

සුපිරියි!!! ඉස්කෝලේ යන කාලේ මටත් ඩ්‍රම්ස් උණ තිබ්බා.. අහම්බෙන් වගේ ගිටාර් එකට හිත වැටිලා drum උණ නැති උනා...
යූ බටේ සැරිසරනකොට මෙන්න මුගේ අකවුන්ට් එක දැක්කේ.. මේ drum එකේ වටිනාකම නම් හිතලා වැඩක් නෑ.. ඔක්කොම සුපිරි Brands වල ඒවා...
REMO, Pearl, Zildjian................
http://www.youtube.com/user/COOP3RDRUMM3R
එළකිරි ත්‍රෙඩ් එකක් බං.
මං ආස සබ්ජෙක්ට් එකක් නිසා ටිකක් කථා කරනවා කියලා හිතුවා.
කථා කරන්නම උනා. මේ ත්‍රෙඩ් එක නිකං කියවලා අත ඇරලා දාලා යන්න හිතුනෙ නෑ.
පොඩි කාලෙ ඉදංම මගේ ජීවිතේ ඩ්‍රම්ස්..
අපේ බාප්පාට තිබුනා ඩ්‍රම් සෙට් එකක්. එයාම හදා ගත්ත. කාලයක් යද්දි ඒක මට ලැබුනා.
ඒකෙ පුට් එකට සෙට් කරලා තිබුනෙ තේ පෙට්ටියක්.![]()
ඒ කාලෙ තමා මං ටීවී එකේ සංගීත ප්‍රසංග බල බල ඩ්‍රම්ස් ගහන්න ඉගෙන ගත්තෙ. ඊට පස්සෙ කැසට් පීස් දාගෙන ඉයර් එකට බීට් එක ගැහුවා.
මං කවදාවත් ඩ්‍රම්ස් ක්ලාස් ගිහින් නෑ.
කල් යද්දි අර ඩ්‍රම් සෙට් එක කැඩුනා.
මං සල්ලි එකතු කරලා මෙයාව ගෙනාවේ 2010දි.
මේකත් රී කන්ඩිශන් එකක්. හැබැයි හොදට තියෙනවා.
![]()
![]()
ඉස්සර තරම් ප්ලේ කරන්න වෙලාවක් නැහැ. ඒත් ඉඩක් ලැබුනු ගමං මේක තමා ජීවිතේ.
මේ දවස් වල හීන මව මව ඉන්නෙ
මේන්න මෙයාව ගේන්න...![]()
![]()
බොහොම ස්තුතියි මචෝ..
සංගීතයට මාත් හුඟක් ආසයි, ආදරෙයි..
ඒත් ඔය සංගීත භාන්ඩ ගැන නම් මං මෙලෝ හසරක් දන්නෑ බං..
රසවිඳන්න විතරයි මං දන්නෙ..
මචෝ ඔක්ටපෑඩ් එක ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරන්නකො.. මේකෙ ඔය ඩ්‍රම්ස් කිට් එකේ තියෙන හැම මියුසික් එකක්ම වගේ තියෙනව නේද..?
![]()
ඔව් මචෝ octa කියන greek වචනේ තේරුම 8 කියන එක.ඒ අර්ථයෙන් අරන් මේකේ වාදනය කරන්න පුලුවන් ස්ථර 8 ක් තියෙනවා.මේක ඇතුලේ බෙර වර්ග,ඩ්‍රම්ස් වල එක එක උපකරණ වල එන tones ,ඩොල්කි ,උඩැක්කි,තම්මැට්ටම් ,තාලම්පට,පන්තේරු,බොන්ගෝ,තබ්ලා වගේ වාදන භාණ්ව සිය ගානක නාද ගබඩා කරල තියෙනවා.අවශ්‍ය විධ්යට pads 8 ට programme කරන් ගහන්න පුලුවන්.
