකාව විකුනනවා
    බලපන් තව අවුරුදු 10ක් යන්න කලින් ලංකාවේ උතුරුකරේ ගැණු උන්ව බඳින්නේ නැද්ද කියල
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    A/L fail wela, mummy daddy amaruwen hambukarapu salliwalin Private Uni kadekin sathapahakata wedak nethi degree akak atoogena A/L ihalinma pass Dostharalata huullla hulla inna Elakiriye gon "software engineers" lata onna Indiawata kelinma gihilla rassawak hoyaganna hoda awasthaawak