ඔයටිකම බයියො කීව මයින හම්බන්තොට වරාය හදනකොටපට්ට .
ඕකෙන් සේතු සමුද්‍රම් කැන්සල් වෙනව
ඉන්දියාවට නැව් වලින් ප්‍රති අපනයනය නැති වෙලා ගොඩබිම් මාර්ගයෙන් යැවෙන්න ගන්නව . ඉන්දියාවට කවදාවත් අපේ තරම් ගැබුරු වරායක් හදාගන්න වෙන්නෙ නැ තවත්
Eew...![]()
its good. Whether we like it or not, India with China will be one of the most technologically advanced countries in the coming future. We must benefit from this growth.
Old India is no more. We could have been better than india ihad our politicians not rob this country to its bare bones. Now least we can do it feed off the titbits from India.
ඕක ETCA එකට අන්ත වෙනවඇත්තටම වෙන්න ඔ්න දෙයක් ඔ්ක.
දැනටත් ලංකාවට වැඩිපුරම වගේ ටුවරිස්ට්ල එන්නෙ ඉන්දියාවෙන් තමා මචංඕක ETCA එකට අන්ත වෙනව
ලංකාවෙ පොන්න පොලිසියක් ඉන්නෙත්
ඩස්ප හැත්ත ආවම කොලබ ස්ත්‍රී දූෂන/ හොරකම් සෑහෙන්න වැඩිවෙනව බලන් ඉද්දි. බීච් සයිඩ් එකේ ටුවරිසම් විනාසයි.
මෙන්න නැගී එන ලෝක බලවතා සමග එක්වෙමු යාලුවේ @redux
ලංකාවෙ???Duppath manasikathwaya kiyala kiyanna Amaru wei ita passe.
Awulak ne ithin parak haduwata. Parak thibuna kiyala oni oni ekata pain Enna be ni. Agamana wigamana nithi adala wenawa ratak athulata eddi. Lankawe untath indian kellek ehma set karagena aweki shape eke