ඩ්‍රම්ස් කිට් එක හඳුනා ගනිමු.. Let's learn about Drums kit

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි ත්‍රෙඩ් එකක් බං.
    මං ආස සබ්ජෙක්ට් එකක් නිසා ටිකක් කථා කරනවා කියලා හිතුවා.
    කථා කරන්නම උනා. මේ ත්‍රෙඩ් එක නිකං කියවලා අත ඇරලා දාලා යන්න හිතුනෙ නෑ.
    පොඩි කාලෙ ඉදංම මගේ ජීවිතේ ඩ්‍රම්ස්..
    අපේ බාප්පාට තිබුනා ඩ්‍රම් සෙට් එකක්. එයාම හදා ගත්ත. කාලයක් යද්දි ඒක මට ලැබුනා.:cool:
    ඒකෙ පුට් එකට සෙට් කරලා තිබුනෙ තේ පෙට්ටියක්.:dull:
    ඒ කාලෙ තමා මං ටීවී එකේ සංගීත ප්‍රසංග බල බල ඩ්‍රම්ස් ගහන්න ඉගෙන ගත්තෙ. ඊට පස්සෙ කැසට් පීස් දාගෙන ඉයර් එකට බීට් එක ගැහුවා.
    මං කවදාවත් ඩ්‍රම්ස් ක්ලාස් ගිහින් නෑ. :dull:
    කල් යද්දි අර ඩ්‍රම් සෙට් එක කැඩුනා.
    මං සල්ලි එකතු කරලා මෙයාව ගෙනාවේ 2010දි.

    මේකත් රී කන්ඩිශන් එකක්. හැබැයි හොදට තියෙනවා.
    155649_1593611414196_6729207_n.jpg

    399489_3940143796039_558233254_n.jpg

    ඉස්සර තරම් ප්ලේ කරන්න වෙලාවක් නැහැ. ඒත් ඉඩක් ලැබුනු ගමං මේක තමා ජීවිතේ.
    මේ දවස් වල හීන මව මව ඉන්නෙ
    මේන්න මෙයාව ගේන්න...
    9.gif

    48217630-4620-11e2-9594-12313c000844.jpg

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    rep add+
    supiri machan ube palaweni thread ekama.drums beat genath wistharayak dapan,ewa play karana sinduth ekka puluwannam.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    නියම ත්‍රෙඩ් එක මචන් ..
    මම නම් වැඩියෙන්ම කැමති එකෝස්ටික් ඩ්‍රම් සෙට් ඒකට තමයි ...
     
    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    මගේ පලවෙනි post එක කියවපු හොද comment දුන්න rep දුන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි.
     
    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    සුපිරියි!!! ඉස්කෝලේ යන කාලේ මටත් ඩ්‍රම්ස් උණ තිබ්බා.. අහම්බෙන් වගේ ගිටාර් එකට හිත වැටිලා drum උණ නැති උනා...

    යූ බටේ සැරිසරනකොට මෙන්න මුගේ අකවුන්ට් එක දැක්කේ.. මේ drum එකේ වටිනාකම නම් හිතලා වැඩක් නෑ.. ඔක්කොම සුපිරි Brands වල ඒවා...

    REMO, Pearl, Zildjian................ :shocked::shocked::shocked:

    http://www.youtube.com/user/COOP3RDRUMM3R

    බොහොම ස්තූතියි..ඔව් මෙයා පාවිච්චි කරන්නේ branded instrument . .Zildjian Paiste වගේ අය තමයි ලෝක‍යේ උසස්ම තත්ව‍යේ cymbals ,Hi hat plates හදන්නේ
     
    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    එළකිරි ත්‍රෙඩ් එකක් බං.
    මං ආස සබ්ජෙක්ට් එකක් නිසා ටිකක් කථා කරනවා කියලා හිතුවා.
    කථා කරන්නම උනා. මේ ත්‍රෙඩ් එක නිකං කියවලා අත ඇරලා දාලා යන්න හිතුනෙ නෑ.
    පොඩි කාලෙ ඉදංම මගේ ජීවිතේ ඩ්‍රම්ස්..
    අපේ බාප්පාට තිබුනා ඩ්‍රම් සෙට් එකක්. එයාම හදා ගත්ත. කාලයක් යද්දි ඒක මට ලැබුනා.:cool:
    ඒකෙ පුට් එකට සෙට් කරලා තිබුනෙ තේ පෙට්ටියක්.:dull:
    ඒ කාලෙ තමා මං ටීවී එකේ සංගීත ප්‍රසංග බල බල ඩ්‍රම්ස් ගහන්න ඉගෙන ගත්තෙ. ඊට පස්සෙ කැසට් පීස් දාගෙන ඉයර් එකට බීට් එක ගැහුවා.
    මං කවදාවත් ඩ්‍රම්ස් ක්ලාස් ගිහින් නෑ. :dull:
    කල් යද්දි අර ඩ්‍රම් සෙට් එක කැඩුනා.
    මං සල්ලි එකතු කරලා මෙයාව ගෙනාවේ 2010දි.

