ඩ්ස්ක්රිමිනේෂන් අඩු වෙලා නේද දැන්?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,987
    10,154
    113
    ඉස්සර කළු උන්ට ලංකාවේ සමාජෙන් තැනක් තිබ්බේ නෑ මට මතකයි පොඩි කාලේ කළු උන්ට එලව එලව ගහනවා අපි එස්කොලේ යන කාලේ.
    තව අතපය අඩුපාඩු ඇතුව ඉපදුන අයගේ මුනටම කනා ඇගිලි කොටා වගේ ජරා විදියට කතා කරේ ඒවාට හැමෝම හිනා උනා මිසක් වරදක් කියන්න කවුරුවත් හිටියේ නෑ.
    2005න් පස්සේ වගේ පොඩ්ඩක් ඉන්දියන් සංස්කෘතියක් එකක්ක අනුකම්පාව pro max එකක් අපි වැළද ගත්ත කියල දැනෙනවා. අද වෙද්දී ඒ කාලේ වගේ කනා පොට්ටයා වගේ වචන කිව්වොතින් සමාජයම එකතු වෙලා ඒ වචන කියන එකාට ගල්ගහල මරන්න උනත් ලෑස්තියි. එක අතකින් සතුටුයි.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඉස්සර කළු උන්ට ලංකාවේ සමාජෙන් තැනක් තිබ්බේ නෑ මට මතකයි පොඩි කාලේ කළු උන්ට එලව එලව ගහනවා අපි එස්කොලේ යන කාලේ.
    ඊය බන් උබ කොහෙද ඉස්කෝලේ ගියේ ? අපි නම් ඔහොම බලු වැඩ කලේ නැහැ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,052
    1
    8,902
    113
    -~උලක් උඩ-~
    Onna elakiri eke ayata online gal gahanna chance ekak thiyanawa . Meke kiyana wachana walata virtual gal gahuwanam ewata currency system ekak wage hadala daraz wage ekakin discount dunnanam hari
     
    • Like
    Reactions: NRTG

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,101
    5,380
    113
    eken ehema unata. ita wada worse wela thiyenawa sex case walin saha open mined niragamika seen oluwe thiyaganna yana eka. eken issarahata loku loku aul walata muhuna denna wenawa for sure
     
    • Like
    Reactions: NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඉස්සර කළු උන්ට ලංකාවේ සමාජෙන් තැනක් තිබ්බේ නෑ මට මතකයි පොඩි කාලේ කළු උන්ට එලව එලව ගහනවා අපි එස්කොලේ යන කාලේ.
    තව අතපය අඩුපාඩු ඇතුව ඉපදුන අයගේ මුනටම කනා ඇගිලි කොටා වගේ ජරා විදියට කතා කරේ ඒවාට හැමෝම හිනා උනා මිසක් වරදක් කියන්න කවුරුවත් හිටියේ නෑ.
    2005න් පස්සේ වගේ පොඩ්ඩක් ඉන්දියන් සංස්කෘතියක් එකක්ක අනුකම්පාව pro max එකක් අපි වැළද ගත්ත කියල දැනෙනවා. අද වෙද්දී ඒ කාලේ වගේ කනා පොට්ටයා වගේ වචන කිව්වොතින් සමාජයම එකතු වෙලා ඒ වචන කියන එකාට ගල්ගහල මරන්න උනත් ලෑස්තියි. එක අතකින් සතුටුයි.
    ඇත්තකුත් තියෙනවා කතාවේ 👍🏼
     
    • Wow
    Reactions: NRTG

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    ඉස්සර කළු උන්ට ලංකාවේ සමාජෙන් තැනක් තිබ්බේ නෑ මට මතකයි පොඩි කාලේ කළු උන්ට එලව එලව ගහනවා අපි එස්කොලේ යන කාලේ.
    තව අතපය අඩුපාඩු ඇතුව ඉපදුන අයගේ මුනටම කනා ඇගිලි කොටා වගේ ජරා විදියට කතා කරේ ඒවාට හැමෝම හිනා උනා මිසක් වරදක් කියන්න කවුරුවත් හිටියේ නෑ.
    2005න් පස්සේ වගේ පොඩ්ඩක් ඉන්දියන් සංස්කෘතියක් එකක්ක අනුකම්පාව pro max එකක් අපි වැළද ගත්ත කියල දැනෙනවා. අද වෙද්දී ඒ කාලේ වගේ කනා පොට්ටයා වගේ වචන කිව්වොතින් සමාජයම එකතු වෙලා ඒ වචන කියන එකාට ගල්ගහල මරන්න උනත් ලෑස්තියි. එක අතකින් සතුටුයි.
    කළු කතාව කෙසේ උනත් ඔය කතා කරන විදිහ ගැන කියලා තියෙන එකට එකගයි. ඊට අමතරව බුලත් විට කාලා කෙල ගහන එක, මිනිස්සු ගොඩක් ඉන්න තැන් වල දුම්බොන එක එහෙම දැන් සෑහෙන දුරට අඩුයි . මිනිස්සු දැනුවත් වෙන්ඩ වෙන්ඩ ඉතින් ඔව්වා අඩු වෙනවා. දිගටම දැනුවත් කිරීම වටිනවා.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,104
    198,598
    113
    Colombo, Sri Lanka
    කළු කතාව කෙසේ උනත් ඔය කතා කරන විදිහ ගැන කියලා තියෙන එකට එකගයි. ඊට අමතරව බුලත් විට කාලා කෙල ගහන එක, මිනිස්සු ගොඩක් ඉන්න තැන් වල දුම්බොන එක එහෙම දැන් සෑහෙන දුරට අඩුයි . මිනිස්සු දැනුවත් වෙන්ඩ වෙන්ඩ ඉතින් ඔව්වා අඩු වෙනවා. දිගටම දැනුවත් කිරීම වටිනවා.
    මේකනම් ඇත්ත ඉස්සර මට මතකයි බස් වලත් සමහර උන් සිගරට් බොනවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉස්සර කළු උන්ට ලංකාවේ සමාජෙන් තැනක් තිබ්බේ නෑ මට මතකයි පොඩි කාලේ කළු උන්ට එලව එලව ගහනවා අපි එස්කොලේ යන කාලේ.
    තව අතපය අඩුපාඩු ඇතුව ඉපදුන අයගේ මුනටම කනා ඇගිලි කොටා වගේ ජරා විදියට කතා කරේ ඒවාට හැමෝම හිනා උනා මිසක් වරදක් කියන්න කවුරුවත් හිටියේ නෑ.
    2005න් පස්සේ වගේ පොඩ්ඩක් ඉන්දියන් සංස්කෘතියක් එකක්ක අනුකම්පාව pro max එකක් අපි වැළද ගත්ත කියල දැනෙනවා. අද වෙද්දී ඒ කාලේ වගේ කනා පොට්ටයා වගේ වචන කිව්වොතින් සමාජයම එකතු වෙලා ඒ වචන කියන එකාට ගල්ගහල මරන්න උනත් ලෑස්තියි. එක අතකින් සතුටුයි.

    @N A K A M U R A menna mu monawada kiyanne balapan??
     
    pulser eke madamulanata puka dila kara gaththu dewal amathaka una wage neda thota,

    thawama puka denne madamulanatamai