ඩ්ස්ක්රිමිනේෂන් අඩු වෙලා නේද දැන්?

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    ඉස්සර කළු උන්ට ලංකාවේ සමාජෙන් තැනක් තිබ්බේ නෑ මට මතකයි පොඩි කාලේ කළු උන්ට එලව එලව ගහනවා අපි එස්කොලේ යන කාලේ.
    තව අතපය අඩුපාඩු ඇතුව ඉපදුන අයගේ මුනටම කනා ඇගිලි කොටා වගේ ජරා විදියට කතා කරේ ඒවාට හැමෝම හිනා උනා මිසක් වරදක් කියන්න කවුරුවත් හිටියේ නෑ.
    2005න් පස්සේ වගේ පොඩ්ඩක් ඉන්දියන් සංස්කෘතියක් එකක්ක අනුකම්පාව pro max එකක් අපි වැළද ගත්ත කියල දැනෙනවා. අද වෙද්දී ඒ කාලේ වගේ කනා පොට්ටයා වගේ වචන කිව්වොතින් සමාජයම එකතු වෙලා ඒ වචන කියන එකාට ගල්ගහල මරන්න උනත් ලෑස්තියි. එක අතකින් සතුටුයි.
    ඕක ඇත්ත, මිනිස්සු ලෝකෙම පිළිනොගන්න වැරදි දේවල් වලින් මිදෙන්න ඕන. අන්තර්ජාල භාවිතය වගේ දේවල් වලින් මිනිස්සුන්ට ලෝකය දකින්න ලැබීමත් ඔය ආකල්ප ඉක්මනින් වෙනස් වීමට බලපෑවා
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඉස්සර කළු උන්ට ලංකාවේ සමාජෙන් තැනක් තිබ්බේ නෑ මට මතකයි පොඩි කාලේ කළු උන්ට එලව එලව ගහනවා අපි එස්කොලේ යන කාලේ.
    තව අතපය අඩුපාඩු ඇතුව ඉපදුන අයගේ මුනටම කනා ඇගිලි කොටා වගේ ජරා විදියට කතා කරේ ඒවාට හැමෝම හිනා උනා මිසක් වරදක් කියන්න කවුරුවත් හිටියේ නෑ.
    2005න් පස්සේ වගේ පොඩ්ඩක් ඉන්දියන් සංස්කෘතියක් එකක්ක අනුකම්පාව pro max එකක් අපි වැළද ගත්ත කියල දැනෙනවා. අද වෙද්දී ඒ කාලේ වගේ කනා පොට්ටයා වගේ වචන කිව්වොතින් සමාජයම එකතු වෙලා ඒ වචන කියන එකාට ගල්ගහල මරන්න උනත් ලෑස්තියි. එක අතකින් සතුටුයි.

    ඔව් මිනිස්සුන්ගේ සමහර නරක ගතිගුණ දැන් නැතිවෙලා ගිහින්. බස්වල සීට් ඉරන එක, වාහනවල දූවිලි තියෙන වීදුරුවල ඇඟිල්ලෙන් ලියන එක, ප්‍රසිද්ධියේ සිගරට් බොන එක, ඉස්කෝල අතර රන්ඩු දැන් ගොඩක් අඩුවෙලා.
     
    • Like
    Reactions: NRTG

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,707
    113
    sheryl-romen-wedding-photos-amaa-wedding-11.jpg

    Mu thama lankawe Kalu Katha Mitton ge anagathe wenas karaganna puluwan kiyala aluth balaporoththuwak athi karapu kolla
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අපි නම් එහෙම විහිලු කරපු උන්ට තමයි එලව එලවා ගැහුවේ :P

    ඉස්කෝලවල අනිත් අයව එහෙම bully කරපු ළමයි තමන්ගේ ආරක්ෂාවට defense mechanisms හදාගෙනයි හිටියේ. ගුරුවරුන්ගේ හිත් දිනාගෙන, තමන්ගේ උදව්වට යාලුවෝ සෙට් එකක් හදාගෙන එහෙම හිටියේ. ඉතින් අනිත් ළමයි එයාලට බයයි වැරදි දෙයක් කිව්වත් / කලත් ඒක බලාගෙන පාඩුවේ ඉන්නව මිසක් ඒකට විරුද්ධව මුකුත් කිව්වේ නැහැ.
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,587
    113
    Colombo, Sri Lanka
    ඉස්කෝලවල අනිත් අයව එහෙම bully කරපු ළමයි තමන්ගේ ආරක්ෂාවට defense mechanisms හදාගෙනයි හිටියේ. ගුරුවරුන්ගේ හිත් දිනාගෙන, තමන්ගේ උදව්වට යාලුවෝ සෙට් එකක් හදාගෙන එහෙම හිටියේ. ඉතින් අනිත් ළමයි එයාලට බයයි වැරදි දෙයක් කිව්වත් / කලත් ඒක බලාගෙන පාඩුවේ ඉන්නව මිසක් ඒකට විරුද්ධව මුකුත් කිව්වේ නැහැ.
    ඒක ඇත්ත ගොඩක් උන් බොරුවට මහා පව්ර්ශවයක් මවාගෙන හිටිය. අනිත් උන් ඉතින් එකට බයයි :yes:
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    hodha prashnayak.. man dakala thiyenawa.. rathmalane golumadama handiyata golu madama handiya kiyanna epa.. ekata borupana handiya kiyanna kiyala.. borupana thiyenne wena kohewath.. minissunta golu kiyanne eka thama kan ahenne nathi katha karanna bari kenaya kiyana sinhala wachane.. english walin deaf person.. man danna.. minissu e wage dekata discrimination kiyanne ai kiyala.. kenekta eyata kan ahenne na.. eka nisa katha karanna bari kenek kiyala kiyanawata wada eka ahuwama definition eka therum yanna hadala thiyena thani wachanaya pawichchi karana eke warada mokakda?