    මේකත් රී කන්ඩිශන් එකක්. හැබැයි හොදට තියෙනවා.
    155649_1593611414196_6729207_n.jpg

    399489_3940143796039_558233254_n.jpg

    ඉස්සර තරම් ප්ලේ කරන්න වෙලාවක් නැහැ. ඒත් ඉඩක් ලැබුනු ගමං මේක තමා ජීවිතේ.
    මේ දවස් වල හීන මව මව ඉන්නෙ
    මේන්න මෙයාව ගේන්න...
    9.gif

    48217630-4620-11e2-9594-12313c000844.jpg

    ඔව් ඔයා හරි සහෝදරයා..ස්වයං අධ්‍යාපනය තමයි සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙන ගන්න තියෙන හොඳම ක්‍රමය .ඔයාට පහල තියෙන instrument එක ගන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා. අද ලංකාවෙත් බොහොම ඉහල පෙලේ වාදකයෝ වෙලා ඉන්න බොහොමයක් දෙනා තේ කොල පෙට්ටි..x ray කොල ඩ්‍රම් වලට ගහලා දියුනු උන අය තමා
     
    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    බොහොම ස්තුතියි මචෝ..
    සංගීතයට මාත් හුඟක් ආසයි, ආදරෙයි..:)
    ඒත් ඔය සංගීත භාන්ඩ ගැන නම් මං මෙලෝ හසරක් දන්නෑ බං..
    රසවිඳන්න විතරයි මං දන්නෙ..

    මචෝ ඔක්ටපෑඩ් එක ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරන්නකො.. මේකෙ ඔය ඩ්‍රම්ස් කිට් එකේ තියෙන හැම මියුසික් එකක්ම වගේ තියෙනව නේද..?

    url

    ඔව් මචෝ octa කියන greek වචනේ තේරුම 8 කියන එක.ඒ අර්ථයෙන් අරන් මේකේ වාදනය කරන්න පුලුවන් ස්ථර 8 ක් තියෙනවා.මේක ඇතුලේ බෙර වර්ග,ඩ්‍රම්ස් වල එක එක උපකරණ වල එන tones ,ඩොල්කි ,උඩැක්කි,තම්මැට්ටම් ,තාලම්පට,පන්තේරු,බොන්ගෝ,තබ්ලා වගේ වාදන භාණ්ව සිය ගානක නාද ගබඩා කරල තියෙනවා.අවශ්‍ය විධ්යට pads 8 ට programme කරන් ගහන්න පුලුවන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මචෝ octa කියන greek වචනේ තේරුම 8 කියන එක.ඒ අර්ථයෙන් අරන් මේකේ වාදනය කරන්න පුලුවන් ස්ථර 8 ක් තියෙනවා.මේක ඇතුලේ බෙර වර්ග,ඩ්‍රම්ස් වල එක එක උපකරණ වල එන tones ,ඩොල්කි ,උඩැක්කි,තම්මැට්ටම් ,තාලම්පට,පන්තේරු,බොන්ගෝ,තබ්ලා වගේ වාදන භාණ්ව සිය ගානක නාද ගබඩා කරල තියෙනවා.අවශ්‍ය විධ්යට pads 8 ට programme කරන් ගහන්න පුලුවන්.
    තෑන්ක්ස් මචං.. ලයිව් ශෝ වල නම් ඔයින් තුනක් විතර තියෙනව නේහ්..? පෑඩ් ගහන එකා ළඟ.. තව ඩ්‍රම්ස් ගහන එකා ගාවත් ඔය වගේ එකක් තියෙනවා මං දැකලා තියෙනවා..:yes:
    පෑඩක් කීයක් විතර වෙනවද මචං..?