    e wachane pawichchi karanna hoda nathnam eyata katha karanan ba.. eyage kan ahenne na kiyana ekath kiyanna waradi.. as pene nathi kenata andha kiyana ekath waradi.. me kane as penne na kiyana ekath waradi.. eyalawa samanya minissu widiyata salakanna wenne... ehema unama.. eyalata udaw awashya thanakadi kauda udaw karanne?? yam kenek wenas unama.. e wisheshathwaya minissu hadunwanna gannawa wen karala.. ekata minissu namak kiyanawa kiyala duk wenawata wada hodai neda.. thamunge jiwith jayaganna wada karana eka?

    kenek golui .. andai kiyala job ekata ganne nathnam waradi.. habai eyata e rassawa karanna puluwan deyak wenna one.. mage punchi golui.. eyage husband golui..e mama wada kale sathose.. eyala loku salary nogaththata sathutin hitiya... mona de unath sathutu wenna karanawak hoyaganna puluwan wenna one welawak labena mohothaka..

    mulu param parawama mawa salakanne modayek widiyata.. anith ayata wada wenas.. set ekata galapenne nathi kenek widiyata.. mage amma unath ehemai..e man anga wikala wela nemei.. paramparawe anith akkala aiyala ekka gaththama man thama baalama.. age gap eka godak wadi.. eyala hithana widiyata nemei man wada karanne... habai mage thaththa ehema na.. eya qwe man wenas wuna eka gana eyata proud kiyala.. mata hoda naraka thoraganna hati kiyala dila mage pare mata yanna qwa.. paramparawe aya mona qwath.. mata thaththa qwa e wachane athi.. ninda yanne nathi dawaskaatath ninda yanna.. dan thathha nathi wela aurudu 5k.. man wenas athi.. office eke ayath eka kiyanwa.. ai ganan ganne..

    minissu emotional wenna one.. too much emotional wenna hoda na.. onama deyak onawata wada hoda na kiyanawane..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,307
    36,402
    113
    කෑගල්ල
    පලයන් යකෝ පච ගහන්නේ නැතිව. දැන් ඕවා ඉස්සරට වඩා වැඩි. මට මේ දවස් දෙකකට කලිනුත් කෙනෙක් කීවා එයාගේ ළමයා මොංගල් ආනන් මනන් කියලා ඉස්කෝලේ දහම්පාසලේ කෙස් දානවා කියලා. පන්ති යවන ඉගන ගන්න ඒවට දෙමවුපියෝ ත් එකතු වෙලා කැරි ම කුහක වැඩ කරන්නේ. අපේ කාලේ ළමයි ළමයි ඔයවගේ දේවල් කරට දෙමවුපියෝ ගුරුවරු ඔවාට හවුල් උනේ නෑ. දැන් තියෙන්නේ වෙනම කෙස් එකක්.
     
    • Sad
    Reactions: NRTG

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    මේකනම් ඇත්ත ඉස්සර මට මතකයි බස් වලත් සමහර උන් සිගරට් බොනවා
    Meka nam 2004/2003 wage public places wala smoking thahanam karapu nisa wune. Ibema apu trend ekak neme. e kale masa ganak athulatha minissu eliye smoke karana eka aduwela giyaa.
     
    • Love
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    ඉස්සර කළු උන්ට ලංකාවේ සමාජෙන් තැනක් තිබ්බේ නෑ මට මතකයි පොඩි කාලේ කළු උන්ට එලව එලව ගහනවා අපි එස්කොලේ යන කාලේ.
    තව අතපය අඩුපාඩු ඇතුව ඉපදුන අයගේ මුනටම කනා ඇගිලි කොටා වගේ ජරා විදියට කතා කරේ ඒවාට හැමෝම හිනා උනා මිසක් වරදක් කියන්න කවුරුවත් හිටියේ නෑ.
    2005න් පස්සේ වගේ පොඩ්ඩක් ඉන්දියන් සංස්කෘතියක් එකක්ක අනුකම්පාව pro max එකක් අපි වැළද ගත්ත කියල දැනෙනවා. අද වෙද්දී ඒ කාලේ වගේ කනා පොට්ටයා වගේ වචන කිව්වොතින් සමාජයම එකතු වෙලා ඒ වචන කියන එකාට ගල්ගහල මරන්න උනත් ලෑස්තියි. එක අතකින් සතුටුයි.

    iskole giye 1920 wage suddage kaleda?

    Thread closed

    Drop The Mic GIF by In Real Life
     
    • Haha
    Reactions: NRTG